දයාසිරි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    2eoiqu9.jpg
    xde1azu25zjunrxfg.jpg

    ලාමක පොන්ටින් 47

  • Sep 8, 2014
    490
    47
    28
    අපි නම් බයින් නැ,:no::no: පලපන්කො අපි අද හරීන්ටවත් බයිනවද නැ,:rofl::rofl: මොකද මිනිහත් ලගදිම ආණ්ඩුවෙනෙ බැනල කොහොමද, :P:P

    දැන් හරීන් ගැන ගුන වයන උබට වෙන්නෙ තව ටික කාලෙකින් හරීන්ටත් කුනුහරපෙන් බනින්ඩ, රෙදි නැ යකො.
    :lol::lol::lol::lol:

    ඒ කාලේ ගියා බන් , උබලගේ සන්දානෙ උන් තමයි දැන් පෝලිමේ එන්නේ.යූ එන් පි යට . කව්ද බන් අද හෙට අතුගෑවිලා යන්න හදන එකකට යන්නෙ, :P:P:P
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    හරින් මනාප 50000ක් ගත්තොත් මම ඉල්ලා අස්වෙනවා -ගම්මන්පිල

    උදය ගම්මන්පිල ඉල්ලා අස්වේද?

    හරින් ප්‍රනාන්දු මහතා මනාප 50000ට වඩා ගතහොත් තමන් ඉල්ලා අස්වන බවට බස්නාහිර පළාත් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කරන ලද අභියෝගයට අනුව උදය ගම්මන්පිල ඉල්ලා අස්වේද?

    https://www.facebook.com/video.php?v=813132162072716

    ගම්මන්පිලට ඇපත් නැ උට්ටෝ :P :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොඩි පුතා;17175539 said:
    ඒ කාලේ ගියා බන් , උබලගේ සන්දානෙ උන් තමයි දැන් පෝලිමේ එන්නේ.යූ එන් පි යට . කව්ද බන් අද හෙට අතුගෑවිලා යන්න හදන එකකට යන්නෙ, :P:P:P
    එදා දයාසිරි එනව කියද්දිත් unp ගොබ්බයො ඔහොම තමා කියුවෙ. :P:P:P
     
  • Sep 8, 2014
    490
    47
    28
    හරින් මනාප 50000ක් ගත්තොත් මම ඉල්ලා අස්වෙනවා -ගම්මන්පිල

    උදය ගම්මන්පිල ඉල්ලා අස්වේද?

    හරින් ප්‍රනාන්දු මහතා මනාප 50000ට වඩා ගතහොත් තමන් ඉල්ලා අස්වන බවට බස්නාහිර පළාත් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කරන ලද අභියෝගයට අනුව උදය ගම්මන්පිල ඉල්ලා අස්වේද?

    https://www.facebook.com/video.php?v=813132162072716

    ගම්මන්පිලට ඇපත් නැ උට්ටෝ :P :rofl:

    අද වෙනකන් වචනෙ තිබ්බ මිනිහෙක් ලු.. බලමුකො දැන් වචනෙ රකීද කියල..
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අපි නම් බයින් නැ,:no::no: පලපන්කො අපි අද හරීන්ටවත් බයිනවද නැ,:rofl::rofl: මොකද මිනිහත් ලගදිම ආණ්ඩුවෙනෙ බැනල කොහොමද, :P:P

    දැන් හරීන් ගැන ගුන වයන උබට වෙන්නෙ තව ටික කාලෙකින් හරීන්ටත් කුනුහරපෙන් බනින්ඩ, රෙදි නැ යකො.
    :lol::lol::lol::lol:

    දයාසිරියට දැන් රෙවිලා ඉන්නේ. හෙනට චන්ද අඩු වෙන ආණ්ඩුවකට කව්ද බන් පනින්නේ? ළඟදීම හෙන සෙට් එකක් එනවලු ඔය පැත්තෙන් මේ පැත්තට. මහින්ද හාන්සි එතකොට. :D:D
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    එදා දයාසිරි එනව කියද්දිත් unp ගොබ්බයො ඔහොම තමා කියුවෙ. :P:P:P

    සන්ධානෙට දැන් පනින කාලේ ඉවරයි බන්. දැන් ඉස්සරහට එන්නේ ආණ්ඩුව ගෙදර යවන යුගය. රිදෙයි එතකොට උඹට. :rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දයාසිරියට දැන් රෙවිලා ඉන්නේ. හෙනට චන්ද අඩු වෙන ආණ්ඩුවකට කව්ද බන් පනින්නේ? ළඟදීම හෙන සෙට් එකක් එනවලු ඔය පැත්තෙන් මේ පැත්තට. මහින්ද හාන්සි එතකොට. :D:D
    ඔව් ඔව් එනවලු උබලගෙ පොනිල ගාවට ලොල්.:rofl: *න්නයෙක් නායක කම් කොරන තැනට බල්ලෙක්වත් එන්නෙ නැ බන්.:P මනුස්සයෙක් නායකය කර ගන්ඩ බලපල්ල එතකොට හෙටක් තියෙයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සන්ධානෙට දැන් පනින කාලේ ඉවරයි බන්. දැන් ඉස්සරහට එන්නේ ආණ්ඩුව ගෙදර යවන යුගය. රිදෙයි එතකොට උඹට. :rofl::rofl::rofl:
    ඔව් ඔව් ලබන ජනවාරි ජනාධිපතිවරනෙ තිබ්බොත් උබලගෙ ඔය යුගය එන්නෙ 2020 ලොල්.:P
    උබට වෙන්නෙ 2020 වෙනකන් බුර බුරා ඉන්ඩ
    .:lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔව් ඔව් ලබන ජනවාරි ජනාධිපතිවරනෙ තිබ්බොත් උබලගෙ ඔය යුගය එන්නෙ 2020 ලොල්.:P
    උබට වෙන්නෙ 2020 වෙනකන් බුර බුරා ඉන්ඩ
    .:lol::lol::lol:

    ඒ ඉතින් තිබුනොත්නේ. මහින්ද බය වෙලා ඉන්නේ ජනවාරි වල ඕක තියන්න. :rofl::rofl:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    පොඩි පුතා;17175572 said:

    අද වෙනකන් වචනෙ තිබ්බ මිනිහෙක් ලු.. බලමුකො දැන් වචනෙ රකීද කියල..

    pora shape eke kiyanwa poster natuwa 50k ganna kiyala..:rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ ඉතින් තිබුනොත්නේ. මහින්ද බය වෙලා ඉන්නේ ජනවාරි වල ඕක තියන්න. :rofl::rofl:
    ලොල් තමා,පොඩි රාජපක්ශව පරද්ද ගන්ඩ බැරි උන උබල කොහොමද බන් ලොකු රාජපක්ශ පරද්දන්නෙ, අනික පොනිලව දාල.:lol::lol::lol::lol::lol:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,441
    711
    113
    Sri Lanka
    අපි නම් බයින් නැ,:no::no: පලපන්කො අපි අද හරීන්ටවත් බයිනවද නැ,:rofl::rofl: මොකද මිනිහත් ලගදිම ආණ්ඩුවෙනෙ බැනල කොහොමද, :P:P

    දැන් හරීන් ගැන ගුන වයන උබට වෙන්නෙ තව ටික කාලෙකින් හරීන්ටත් කුනුහරපෙන් බනින්ඩ, රෙදි නැ යකො.
    :lol::lol::lol::lol:

    :yes: :yes: හරීන් මේ ජනවාරිවල ආණ්ඩුවට යනවා. එත් ඒ අලුතින් හදන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    Ranil to be UNP presidential candidate

    United National Party (UNP) parliamentarian Akila Viraj Kariyawasam told a news conference at party headquarters Sirikotha today that UNP National Leader Ranil Wickremesinghe would be the party’s presidential candidate.

    “The UNP will not field any other candidate but will have its present leader as the presidential because what people want is a leader who is not corrupt, who can develop the economy and who is not interested in earning commissions,” he said.

    Mr. Kariyawasam said some senior ministers had lost their electorates at the Uva Provincial Council elections because the government did not allocate funds to cabinet ministers but they were allocated only through the Rajapaksas.

    “It is not surprising that Minister Nimal Siripala De Silva lost his electorate because the government had not provided him any funds for development projects. Funds are allocated only through the Rajapaksas. The Government wanted to defeat some senior ministers and it only wants to win MPs who are partial to the Rajapaksas,” he said.

    Mr. Kariyawasam said people had decided to end the Rajapaksa regime because they had taken a serious decision against the Rajapaksas.

    “Even the President was engaged in the door-to-door election campaign in Uva. People have realized that the government cannot win elections by talking about the war victory. People want the economy developed and the brazen and blatant corruption stopped,” he said.

    Mr. Kariyawasam said the UNP was going to take the people to the streets against this regime and people have shown that they were ready to do so. (Ajith Siriwardana and Sanath Desmond)

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔව් ඔව් එනවලු උබලගෙ පොනිල ගාවට ලොල්.:rofl: *න්නයෙක් නායක කම් කොරන තැනට බල්ලෙක්වත් එන්නෙ නැ බන්.:P මනුස්සයෙක් නායකය කර ගන්ඩ බලපල්ල එතකොට හෙටක් තියෙයි.

    එව්වා වෙලාවට වෙයි. උඩ පනින්නේ නැතුව ඉඳින්. යකෝ උම්බලටනේ මාර අමාරුවක්නේ තියෙන්නේ මේ UNP එක ගැන?? :rofl::rofl::rofl:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ලොල් තමා,පොඩි රාජපක්ශව පරද්ද ගන්ඩ බැරි උන උබල කොහොමද බන් ලොකු රාජපක්ශ පරද්දන්නෙ, අනික පොනිලව දාල.:lol::lol::lol::lol::lol:

    ලොල් තමයි. අපි දැක්කනේ උඹලගේ පොඩි රජප්ස්සට දුන්න චන්ද ටික. ඊට වඩා හරීන් අරන් රෙකොර්ඩ් එකකුත් තිබ්බා. උපරිම වේදනාව උඹලට. පව්.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කලකදි වහලු කලකදි රහ වෙනවාලූ
    කලකදි සතුටු කලකදි දුක වෙනවාලූ

    කලකදි එල වේලු කලකදි කුණු වේලු
    කලකදි රජ වේලු කලකදි බලු වේලු

    සංස්කරණය කරන ලද උස්සපු ටික

    යාචක දන්සල් දෙන උතුමාණන්
    මතට තිත තැබූ හෙළයේ නිරිඳානන්
    රටක හෙටක් සුව කරනා වෙදානන්
    අපේ භාරකරු ‍මහ හෙළ රජිඳානන්

    මම මේ හමුවට එනවා යනවා
    අරලිය මල් කොල ම‍ට පෑගෙනවා
    සුරා බිඳක් මගෙ තොල ගෑවෙනවා
    ඥානසාර හිමි ස‍මාව මට දෙනවා

    දයයි, ශශියි, රනිලුයි, හරියයි
    ඩිලයි, තිසයි, අපෙ ආදර නිමලයියයි
    මඩ හෝදන්නට එන ළිඳ මේකයි
    මේ ළිඳ ලඟ ඇස් බී නම් අවිවේකයි