මම මේ අන්ද භක්තිය සහ ගව පට්ටි පාලනය ගැන පරීක්ෂනයක අසීරුම අවස්තාවක ඉඳලා ආවෙ. අල්ලාට මිනිස්සු මර මර පරීක්ෂණ කරන්න දෙයක් නෑ නෙ. එයා හැම දෙයක්ම දන්න කෙනෙක් නෙමේ ද? නොදන්න දේවල් ගැන නෙ පරීක්ෂන කරල හොයන්නෙ! එයා නොදන්න තවත් දේවල් තියනව ද?
ගවපට්ටි කතාව මට තේරුනේ නැහැ. අල්ලා අප සියල්ලගේ නිර්මාණ කරු සහ අයිතිකරු වන අතර ඔහු අපිට විවිධ අවස්ථාවලදී විවිධ අභියෝග ලබාදෙයි. ඒ හැම අභියෝගයක්ම සාර්ථකව අපේ ආගම් රාමුවෙන් පිට නොගොස් ක්රියාකරයි නම් අල්ලා ඔහුව හැම කලම රැක ගනී.....
අල්ලාට පරීක්ෂන කරමින් සොයන්න දෙයක් නැත. ඔහු අභියෝග දෙමින් අපගේ හැසීරීම නිරීක්ෂනය කරමින් සිටී......
මට පිළිතුරු නොදෙන තත්පරයක් පාසා පේන්නේ ඔබේ ඇදහිල්ලේ නිරුවතයි. අමතක කරන්න එපා!




