





)මචං මම නං සාමාන්යෙන් රී-මික්ස් අහනව අඩුයි..
ඒත් උඹ රී මිස්ක් කරන්නේ නිතර නිතර අහන්න කැමති සින්ඳුමයි
නිතර අහන්න කැමති සින්දු ටිකම වෙනසක් එක්ක අහද්දි එකේ පොඩි ගතියකුත් තියෙනවනේ
මගේ ලඟ තියෙන රී-මිස්ක් ට්රැක් ගොඩාක්ම උඹේ ත්රෙඩ් වලින් බාපුවා...
දිගටම කර ගෙන යමු සහෝ ! එකෙන්ම "එලකිරි" වැඩක්...
ජය වේවා...!
(You must spread some Reputation around before giving it to DJU9 again.)


එල එල බාගන්න ඕනි.. කවුද බං මේවා මික්ස් කරන්නෙ..? උඹද..?
හොඳ ෆේමස් ක්ලැසික් සිංදු ටිකක් අරන් විනාඩි තිහක විතර නන්ස්ටොප් එකක් හදාපංකො..



මේක නම් මන් දන්න කියන කොල්ලෙක්ගෙ වැඩක් මචන්...
ක්ලැසික් මික්ස් එකක් කරගෙන යනවා මේ දවස් වල..ඉක්මනට දෙන්නම්![]()


