KPZ ගැන කතාවක්

DamN DoG

Well-known member
  • Jan 6, 2014
    2,489
    271
    83
    Kingdom of Solitude..!!
    "ඔබ යමකට කැමතිනම් එය එසේම තබන්න. එය ඔබට අයිතිනම්, එය ඔබ වෙත පැමිණේවි."

    මේක sure ද බන්? ඉදලා ඉදලා පටන් ගන්න හදපු love එකත් ලත් තැනම ලොප් වෙන්න වෙන්න යන්නේ ලගම යාලුවෙක් නිසා :confused::confused::frown:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අර පොත ඩවුන් කරන් කියෙව්වඩ? :dull::dull:
    download කළා :dull:
    "ඔබ යමකට කැමතිනම් එය එසේම තබන්න. එය ඔබට අයිතිනම්, එය ඔබ වෙත පැමිණේවි."

    මේක sure ද බන්? ඉදලා ඉදලා පටන් ගන්න හදපු love එකත් ලත් තැනම ලොප් වෙන්න වෙන්න යන්නේ ලගම යාලුවෙක් නිසා :confused::confused::frown:

    මටනම් ඒක හරිගියා මචං. මං ඒක විශ්වාස කළා තදින්ම.:yes:
    අර C වගේ යාලුවෙක්නම් sorry ම තමයි මචං. :baffled::baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඒකෙ විස්තරේ හොඳයි වගේ. පැහැදිලියි. ඒත් ඔක්කොම කියෙව්වේ නැහැ තවම. :sorry::sorry:

    එළ එළ කෝ බන් කතාව? අද චැප්ටර් දෙකක්වත් ඩාපන්කෝ. උඹට අසල්වාසීන් මොකක් හරි කන්න දීලා නේද? අර උඹ පාස් උනාම පාර්ටියක් දුන්න කිව්වේ? කොහොමද වැඩේ මීටර් උනේ?

    දැන් උඹට කෙල්ලෙක් ඉන්නවද? KM ට කොල්ලෙක් ඉන්නවද? උඹ KM ට තවම ආදරෙයිද?
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එළ එළ කෝ බන් කතාව? අද චැප්ටර් දෙකක්වත් ඩාපන්කෝ. උඹට අසල්වාසීන් මොකක් හරි කන්න දීලා නේද? අර උඹ පාස් උනාම පාර්ටියක් දුන්න කිව්වේ? කොහොමද වැඩේ මීටර් උනේ?

    දැන් උඹට කෙල්ලෙක් ඉන්නවද? KM ට කොල්ලෙක් ඉන්නවද? උඹ KM ට තවම ආදරෙයිද?

    කථාව ලියන්න ඕනේ.. අද ඉරිදා නිසා ටිකක් busy :(

    මේ ප්‍රශ්න දෙකටම උත්තර කථාව ඇතුළෙන්ම කියන්නම් :) :yes:
    තරහ නැහැනේ?? :rolleyes::D
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    aiyoooo tama aluth kalak damme nada ban :(
    mata dan hama tisema kalpana wenne isarahata monada wenne kiyalaaaaa :O

    mata podak kiyapan dan uba job ekak kranwa neda uba mata wadiya awrudai bala eka handa dan oya school seen hinada duk wenne natiwa atineeee api schoool eken ain welath dan godak kalneeee

    ikmanata itiri tikath dapan uba e kelawa bandada mokadda uneeeeee dan uba monada krannee
     
    job ekak kiwwata machan man wada karanne kadeka. ape aiyage kade. ethana idan thama kathawa liyanneth. ada tika busy. thawa raa wela thama kathawa liyanna wenne :(

    ithiru wisthara kathawenma kiyannam hodeeeeeee :)
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    Adoooo dan elakiri enne meka kiyawanna ban..elagata mokada une kiyala balanna enawa..mata ube address eka pm ekak dapan awith meke visthare ahaganna:rofl::P
    Ado anthima weddi uba KM wa kasada badina episode ekak awe naththam thowa ara demala film wala wage balen allala bandawanawa;):D