කාලෙ_හොදයි..

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අහස උසයි ඒ අහසේ හීන ගොඩක් මවලා....
    පොලොවෙ තමයි අපි ඉන්නේ නෑ අහසේ රැදිලා...
    මටම කැපෙයි ‍සුන්දර මල් වගෙ කෙල්ලෙක් දැකලා.....
    වයස හොදයි කාලෙ ඇවිත් ඉන්නට love කරලා...

    ඔය අතන මෙතන කියන කථා දැං ඉවතට දමලා...
    හිත ලගම රැදෙන ඔය සුන්දර සිනහව පුදලා....
    අපි එන්න යමුද ප්‍රේම ලෝකයේ රවුමක් ගහලා....
    සුදු කෙල්ලෙ ඉතිං කියපංකෝ මට ආදරෙ කියලා.... //

    ඉස්සර අපි පාසලේදි නටපු නැටුම් අහලා....
    හිනා වෙන්නෙ ඇයි තවමත් මට ඔච්චම් කරලා...
    කාලෙ ගිහිං අපි වෙන්වුන ඒ දවසේ ඉදලා.....
    සුරංගනාවියක් වගේ එයා මට ආදරෙ හිතිලා......

    ඔය අතන මෙතන කියන කථා දැං ඉවතට දමලා...

    මල් පොකුරක් අරං එන්න සෙන්ට් පව්ඩර් දමලා....
    ඒ මදිවට හොදට තිබ්බ කොන්ඩ රැව්ල් කපලා....
    appointment එක දෙනවද කෙල්ලෙ දවස් ගැනලා...
    උඹ දන්නෑ තවමත් මම උඹට පිස්සු වැටිලා......


    අහස උසයි ඒ අහසේ හීන ගොඩක් මවලා....
    පොලොවෙ තමයි අපි ඉන්නේ නෑ අහසේ රැදිලා...
    මටම කැපෙයි ‍සුන්දර මල් වගෙ කෙල්ලෙක් දැකලා.....
    වයස හොදයි කාලෙ ඇවිත් ඉන්නට love කරලා...

    ඔය අතන මෙතන කියන කථා දැං ඉවතට දමලා...
    හිත ලගම රැදෙන ඔය සුන්දර සිනහව පුදලා....
    අපි එන්න යමුද ප්‍රේම ලෝකයේ රවුමක් ගහලා....
    සුදු කෙල්ලෙ ඉතිං කියපංකෝ මට ආදරෙ කියලා....
    සුදු මැනිකෙ ඉතිං කියපංකෝ මට ආදරෙ කියලා..
    රන් කදේ ඉතිං කියපංකෝ.............. මට ආදරෙ කියලා...


    i-love-you-books.jpg


     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :baffled:
    try කරල බලන්න ඕනෙ :rolleyes:
    මා ආදරෙයි KM මා ආදරෙයි..
    අපේ ආදරේ ඔබ හා මා යාකෙරේ....
    නැලවී නැලවී හිනැහී හිනැහී....
    හැමදා මහදේ පවතී.....

    හෝල්ට් එකේ වලි දාලා ඔබ මගෙ හද පාරයි....
    එපා කියපු නිසා දුන්නෙ මට ඕනේ නෑ මයි...
    ෆොන් එක වැටිලා... තොල ඔබෙ පැලිලා....
    ජම්බු වගේ රතු වීලා ආ හැටි මට මතකයි.....

    මා ආදරෙයි KM මා ආදරෙයි..

    හිතේ තියෙන ආදරේට තවමත් මං ආසයි...
    දුර ඈතක උනත් ඔයා හිතින් මගේ ගාවයි...
    යලි මුන ගැහිලා... දෑතේ බැදිලා.....
    ජීවිතේම එයා එක්ක ඉන්නට මං ආසයි...

    මා ආදරෙයි KM මා ආදරෙයි..

    මුල් ගීය- මා ආදරෙයි - අනිල් භාරතී :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වැඩියෙන් කංසගහන්න එපා යකො :dull:
    උඹ හිතුවද හැමෝම උම වගේ පුකවල් අත ගාලා හොයා ගන්න කංසා ගෙදර ඇවිත් ගහනවා කියලා. අපි ඩීසන්ට් පිට රට බීම චුට්ටක් බිව්වොත් මිසක් එය ජරාවල් කටේ තියන් නෑ තොපි වගේ :angry:

    ඇඩෙන්න රිදෙයි.. කුරු කුරු ගායි :P:rofl:
    .
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මා ආදරෙයි KM මා ආදරෙයි..
    අපේ ආදරේ ඔබ හා මා යාකෙරේ....
    නැලවී නැලවී හිනැහී හිනැහී....
    හැමදා මහදේ පවතී.....

    හෝල්ට් එකේ වලි දාලා ඔබ මගෙ හද පාරයි....
    එපා කියපු නිසා දුන්නෙ මට ඕනේ නෑ මයි...
    ෆොන් එක වැටිලා... තොල ඔබෙ පැලිලා....
    ජම්බු වගේ රතු වීලා ආ හැටි මට මතකයි.....

    මා ආදරෙයි KM මා ආදරෙයි..

    හිතේ තියෙන ආදරේට තවමත් මං ආසයි...
    දුර ඈතක උනත් ඔයා හිතින් මගේ ගාවයි...
    යලි මුන ගැහිලා... දෑතේ බැදිලා.....
    ජීවිතේම එයා එක්ක ඉන්නට මං ආසයි...

    මා ආදරෙයි KM මා ආදරෙයි..

    මුල් ගීය- මා ආදරෙයි - අනිල් භාරතී :rofl:

    :D:D පට්ට පට පට :love::love::love::love: