ISIS සහ Islam

vinushan

Junior member
  • Nov 27, 2007
    69
    4
    8
    Kottawa
    aneee huyanna...loooke flat kiyapu ekaage thawa mnwa ahannada bun...LMAO..ara elakiri ekee kollek daala thibba neh muslim ewungen ahanna hoda prashna tikak menna muuta daaapan eee tika
     

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    ඔබගේ වචන් වලින් එළියට එන්නේ ඔබගේ පවුල් පසුබිම සහ ඔබ මේ ලෝකයට බිහි කරපු මැණියන්ගේ ගුණය තමයි. අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ උබ කැමැති තීරණයක් ඔබට ගත හැක.

    ඔබේ සර්වබලධාරීයාට පුලුවන් ද තමන්ව සදහටම විනාශ කරල දාගන්න?
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    අල්ලා විවිධ අවස්ථාවල විවිධ පරීක්ෂන තත්වයන් අපවෙත ලබා දෙනවා. ඒ අවස්ථාවේ අපි හැසිරෙන ආකාරය ඔහු උඩ වලාකුලක සිට නිරික්ෂනය කරනවා. අපේ ආගමට අනුව හැසිරුනොත් අපිට judgment day එක වෙනකොට බයක් වෙන්න වෙන්නේ නැහැ. අපායේ යන්නේ නැහැ. හරියට අපේ ආගම අනුව නොහැසිරඋන සියලුදෙනා ගින්නෙන් දැවෙන්න සුදානම් විය යුතුය.
    -------- What a babish foolish talks.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    64-2. නුඹලා මැව්වේ ඔහුය. නුඹලාගෙන් සමහරෙක් ප‍්‍රතික්ෂේප කරන්නෝ වෙති. තවද සමහරෙක් විශ්වාස කරන්නෝ වෙති. නුඹලා කරන සියලූ දෑ අල්ලාහ් දකින්නේය.
    64-3. සත්‍යයේ පදනමින් අහස් සහ මහපොළොව මැව්වේය. තවද ඔහු නුඹලාට හැඩ ගැස්සුවේය. එවිට නුඹලාගේ හැඩ ගැස්වීම ලස්සන කළේය. ඔහු වෙතය නුඹලාගේ ආපසු යෑම.
    64-4. අහස්හීද මහපොළොවෙහිද දෑ ඔහු දනී. තවද නුඹලා සඟවන දෑද නුඹලා හෙළි කරන දෑද ඔහු දනියි. තවද සිත්හී දෑද අල්ලාහ් මැනවින් දනී.
    65-12. අහස් හතද එමෙන්ම මහපොළොවද නිර්මාණය කළේ අල්ලාහ්ය. ඒ අතරට ඔහුගේ අණ පහළ වන්නේය. නියතවශයෙන් අල්ලාහ් සියලූ දෑ කෙරෙහි බලසම්පන්න යැයිද නියතවශයෙන් අල්ලාහ් සියලූ දෑ ගැන හාත්පසින් දන්නේම යැයිද නුඹලා දැනගනු පිණිස.
    Ova ahenava samahara velavata Arrack Bar lagin yana vita.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    දොස්තර උතුමනි මම ඉපදුනේ අපේ අම්මගෙ බඩින්.අපේ තාත්ත තමයි උප්පැන්නෙට නම දීල තිබුනෙ.ඔබතුමාගෙ නියමය හැටියට අල්ලා තමයි මාව මවල තියෙන්නෙ එතකොට මං මේ අවුරුදු ගානක් තිස්සෙ තාත්ත තාත්ත කියල කතාකරල තියෙන්නෙ අල්ලටද? පොඩ්ඩක් මට පැහැදිලි කරලා දෙන්න මේක.
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    දොස්තර උතුමනි මම ඉපදුනේ අපේ අම්මගෙ බඩින්.අපේ තාත්ත තමයි උප්පැන්නෙට නම දීල තිබුනෙ.ඔබතුමාගෙ නියමය හැටියට අල්ලා තමයි මාව මවල තියෙන්නෙ එතකොට මං මේ අවුරුදු ගානක් තිස්සෙ තාත්ත තාත්ත කියල කතාකරල තියෙන්නෙ අල්ලටද? පොඩ්ඩක් මට පැහැදිලි කරලා දෙන්න මේක.
    zahir nayek linde
     

    asanka/sadaru

    Active member
  • Nov 24, 2013
    163
    38
    28
    in your head
    තොපි වගේ ගොබ්බයින්ගෙන් ප්‍රශ්ණ කරන්න තරම් අපි බත් කන හරක් කියල හිතුවද.. නොදකින් වල් මීම...
    ponna hiwal balla....hukomooo....wal paraya...thowa nathi karanwa hu

     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    [

    මම කියන්නේ අල් කුරාන් එකක් ඇරගෙන කියවලා හරි දෙයක් හරියට ඉඟන ගන්න.. .

    mewa dakala duka hethenawa thopi gena,
    pothaka thibba paliyata, kauruwath keuwa paliyata thopi owa piligannawada,

    ekiyanne thopi punarbawaya weswasa karanawa keyana ekada ?

    thopima neda kegehanna apahu epa denne ne keyala

    thope agame kiyanne, minissu saththu marana ekatada?
    nadakin thope agama :angry::angry::angry:
     

    kokatuwaa

    Active member
  • Oct 6, 2013
    603
    53
    28
    Kalutara
    දැන් ඔබ තුමාට බැරිද ඔය ඉස්ලාම් සහ රසායන විද්යාව ගලපල බෝම්බයක් වගේ එකක් හදන්ඩ ඉන්න තම්බි ඔක්කොම මැරිල යන්ඩ?:rolleyes::rolleyes: මැරුනත් අවුලක් නෑනේ. DOOMSDAY එකේදි නැවත පණ එනවනේ.:yes::yes: එතකන් අපි සාමෙන් සතුටින් ඉන්නම්.;)

    Supiri kiyamana. :D:D:P
     

    asiridol

    Active member
  • Dec 29, 2006
    756
    234
    43
    Still on earth
    උක්කුන් පුතේ අපි මෙහෙම කරමු.. මම පිස්තෝලයක් අරගෙන දොස්තර මහත්තයට වෙඩි තියන්න හදනවා.. පහත සදහන් දේවල් වලින් මොන දේද වෙන්නේ?
    1. අල්ලා කැමති නම් ඔහේ මැරෙයි.. අර කිව්වා doomsday එක දවසේ ආයෙත් හම්බවෙයි කියල ඔහේ ඉන්නවා..
    2. අල්ලාට *#$* කියල දුවල ගිහින් බේරෙන්න හදනවා..
    3. රෙද්ද පල්ලේ චු බේරෙනවා..

    කියන්නකෝ බලන්න දැන්
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    දොස්තර උතුමනි මම ඉපදුනේ අපේ අම්මගෙ බඩින්.අපේ තාත්ත තමයි උප්පැන්නෙට නම දීල තිබුනෙ.ඔබතුමාගෙ නියමය හැටියට අල්ලා තමයි මාව මවල තියෙන්නෙ එතකොට මං මේ අවුරුදු ගානක් තිස්සෙ තාත්ත තාත්ත කියල කතාකරල තියෙන්නෙ අල්ලටද? පොඩ්ඩක් මට පැහැදිලි කරලා දෙන්න මේක.
    :rofl:
     

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    උක්කුන් පුතේ අපි මෙහෙම කරමු.. මම පිස්තෝලයක් අරගෙන දොස්තර මහත්තයට වෙඩි තියන්න හදනවා.. පහත සදහන් දේවල් වලින් මොන දේද වෙන්නේ?
    1. අල්ලා කැමති නම් ඔහේ මැරෙයි.. අර කිව්වා doomsday එක දවසේ ආයෙත් හම්බවෙයි කියල ඔහේ ඉන්නවා..
    2. අල්ලාට *#$* කියල දුවල ගිහින් බේරෙන්න හදනවා..
    3. රෙද්ද පල්ලේ චු බේරෙනවා..

    කියන්නකෝ බලන්න දැන්

    Bump
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,040
    11,991
    113
    Ohio, USA
    අල්බයික් මගේ මිත්‍රයා.....
    මේන්න මේ රට හරකට හොදවයින් දෙකක් කියපං බං මෙතන මගුල් කියනවනවට.....

    :yes::yes:

    මචන් මම මුගෙන් පිලිපීන් භාෂාවෙන් කොහොමද යාලුවා කියලා අහුවට මිනිහා උත්තර දුන්නේ නෑ... මිනිහ කවුද කියල බලා ගන්න මේක ගූගල් කරන්න.

    ස්ලාම් site:elakiri.com

    ;)
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    34
    පිළියන්දල
    අද මම ලැබ් එකට වෙලා ස්ලාම් ආගම සහ රසායනික විද්‍යාව ගැන පරීක්ෂණයක් කරමින් සිටිනා අසීරු අවස්ථාවක මෙතනට ආවේ..




    ඇත්ත කියපන් උබ toilet එකේ ඉදන් නේද ආවෙ
     
    47bd053980b7ddc0fbd70a961b82f25c850b1a4ebb5b84674ecbb4d2e781d21b.jpg