KPZ ගැන කතාවක්

idhasitha

Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    :(:love: kohomada ban ubalage amma echara deyak kale ?

    samahara wita amma hitanna ati ubata exam kelawenai , padam kranne nattei oya kella hinda kiyala ekith ekala tarahin inna ateeeee :baffled:
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇස් දෙක වාගෙ හිටිය දෙන්නට මේ මොකද උනේ…
    ඔබෙ අත ගන්න පවා වාසනාව නැද්ද අනේ
    දෙන්නට මොකද උනේ…

    පෙම් ලෝකය කොතරම් අවහිර බාධා තිබුණත්
    එක හිත ඇත්නම් බෑ වෙන් කරන්න හීනෙන් වත්

    එක හිත ඇත්නම් බෑ වෙන් කරන්න හීනෙන් වත්

    ඔයාගෙ නම රැදුණේ මගෙ මේ තොල් අතරේ නෝවේ
    උපදින හැම වාරෙම වෙන කාටත් අයිති නොවේ
    ඔයාව අයිති නොවේ…

    ආදර බලකොටුවේ ඔබ සුරැකිව තබා ගමි
    එන හැම දේටම එඩිතර වී මම පපුව දෙමි

    ආවත් කුහක ලොවින් මට පිට පිට ඇණුම් බැණුම්
    එනවා ළගට ඔබේ මැරෙන්න මොහොතකට කළින්
    මැරෙන්නෙ ළගව ඇවිත්…

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    හිත වාවන්නේම නෑ ඔබ අයෙත් එන්නෙ නෑ
    මම තාම දන්නේ මා ඔබේ කියා
    කිරි කොඩු මෑදියම් රෑ දුන් හීන එලිවෙන් නෑ
    ඔබ තාම දන්නේ ඔබ මගේ කියා
    මම තාම දන්නේ ම ඔබේ කියා
    ඔබ තාම දන්නේ ඔබ මගේ කියා
    මම තාම දන්නේ ම ඔබේ කියා

    සුසුමන් කියා නොදුන්නු ජීවිතේ සුපෙම් කතාව
    කියා දුන්නේ ඔබමයි ලදේ
    දෑසත් පියාන ඉන්නේ බෑරිද තාම අවදිවෙනෙ
    බල ඉන්න බෑ මට තවත්
    සීතලෙන් මා වෙලි දෙනුවන් පහන් නිවී
    ඔබ යන්නේ ඈයි ආදරී...//

    හිත වාවන්නේම නෑ ඔබ අයෙත් එන්නෙ නෑ
    ඔබ තාම දන්නේ ඔබ මගේ කියා...
    මම තාම දන්නේ ම ඔබේ කියා ...

    උකුලේ නිදාන උන්නු කාලේ අයේ එන්න නෑ
    තනි වෙන්න බෑ මට ඉතින්
    කෙහෙරෑල්ලේ ගෑවී ගෑවි සුවද සෙව්වේ මා එදා
    ලO වෙලා ඉන්න බෑ තව ඉතින්
    ආදරේ නෑ ඔයා
    පාඩුවේ මා හෙලා
    ඔබ යන්නේ ඈයි ආදරී....

    හිත වාවන්නේම නෑ ඔබ අයෙත් එන්නෙ නෑ
    මම තාම දන්නේ මා ඔබේ කියා
    කිරි කොඩු මෑදියම් රෑ දුන් හීන එලිවෙන් නෑ
    ඔබ තාම දන්නේ ඔබ මගේ කියා
    මම තාම දන්නේ ම ඔබේ කියා
    ඔබ තාම දන්නේ ඔබ මගේ කියා
    මම තාම දන්නේ ම ඔබේ කියා

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    අඩෝවු.. පට්ට කතාව මචං.. එක දිගටම කියෙව්වා මාරම සිරා..

    යාළුවෙක් යැයි කියාගත් අසමජ්ජාතියෙක් නිසා මටත් ඔය වගේ සීන් එකක් වෙන්න ගියා.. :frown::frown::frown: බුවාත් මගේ කෙල්ල ගැන බොරු වැරදි දේවල් අපේ ගෙදරටයි මං ගැන බොරු දේවල් කෙල්ලගේ ගෙදරටයි කියලා කොටවන්න හැදුවා.. :angry::angry::angry: හැබැයි අපේ අම්මයි කෙල්ලගේ අම්මයි හොඳට ඉවසීම ප්‍රගුණ කරපු අය.. :P:P:P

    මම කෙල්ලගේ අම්මාව හම්බු වෙලා කතා කෙරුවා.. අපේ අම්මටත් කෙල්ලව හම්බු වෙලා කතා කරන්න හදලා දුන්නා.. දැන් අපේ අම්මා මටත් වඩා කෙල්ලට ආදරෙයි.. :love::love::love: කෙල්ලගේ ගෙදර කස්ටියත් මට පට්ට ආදරෙයි.. :rolleyes::rolleyes::rolleyes:

    දැන් මායි කෙල්ලයි පට්ට සන්තෝසෙන් ඉන්නවා.. :love::love::love:
    හැබැයි තාම සතුරු කරදර වල ඉවරයක් නෑ.. :oo::oo::oo::oo:
    අර යකා අපිට කෙලවෙන්න කියලා හූනියං කරනවා කියලයි ආරංචිය.. :D:D:D
    හැබැයි දවසින් දවස අපේ ලව් එක වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නෑ.. :P:P:P
    අයියෝ කහවනු.. :rofl::rofl::rofl:

    කල කම් කවදා හරි ඵල දෙනවා නොවෑ.. වැරදි කරුවන්ට විඳවන්න වෙයි කවදා හරි ඇරියසුත් එක්කම.. :lol::lol::lol:

    බොක්කෙන් ආදරේයි නං මොනම බලවේගයකටවත් ලව් බර්ඩ්ස්ලව වෙන් කරන්න බෑ බොලවු.. :rolleyes::rolleyes::rolleyes:

    අනික බාධකත් එක්ක යද්දි තමයි බැඳීම තවත් ශක්තිමත් වෙන්නේ.. :yes::yes::yes:

    ඔන්න ඕකයි මම නං උගත් පාඩම.. :love::love::love:

    උඹටත් ජය වේවා කියලා ප්‍රාර්තනා කරනවා සහෝදරයා.. :yes::yes::yes:

    දිගටම ලියපන්.. උඹ ලෙසටම ලියනවා.
    . :cool::cool::cool:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    හපොයි පරණ සිද්දි එකින් එක මැවි මැවි පේනවා බන්.මටත් ඔය හා සමාන සීන් එකක් වෙලා තියෙනවා මගේ 1st ලව් එකේදී.අල්ලපු ගෙදරනේ හිටියේ එයා :rolleyes:එව්වත් කාගෙන අවුරුදු 4ක් ලව් එක කලා :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හපොයි පරණ සිද්දි එකින් එක මැවි මැවි පේනවා බන්.මටත් ඔය හා සමාන සීන් එකක් වෙලා තියෙනවා මගේ 1st ලව් එකේදී.අල්ලපු ගෙදරනේ හිටියේ එයා :rolleyes:එව්වත් කාගෙන අවුරුදු 4ක් ලව් එක කලා :yes:
    Location: Matale,Kandy,Maharagama,Ratnapura :P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අඩෝවු.. පට්ට කතාව මචං.. එක දිගටම කියෙව්වා මාරම සිරා..

    යාළුවෙක් යැයි කියාගත් අසමජ්ජාතියෙක් නිසා මටත් ඔය වගේ සීන් එකක් වෙන්න ගියා.. :frown::frown::frown: බුවාත් මගේ කෙල්ල ගැන බොරු වැරදි දේවල් අපේ ගෙදරටයි මං ගැන බොරු දේවල් කෙල්ලගේ ගෙදරටයි කියලා කොටවන්න හැදුවා.. :angry::angry::angry: හැබැයි අපේ අම්මයි කෙල්ලගේ අම්මයි හොඳට ඉවසීම ප්‍රගුණ කරපු අය.. :P:P:P

    මම කෙල්ලගේ අම්මාව හම්බු වෙලා කතා කෙරුවා.. අපේ අම්මටත් කෙල්ලව හම්බු වෙලා කතා කරන්න හදලා දුන්නා.. දැන් අපේ අම්මා මටත් වඩා කෙල්ලට ආදරෙයි.. :love::love::love: කෙල්ලගේ ගෙදර කස්ටියත් මට පට්ට ආදරෙයි.. :rolleyes::rolleyes::rolleyes:

    දැන් මායි කෙල්ලයි පට්ට සන්තෝසෙන් ඉන්නවා.. :love::love::love:
    හැබැයි තාම සතුරු කරදර වල ඉවරයක් නෑ.. :oo::oo::oo::oo:
    අර යකා අපිට කෙලවෙන්න කියලා හූනියං කරනවා කියලයි ආරංචිය.. :D:D:D
    හැබැයි දවසින් දවස අපේ ලව් එක වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නෑ.. :P:P:P
    අයියෝ කහවනු.. :rofl::rofl::rofl:

    කල කම් කවදා හරි ඵල දෙනවා නොවෑ.. වැරදි කරුවන්ට විඳවන්න වෙයි කවදා හරි ඇරියසුත් එක්කම.. :lol::lol::lol:

    බොක්කෙන් ආදරේයි නං මොනම බලවේගයකටවත් ලව් බර්ඩ්ස්ලව වෙන් කරන්න බෑ බොලවු.. :rolleyes::rolleyes::rolleyes:

    අනික බාධකත් එක්ක යද්දි තමයි බැඳීම තවත් ශක්තිමත් වෙන්නේ.. :yes::yes::yes:

    ඔන්න ඕකයි මම නං උගත් පාඩම.. :love::love::love:

    උඹටත් ජය වේවා කියලා ප්‍රාර්තනා කරනවා සහෝදරයා.. :yes::yes::yes:

    දිගටම ලියපන්.. උඹ ලෙසටම ලියනවා.
    . :cool::cool::cool:
    එහෙම පජාත උන් ඉන්නව බන්
    මුක්ද ඩයල්
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    හපොයි පරණ සිද්දි එකින් එක මැවි මැවි පේනවා බන්.මටත් ඔය හා සමාන සීන් එකක් වෙලා තියෙනවා මගේ 1st ලව් එකේදී.අල්ලපු ගෙදරනේ හිටියේ එයා :rolleyes:එව්වත් කාගෙන අවුරුදු 4ක් ලව් එක කලා :yes:

    හිටු නැන්දිට කියන්නම්......:P
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔන්න මගෙන් පොඩි සපෝට් එකක් කතාව මුල සිටම. :yes:
    සමහර කොටස් කියවන්න බැරි උන, හොයාගන්න බැරි උන, අලුතෙන් ආපු අයට කියවන්න පෝස්ට් ලින්ක් එක දාල තියෙන්නෙ.
    ඒක නිසා Number of Posts to Show Per Page 5,10,20,30,40 තියෙන ඕනෑම කෙනෙක්ට එකින් එක බලන්න පුළුවන් ;)

    Part 01
    Part 02
    Part 03
    Part 04
    Part 05
    Part 06
    Part 07
    Part 08
    Part 09
    Part 10
    Part 11
    Part 12
    Part 13

    • Like
    Reactions: D T and Mal Baba

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හපොයි පරණ සිද්දි එකින් එක මැවි මැවි පේනවා බන්.මටත් ඔය හා සමාන සීන් එකක් වෙලා තියෙනවා මගේ 1st ලව් එකේදී.අල්ලපු ගෙදරනේ හිටියේ එයා :rolleyes:එව්වත් කාගෙන අවුරුදු 4ක් ලව් එක කලා :yes:
    අඩෝ දැකල පුරුදුයි වගේ
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    එහෙම පජාත උන් ඉන්නව බන්
    මුක්ද ඩයල්

    ලෝක සොබාවේ කියලා අපි සොමියෙ ඉන්නවා මචං.. වැරදි කරොත් පහු වෙලා හරි දඬුවම් ලැබෙනවනේ බං.. :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    යාළුවා;17171522 said:
    ඔන්න මගෙන් පොඩි සපෝට් එකක් කතාව මුල සිටම. :yes:
    සමහර කොටස් කියවන්න බැරි උන, හොයාගන්න බැරි උන, අලුතෙන් ආපු අයට කියවන්න පෝස්ට් ලින්ක් එක දාල තියෙන්නෙ.
    ඒක නිසා Number of Posts to Show Per Page 5,10,20,30,40 තියෙන ඕනෑම කෙනෙක්ට එකින් එක බලන්න පුළුවන් ;)

    Part 01
    Part 02
    Part 03
    Part 04
    Part 05
    Part 06
    Part 07
    Part 08
    Part 09
    Part 10
    Part 11
    Part 12
    Part 13

    :yes::yes: එළ වැඩක්
    ලෝක සොබාවේ කියලා අපි සොමියෙ ඉන්නවා මචං.. වැරදි කරොත් පහු වෙලා හරි දඬුවම් ලැබෙනවනේ බං.. :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    එකෙන්ම සම්බුව හම්බෙනවා