
kohomada ban ubalage amma echara deyak kale ?


බුවාත් මගේ කෙල්ල ගැන බොරු වැරදි දේවල් අපේ ගෙදරටයි මං ගැන බොරු දේවල් කෙල්ලගේ ගෙදරටයි කියලා කොටවන්න හැදුවා.. 

හැබැයි අපේ අම්මයි කෙල්ලගේ අම්මයි හොඳට ඉවසීම ප්රගුණ කරපු අය.. 




කෙල්ලගේ ගෙදර කස්ටියත් මට පට්ට ආදරෙයි.. 




































එව්වත් කාගෙන අවුරුදු 4ක් ලව් එක කලා 
Location: Matale,Kandy,Maharagama,Ratnapuraහපොයි පරණ සිද්දි එකින් එක මැවි මැවි පේනවා බන්.මටත් ඔය හා සමාන සීන් එකක් වෙලා තියෙනවා මගේ 1st ලව් එකේදී.අල්ලපු ගෙදරනේ හිටියේ එයාඑව්වත් කාගෙන අවුරුදු 4ක් ලව් එක කලා
![]()

අඩෝවු.. පට්ට කතාව මචං.. එක දිගටම කියෙව්වා මාරම සිරා..
යාළුවෙක් යැයි කියාගත් අසමජ්ජාතියෙක් නිසා මටත් ඔය වගේ සීන් එකක් වෙන්න ගියා..බුවාත් මගේ කෙල්ල ගැන බොරු වැරදි දේවල් අපේ ගෙදරටයි මං ගැන බොරු දේවල් කෙල්ලගේ ගෙදරටයි කියලා කොටවන්න හැදුවා..
හැබැයි අපේ අම්මයි කෙල්ලගේ අම්මයි හොඳට ඉවසීම ප්රගුණ කරපු අය..
මම කෙල්ලගේ අම්මාව හම්බු වෙලා කතා කෙරුවා.. අපේ අම්මටත් කෙල්ලව හම්බු වෙලා කතා කරන්න හදලා දුන්නා.. දැන් අපේ අම්මා මටත් වඩා කෙල්ලට ආදරෙයි..කෙල්ලගේ ගෙදර කස්ටියත් මට පට්ට ආදරෙයි..
දැන් මායි කෙල්ලයි පට්ට සන්තෝසෙන් ඉන්නවා..
හැබැයි තාම සතුරු කරදර වල ඉවරයක් නෑ..
අර යකා අපිට කෙලවෙන්න කියලා හූනියං කරනවා කියලයි ආරංචිය..
හැබැයි දවසින් දවස අපේ ලව් එක වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නෑ..
අයියෝ කහවනු..
කල කම් කවදා හරි ඵල දෙනවා නොවෑ.. වැරදි කරුවන්ට විඳවන්න වෙයි කවදා හරි ඇරියසුත් එක්කම..
බොක්කෙන් ආදරේයි නං මොනම බලවේගයකටවත් ලව් බර්ඩ්ස්ලව වෙන් කරන්න බෑ බොලවු..
අනික බාධකත් එක්ක යද්දි තමයි බැඳීම තවත් ශක්තිමත් වෙන්නේ..
ඔන්න ඕකයි මම නං උගත් පාඩම..
උඹටත් ජය වේවා කියලා ප්රාර්තනා කරනවා සහෝදරයා..
දිගටම ලියපන්.. උඹ ලෙසටම ලියනවා..![]()
හපොයි පරණ සිද්දි එකින් එක මැවි මැවි පේනවා බන්.මටත් ඔය හා සමාන සීන් එකක් වෙලා තියෙනවා මගේ 1st ලව් එකේදී.අල්ලපු ගෙදරනේ හිටියේ එයාඑව්වත් කාගෙන අවුරුදු 4ක් ලව් එක කලා
![]()


හපොයි පරණ සිද්දි එකින් එක මැවි මැවි පේනවා බන්.මටත් ඔය හා සමාන සීන් එකක් වෙලා තියෙනවා මගේ 1st ලව් එකේදී.අල්ලපු ගෙදරනේ හිටියේ එයාඑව්වත් කාගෙන අවුරුදු 4ක් ලව් එක කලා
![]()
එහෙම පජාත උන් ඉන්නව බන්
මුක්ද ඩයල්




යාළුවා;17171522 said:ඔන්න මගෙන් පොඩි සපෝට් එකක් කතාව මුල සිටම.![]()
සමහර කොටස් කියවන්න බැරි උන, හොයාගන්න බැරි උන, අලුතෙන් ආපු අයට කියවන්න පෝස්ට් ලින්ක් එක දාල තියෙන්නෙ.
ඒක නිසා Number of Posts to Show Per Page 5,10,20,30,40 තියෙන ඕනෑම කෙනෙක්ට එකින් එක බලන්න පුළුවන්
Part 01
Part 02
Part 03
Part 04
Part 05
Part 06
Part 07
Part 08
Part 09
Part 10
Part 11
Part 12
Part 13

එළ වැඩක් එකෙන්ම සම්බුව හම්බෙනවාලෝක සොබාවේ කියලා අපි සොමියෙ ඉන්නවා මචං.. වැරදි කරොත් පහු වෙලා හරි දඬුවම් ලැබෙනවනේ බං..![]()