පවර් බෑන්ක් 70000 mAH

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"


    මචන් පවර් බෑන්ක් 70000 mAH එකක් ගන්න යන්නේ හෙට .... 4000 කට හම්බ වුනා... :D






    මොකද කියන්නේ.. ඒ ගානට ලාබයි ද බං :confused: කමන්ට් ප්ලීස් මචං
     
    • Like
    Reactions: kinkon

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    avatar153910_46.gif
    Me as deke wedetath ekkada ganne.
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"

    තෑන්ක්ස් මචෝ +11 ;)

    oya kiyana capacitiyama oke nea machan godak durata umbe phone battery eka 2100mA nam wedima 4 parak withara charge karanna puluwan weyi


    අපෝ ඇති බං 4 පාරක් ගහන්න පුළුවන් නං.. ලැප් එකටත් සෙට් වෙනවනෙ කොහොමත් :rolleyes:
    +11 ;)
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    :eek::eek::eek: උබ ඔක අරන් මොක චාර්ජ් කරගන්නද? අර බැටරි දාල දුවන සෙල්ලන් පොලිස් කාර් එක චාර්ජ් කොරගන්නද? :baffled:
     
    • Like
    Reactions: 5tech

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    :eek::eek::eek: උබ ඔක අරන් මොක චාර්ජ් කරගන්නද? අර බැටරි දාල දුවන සෙල්ලන් පොලිස් කාර් එක චාර්ජ් කොරගන්නද? :baffled:

    රිදුන ද :dull: ඡන්ද නූලක් නෙමෙයි මේක :P

    +11 ;)
     
    Last edited:
    • Like
    Reactions: dinuka rukshan

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ganin. e gaanata laabai.. ela ela.... ebay eketh oya ganan thama......

    ඔව් බං...මටත් හිතුනා ඒ ගානට ලාබයි කියලා.. +11 ;) :yes:

    චාජර් එක කැඩුනයි

    චාජර් නං කැඩනෙවා බං පෙට්ටි කැඩෙනවා වගෙ :rofl: +11 ;)