-2014 සිංහල Hit Mega mix-

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මචං මම නං සාමාන්යෙන් රී-මික්ස් අහනව අඩුයි..:)
    ඒත් උඹ රී මිස්ක් කරන්නේ නිතර නිතර අහන්න කැමති සින්ඳුමයි:love:
    නිතර අහන්න කැමති සින්දු ටිකම වෙනසක් එක්ක අහද්දි එකේ පොඩි ගතියකුත් තියෙනවනේ:P
    මගේ ලඟ තියෙන රී-මිස්ක් ට්‍රැක් ගොඩාක්ම උඹේ ත්‍රෙඩ් වලින් බාපුවා...:yes:
    දිගටම කර ගෙන යමු සහෝ ! එකෙන්ම "එලකිරි" වැඩක්...:cool::cool:

    ජය වේවා..
    .!

    (You must spread some Reputation around before giving it to DJU9 again.:()​
     
    • Like
    Reactions: DJU9

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ

    එල එල මචන් ...:D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල එල බාගන්න ඕනි.. කවුද බං මේවා මික්ස් කරන්නෙ..? උඹද..?
    හොඳ ෆේමස් ක්ලැසික් සිංදු ටිකක් අරන් විනාඩි තිහක විතර නන්ස්ටොප් එකක් හදාපංකො.. :D
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    එල එල බාගන්න ඕනි.. කවුද බං මේවා මික්ස් කරන්නෙ..? උඹද..?
    හොඳ ෆේමස් ක්ලැසික් සිංදු ටිකක් අරන් විනාඩි තිහක විතර නන්ස්ටොප් එකක් හදාපංකො.. :D

    මේක නම් මන් දන්න කියන කොල්ලෙක්ගෙ වැඩක් මචන්...:D
    ක්ලැසික් මික්ස් එකක් කරගෙන යනවා මේ දවස් වල..ඉක්මනට දෙන්නම් ;):yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේක නම් මන් දන්න කියන කොල්ලෙක්ගෙ වැඩක් මචන්...:D
    ක්ලැසික් මික්ස් එකක් කරගෙන යනවා මේ දවස් වල..ඉක්මනට දෙන්නම් ;):yes:
    එල එල බං.. මේකත් හොඳයි..:yes:
    ක්ලැසික් මික්ස් එක ඉක්මනට දීපීය සුදූ..:love:

    Akashtharinda

    Junior member
  • Feb 1, 2012
    311
    12
    18
    Ampara
    අඩො තැන්ක්ස් මචන් සින්හල එකක් අහපු කාලයක් මතක නැහැ බන් +
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    උබ දාපු ඔක්කොම එක ත්‍රෙඩ් එකක දාපන් ලින්ක් ටික
    එල බන් , මගේ කාර් එකේ දැන් ඇහෙන්නෙම ඔබගේ නන්ස්ටොප් තමා
    රේප් පස්සේ
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    එල එල බාගන්න ඕනි.. කවුද බං මේවා මික්ස් කරන්නෙ..? උඹද..?
    හොඳ ෆේමස් ක්ලැසික් සිංදු ටිකක් අරන් විනාඩි තිහක විතර නන්ස්ටොප් එකක් හදාපංකො.. :D