ISIS සහ Islam

Dr.Zakir Naik

Member
Sep 18, 2014
79
12
0
අද මම ලැබ් එකට වෙලා ස්ලාම් ආගම සහ රසායනික විද්‍යාව ගැන පරීක්ෂණයක් කරමින් සිටිනා අසීරු අවස්ථාවක මෙතනට ආවේ..

ගොඩ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි මේදවස්වල ISIS එක මිනිස්සු මරණ එක. ගොඩක් අය ඒක හෙලා දකිනවා ස්ලාම් ආගම ගැන තියෙන අනවබෝධය නිසා. මම ඔබලාට ඒක පැහැදිලි කරලා දෙන්නම්...

අල්ලා තමයි ශේෂ්ඨ ඒක අපි හැමෝම පිළිගන්නා දෙයක්. මනුශ්ෂයේ වශයෙන් අපිට හිතා ගන්න බැරි plan එකක් තමයි අල්ලා ගාවා තියෙන්නේ. එයා අපි දිහා උඩ ඉදන් බලන් ඉන්නවා. ඔයාලා විශ්වාස කරත් නැතත් මට කිසිම ගැටළුවක් නැහැ. මොකද අපායේ යන්නේ අවිශ්වාසකයින්. මේකත් එක්තරා විදිහේ අල්ලාගේ පරීක්ෂණයක්..... එයාට ඔනේ විදිහට තමයි සිද්ධ වෙන්නේ.

ඉතින් ISIS එක කොච්චර මැරුවත් මැරෙන් අයවත් මරණ අයටවත් කිසිම දුකක් නැහැ. මොකද අපේ ආගමේ අනුව ඒ මරණ සියලුමදෙනා DOOMSDAY එකේදී නැවත පණ එනවා. එදාට අපි සේරම එකට අල්ලා ඉදිරියේදී හමුවෙනවා..

ටික කලකට විතරයි එයාලා අපෙන් වෙන් වෙන්නේ. අල්ලාගේ කැමැත්තට අනුව. ඉතින් කවුරුවත් කළබල වෙන්න ඔනේ නැහැ.. මොකද අපි ස්ලාම් ආගම අදහන අය නිසා ඇත්ත දන්නවා. ඔයාලා ඒ කිසි දෙයක් නොදැන බොරුවට කෑගහනවා.

මම කියන්නේ අල් කුරාන් එකක් ඇරගෙන කියවලා හරි දෙයක් හරියට ඉඟන ගන්න.. මගේ දේශන රාශ්‍රියක් තියෙනවා. ඉදිරියේදී මම ඔයාලට එව්වා කියලා දෙන්නම්.

ඉතින් අපි සාමයෙන් අපේ ශුද්ධ වු දර්මය සාකච්චා කරමු....

මේ සම්බන්ධව තියෙන ගැටළු දැන්ම ඉදිරිපත් කරන්න... මම පිළිතුරු දීමට සුදානම්.......
 
ලොකු bhai

Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    තොපි වගේ ගොබ්බයින්ගෙන් ප්‍රශ්ණ කරන්න තරම් අපි බත් කන හරක් කියල හිතුවද.. නොදකින් වල් මීම...
     
    Dr.Zakir Naik

    Member
    Sep 18, 2014
    79
    12
    0
    ලොකු bhai;17157149 said:
    තොපි වගේ ගොබ්බයින්ගෙන් ප්‍රශ්ණ කරන්න තරම් අපි බත් කන හරක් කියල හිතුවද.. නොදකින් වල් මීම...
    ඔයාගේ හිත වෛරයෙන් පිරිලා මොකද්ද ආගම?
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,623
    1,472
    113
    වයබ පාලාතේ
    තොපි වගේ ගොබ්බයින්ගෙන් ප්‍රශ්ණ කරන්න තරම් අපි බත් කන හරක් කියල හිතුවද.. නොදකින් වල් මීම...
     
    Dr.Zakir Naik

    Member
    Sep 18, 2014
    79
    12
    0
    තොපි වගේ ගොබ්බයින්ගෙන් ප්‍රශ්ණ කරන්න තරම් අපි බත් කන හරක් කියල හිතුවද.. නොදකින් වල් මීම...
    ඔයාගේ හිත වෛරයෙන් පිරිලා මොකද්ද ආගම?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,624
    40,193
    113
    අද මම ලැබ් එකට වෙලා ස්ලාම් ආගම සහ රසායනික විද්‍යාව ගැන පරීක්ෂණයක් කරමින් සිටිනා අසීරු අවස්ථාවක මෙතනට ආවේ..

    මක්කෙයි කලේ :confused:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඩොක්ටර්,
    තමන්ව විශිවාස කරන අයවත් මහ පාරෙ දී බල්ලො වගේ මරල දාන එක, ඔවුන් අවිශිවාසකයන් නොවී හිද ම, මහා කරුණාවන්ත වූ ශ්‍රේෂ්ඨ අල්ලාහ්-ත-ආලා අනුමත කරන සේක් ද?
     
    Dr.Zakir Naik

    Member
    Sep 18, 2014
    79
    12
    0
    මක්කෙයි කලේ :confused:

    ඉදිරියේදී හෙලිකරන්නම්...

    ඩොක්ටර්,
    තමන්ව විශිවාස කරන අයවත් මහ පාරෙ දී බල්ලො වගේ මරල දාන එක, ඔවුන් අවිශිවාසකයන් නොවී හිද ම, මහා කරුණාවන්ත වූ ශ්‍රේෂ්ඨ අල්ලාහ්-ත-ආලා අනුමත කරන සේක් ද?

    බල්ලා වගේ මරලා දාන එක අල්ලා කිසිවිටකත් අනුවත කැන්නේ නැහැ. අපිට නීති පද්ධතියක් තියෙනවා.. එක කඩු පාරින් ගෙල සිද අභිමානවත් මරණයක් තමයි ලබාදෙන්නේ.....
     
    paththa

    Well-known member
  • Oct 11, 2007
    585
    28
    48
    ඔයාගේ මොලේ මැටි වලින් පිරිලා මොකද්ද ආගම?
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    දැන් ඔබ තුමාට බැරිද ඔය ඉස්ලාම් සහ රසායන විද්යාව ගලපල බෝම්බයක් වගේ එකක් හදන්ඩ ඉන්න තම්බි ඔක්කොම මැරිල යන්ඩ?:rolleyes::rolleyes: මැරුනත් අවුලක් නෑනේ. DOOMSDAY එකේදි නැවත පණ එනවනේ.:yes::yes: එතකන් අපි සාමෙන් සතුටින් ඉන්නම්.;)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    බල්ලා වගේ මරලා දාන එක අල්ලා කිසිවිටකත් අනුවත කැන්නේ නැහැ. අපිට නීති පද්ධතියක් තියෙනවා.. එක කඩු පාරින් ගෙල සිද අභිමානවත් මරණයක් තමයි ලබාදෙන්නේ.....
    එහෙනම් ඩොක්ටර්,
    අ***ට **න්න ද අර ඉස්ඉස් එකේ අ.හු.වේ.පු.ලා පාරේ වාහන වල යන එන අයට ඔහේ වෙඩි තියල දාන්නේ?:angry:
    අල්ලාහ්-ත-ආලා අනුමත නොකරල දේ කරන අන් නෙවෙයි ද ඇත්තටම අවිශ්වාසකයන්........
    උන් ගැන ඔය ඊනියා සර්වබලධාරී අල්ලාහ්-ත-ආලා මොනව ද කරල තියෙන්නේ????
     
    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    ee tika translate karala daanna.

    podi aathal ekaka gaththaheki kiyawala nikan inna eke...

    mokada mamath katha 2k 3k ahala thiyanawa. patta athl ekaka denne......
     
    Dr.Zakir Naik

    Member
    Sep 18, 2014
    79
    12
    0
    mta enwa ktata kiya danna beeeeeeeeeeeeeeeeeeeee
    ඔබ කිසියම් විදිහකින් දුර්වල මානසිකත්වයකින් පෙලෙනවාද? කටට එන දේ කීමට නොහැකිද? අල්ලා විශ්වාස කරන්න එබට නියත ජය....!
     
    paththa

    Well-known member
  • Oct 11, 2007
    585
    28
    48
    දැන් ඔබ තුමාට බැරිද ඔය ඉස්ලාම් සහ රසායන විද්යාව ගලපල බෝම්බයක් වගේ එකක් හදන්ඩ ඉන්න තම්බි ඔක්කොම මැරිල යන්ඩ?:rolleyes::rolleyes: මැරුනත් අවුලක් නෑනේ. DOOMSDAY එකේදි නැවත පණ එනවනේ.:yes::yes: එතකන් අපි සාමෙන් සතුටින් ඉන්නම්.;)

    :yes::yes::yes::yes:
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,481
    113
    Nowhere
    ඔයාගේ හිත වෛරයෙන් පිරිලා මොකද්ද ආගම?

    උබල වගේ අල්ලා හුක්බර් කියාගෙන මිනි මරන්නෙ නෑ යකෝ අපි.
    උඹලා ආදී වාසියෙක්ගෙ මැනුවල් එකක් අරගෙන 21 වන සියවසේ මොනවා කරනවද මංදා
     
    Dr.Zakir Naik

    Member
    Sep 18, 2014
    79
    12
    0
    එහෙනම් ඩොක්ටර්,
    අ***ට **න්න ද අර ඉස්ඉස් එකේ අ.හු.වේ.පු.ලා පාරේ වාහන වල යන එන අයට ඔහේ වෙඩි තියල දාන්නේ?:angry:
    අල්ලාහ්-ත-ආලා අනුමත නොකරල දේ කරන අන් නෙවෙයි ද ඇත්තටම අවිශ්වාසකයන්........
    උන් ගැන ඔය ඊනියා සර්වබලධාරී අල්ලාහ්-ත-ආලා මොනව ද කරල තියෙන්නේ????

    සන්සුන් වෙන්න දරුවා.. මා කිලින් කිව්ව විදිහට මේ සේරම අල්ලා අපිට ලබාදෙන පරීක්ෂණ. අපි ඒ ඒ අවස්ථාවේ ඒ පරීක්ෂන වලට මුහුන දෙන ආකරය අල්ලා උඩ ඉදන් බලන් ඉන්නේ.. ඔහුගේ පරීක්ෂණය අසමත් නම් නිසැකව අල්ලාගේ උදහසට ලක්වී දඩුවම් ලැබෙිනවා..

    අල්ලා කරපු දේවල් ගැන කථා කැනවා නම්.. මේ විශ්වය නිර්මාණය කිරීමම මදිද? නුබ අප සිටිවා මේ ලෝකය.. ගස්කොළ සිව්පාවන් සියල්ල ඔහුගේ නිර්මාණ වෙයි.......