උඩරට මණමාලිය

aruna47

Well-known member
  • කන්ද උඩරට මණමාලිය.....
    ඉර හදටත් අන්තිමේදි කෙලපිය....


    10422554_267748703434550_7436272899854049133_n.jpg


    කතෝලික සහ මුස්ලිම් ආගම් විසින් සිංහල බෞද්ධයන්ට අනන්‍ය දේවල් මේ වනවිටත් තමන්ට උවමනා පරිදි යොදාගනිමින් සිටින බව ඉතා ප්‍රත්‍යක්ෂය....

    රැක ගනිමු අපේ කම..
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    අපේ කම රකින්න කලින් නරකද තොගේ පුක පොඩ්ඩක් රැක ගත්තොත්
     
    • Like
    Reactions: Kalindugayan

    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    යකො මෙකිගෙ අම්මට හු... හෙන ගහනවා බන්... ස්තුති ශෙයර් කලාට සහො.....
    රෙප් +6....
     
    Last edited:

    aruna47

    Well-known member
  • යකො මෙකිගෙ අම්මට හු... හෙන ගහනවා බන්... ස්තුති ශෙයර් කලාට සහො.....
    රෙප් +6....

    අපේම වෙස බල්ලන්ගේ වැරැද්ද නේ. හම්බයෝ තමා ඔය තැල්ල ගේන්නේ. ඉතින් අපේ උන්ට ඕන දවසින් පෝසත් වෙන්න නේ. එතකොට හම්බයෝ උන්ට ඕන දේ ගෙනල්ල උන්ට ඕන විදිහට විකුනනවා :yes:
     

    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    මරුසිරා;17174138 said:
    පුලුවන්නම් මුනත් දාපන් මේ සොන්නිය කව්ද කියල බලන්න :frown:
    එල සහො.....
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    ape kama gana hithana danna ganu innavada ban ada kale. dan kello mokak hari style ekak kiwwoth ona magulak karai. jeevithe gana melo therumak naa.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අපිත් අදින්නේ බන් බටහිර ඇදුම්. අනික අපි ඉර හද වන්දනා කරන මිනිස්සු නෙම්යිනේ
    ඉර හද හැමෝටම අයිති
    අපි අදහන්නේ බුද්දධර්මය
    ඔන්න දර්මචක්‍රය ගැහුවොත් නම් වැරදි........ බුද්ද්ද රුපය ගැහුවොත් වැරදි
     
    Last edited:
    ඉර හඳ බැරි නම් ඔලුවේ තරු ගහ ගත්තා ත් අපට මොකද මචං,ලංකාවේ පෘතිගීසි කාරයා ඉන්න කාලේ අපේ සිංහල උන් පෘතිගීසි ෆැශන් ගත්තෙ නැද්ද,එවාගේම තමා අපි සුද්දාගේ ෆැශනුත් කලා,එක නිසා ඔවා කලබල විය යුත්තක් නම් නෙමේ,මෙවාට කලබල වෙලා ත්‍රෙඩ් දාන්නෙ පිස්සෝ බව නම් කිව යුතුමයි.සිංහල ජාතිය,සංස්කෘතිය ‍රැකිම යනු මෙය නෙමෙයි.
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    අපිත් අදින්නේ බන් බටහිර ඇදුම්. අනික අපි ඉර හද වන්දනා කරන මිනිස්සු නෙම්යිනේ
    අපි අදහන්නේ බුද්දධර්මය
    ඔන්න දර්මචක්‍රය ගැහුවොත් නම් වැරදි........ බුද්ද්ද රුපය ගැහුවොත් වැරදි

    උඹට තේරෙන්නේ නැද්ද මු පහු ගිය දවස් වල උනු අවමානේ වහගන්න හදන්නේ.මුට ගොඩ යන්න තියෙන්නේ ආණ්ඩුවය් ,හම්බයෝය් විතරය් .
     

    cookies572

    Well-known member
  • Apr 13, 2011
    815
    690
    93
    මචන් ඉර හද අයිති අපිට විතරද? මෙකෙන් සිංහල අපිට අවනම්බු වෙන්නෙ නැත.(මට හිතෙන විදිහ )