ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

ukussa92

Active member
  • Aug 29, 2014
    212
    28
    28
    Earth
    ballekwath nathiunata ukussa hitiyane bole server eke :baffled:
    Mightige server එකේ බලු බල්ලෙක් තියා බල්ලෙක්ගෙ මැක්කෙක්වත් නැනේ !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! අනේ මොක්කු හරි වරෙන්කො PLEASEEEEEEEEEEEEEEEE :(:(:(:(:(:(:(:(:(:(
     
    Mighty Thor

    Member
    Feb 16, 2014
    277
    3
    0
    Mightige server එකේ බලු බල්ලෙක් තියා බල්ලෙක්ගෙ මැක්කෙක්වත් නැනේ !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! අනේ මොක්කු හරි වරෙන්කො PLEASEEEEEEEEEEEEEEEE :(:(:(:(:(:(:(:(:(:(

    Mage server ekak na banz.. Oya EK server eka thamai... :dull:
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    halo menu එකේ images , musics එහෙම වෙනස් කරලා හදපු menus තියෙනෝ,
    එහෙම හදපු ඒවයිනුත්, ගොඩක් අය recommand කරන ඒවායිනුත්, අලුත්ම එක මේක....
    කැමති අය දාගන්න... මම use කරනව මේ දවස්වල....

    http://www.mediafire.com/download/56hgwb2sf0d3bxu/Universal+UI+Version+1.1.zip

    halo folder එකේ තියෙන map folder එකේ තියෙන UI කියන file එක කොහෙට හරි copy කරලා backup තියාගෙන,
    මේක download කරල මේකෙ තියෙන UI file එක map folder එකට දාන්න....

    අවුලක් උනොත් ආයෙ පරණ එක දාගන්න....
     
    Last edited:

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    halo menu එකේ images , musics එහෙම වෙනස් කරලා හදපු menus තියෙනෝ,
    එහෙම හදපු ඒවයිනුත්, ගොඩක් අය recommand කරන ඒවායිනුත්, අලුත්ම එක මේක....
    කැමති අය දාගන්න... මම use කරනව මේ දවස්වල....

    http://www.mediafire.com/download/56hgwb2sf0d3bxu/Universal+UI+Version+1.1.zip

    halo folder එකේ තියෙන map folder එකේ තියෙන UI කියන file එක කොහෙට හරි copy කරලා backup තියාගෙන,
    මේක download කරල මේකෙ තියෙන UI file එක map folder එකට දාන්න....

    අවුලක් උනොත් ආයෙ පරණ එක දාගන්න....

    11.gif
    11.gif
     
    GrArrow

    Junior member
  • May 16, 2014
    97
    2
    8
    ගම්පහ
    සෙට් වෙමුද?????

    MIGHTY , WILD , UKKUSSO , REYONAYO , HENAYO වැඩක් නැත්තම් අද හවස හයට විතර server එකට සෙට් වෙමුද ??????? :cool::cool::cool::cool::cool:
     
    GrArrow

    Junior member
  • May 16, 2014
    97
    2
    8
    ගම්පහ
    A member case

    ජුනියෙර් මෙම්බර්, මෙම්බර්,සීනියර් මෙම්බර් වෙන්නේ ෆ්රිඑන්ඩ් ෂිප්
    වලින්ද????? නැත්තම් තමන්ගේ
    වයසින්ද????? දන්න කව්රුහරි කියන්නකෝ please anyone tell :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: