Importent notice for all mobile users

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    බඩු තියෙන්නෙ සැප ගන්ඩ සැප දෙන්ඩ නෙමේ.:P මම නං කිසිම කවරයක් දාන්නෙ නෑ. හැබැයි මට හිතාගන්ඩ බෑ කවර් එකක් නිසා පෝන් එක නැමෙනව කියන එකනං හැබැයි.
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    oya katawa hitaganna amarui. :(

    බඩු තියෙන්නෙ සැප ගන්ඩ සැප දෙන්ඩ නෙමේ.:P මම නං කිසිම කවරයක් දාන්නෙ නෑ. හැබැයි මට හිතාගන්ඩ බෑ කවර් එකක් නිසා පෝන් එක නැමෙනව කියන එකනං හැබැයි.
    සීන් එක වෙන්නේ මෙහෙමයි, ඔය පිටකොටුවේ තියන cover එක තෙයෙන්නෙ මුළු phone එකම වටෙන්ම තදින් hold කරගන්නවා. පොඩ්ඩක් බලපන් ගොඩක් original covers එන්නේ back cover එකත් එක්ක. නැත්තන් ෆෝන් එකේ එක පැත්තකින් විතරයි hold කරගෙන ඉන්නේ... මොකද ඒවායේ material එක heat එකට ඔරෝත්තුදෙනවා, loose වෙන්නේ නෑ ..

    මගේ ෆෝන් 3කටම කෙල උනා ඔය ගොන් වැඩේ නිසා..