අපි නම් බයින් නැ,පලපන්කො අපි අද හරීන්ටවත් බයිනවද නැ,
මොකද මිනිහත් ලගදිම ආණ්ඩුවෙනෙ බැනල කොහොමද,
දැන් හරීන් ගැන ගුන වයන උබට වෙන්නෙ තව ටික කාලෙකින් හරීන්ටත් කුනුහරපෙන් බනින්ඩ, රෙදි නැ යකො.![]()




එදා දයාසිරි එනව කියද්දිත් unp ගොබ්බයො ඔහොම තමා කියුවෙ.පොඩි පුතා;17175539 said:ඒ කාලේ ගියා බන් , උබලගේ සන්දානෙ උන් තමයි දැන් පෝලිමේ එන්නේ.යූ එන් පි යට . කව්ද බන් අද හෙට අතුගෑවිලා යන්න හදන එකකට යන්නෙ,![]()



හරින් මනාප 50000ක් ගත්තොත් මම ඉල්ලා අස්වෙනවා -ගම්මන්පිල
උදය ගම්මන්පිල ඉල්ලා අස්වේද?
හරින් ප්‍රනාන්දු මහතා මනාප 50000ට වඩා ගතහොත් තමන් ඉල්ලා අස්වන බවට බස්නාහිර පළාත් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කරන ලද අභියෝගයට අනුව උදය ගම්මන්පිල ඉල්ලා අස්වේද?
https://www.facebook.com/video.php?v=813132162072716
ගම්මන්පිලට ඇපත් නැ උට්ටෝ![]()
![]()
අපි නම් බයින් නැ,පලපන්කො අපි අද හරීන්ටවත් බයිනවද නැ,
මොකද මිනිහත් ලගදිම ආණ්ඩුවෙනෙ බැනල කොහොමද,
දැන් හරීන් ගැන ගුන වයන උබට වෙන්නෙ තව ටික කාලෙකින් හරීන්ටත් කුනුහරපෙන් බනින්ඩ, රෙදි නැ යකො.![]()


එදා දයාසිරි එනව කියද්දිත් unp ගොබ්බයො ඔහොම තමා කියුවෙ.![]()



ඔව් ඔව් එනවලු උබලගෙ පොනිල ගාවට ලොල්.දයාසිරියට දැන් රෙවිලා ඉන්නේ. හෙනට චන්ද අඩු වෙන ආණ්ඩුවකට කව්ද බන් පනින්නේ? ළඟදීම හෙන සෙට් එකක් එනවලු ඔය පැත්තෙන් මේ පැත්තට. මහින්ද හාන්සි එතකොට.![]()
*න්නයෙක් නායක කම් කොරන තැනට බල්ලෙක්වත් එන්නෙ නැ බන්.
මනුස්සයෙක් නායකය කර ගන්ඩ බලපල්ල එතකොට හෙටක් තියෙයි. ඔව් ඔව් ලබන ජනවාරි ජනාධිපතිවරනෙ තිබ්බොත් උබලගෙ ඔය යුගය එන්නෙ 2020 ලොල්.සන්ධානෙට දැන් පනින කාලේ ඉවරයි බන්. දැන් ඉස්සරහට එන්නේ ආණ්ඩුව ගෙදර යවන යුගය. රිදෙයි එතකොට උඹට.




ඔව් ඔව් ලබන ජනවාරි ජනාධිපතිවරනෙ තිබ්බොත් උබලගෙ ඔය යුගය එන්නෙ 2020 ලොල්.
උබට වෙන්නෙ 2020 වෙනකන් බුර බුරා ඉන්ඩ.![]()


පොඩි පුතා;17175572 said:
අද වෙනකන් වචනෙ තිබ්බ මිනිහෙක් ලු.. බලමුකො දැන් වචනෙ රකීද කියල..

ලොල් තමා,පොඩි රාජපක්ශව පරද්ද ගන්ඩ බැරි උන උබල කොහොමද බන් ලොකු රාජපක්ශ පරද්දන්නෙ, අනික පොනිලව දාල.ඒ ඉතින් තිබුනොත්නේ. මහින්ද බය වෙලා ඉන්නේ ජනවාරි වල ඕක තියන්න.![]()





අපි නම් බයින් නැ,පලපන්කො අපි අද හරීන්ටවත් බයිනවද නැ,
මොකද මිනිහත් ලගදිම ආණ්ඩුවෙනෙ බැනල කොහොමද,
දැන් හරීන් ගැන ගුන වයන උබට වෙන්නෙ තව ටික කාලෙකින් හරීන්ටත් කුනුහරපෙන් බනින්ඩ, රෙදි නැ යකො.![]()
හරීන් මේ ජනවාරිවල ආණ්ඩුවට යනවා. එත් ඒ අලුතින් හදන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට























ඔව් ඔව් එනවලු උබලගෙ පොනිල ගාවට ලොල්.*න්නයෙක් නායක කම් කොරන තැනට බල්ලෙක්වත් එන්නෙ නැ බන්.
මනුස්සයෙක් නායකය කර ගන්ඩ බලපල්ල එතකොට හෙටක් තියෙයි.



ලොල් තමා,පොඩි රාජපක්ශව පරද්ද ගන්ඩ බැරි උන උබල කොහොමද බන් ලොකු රාජපක්ශ පරද්දන්නෙ, අනික පොනිලව දාල.![]()
සංස්කරණය කරන ලද උස්සපු ටික
යාචක දන්සල් දෙන උතුමාණන්
මතට තිත තැබූ හෙළයේ නිරිඳානන්
රටක හෙටක් සුව කරනා වෙදානන්
අපේ භාරකරු මහ හෙළ රජිඳානන්
මම මේ හමුවට එනවා යනවා
අරලිය මල් කොල මට පෑගෙනවා
සුරා බිඳක් මගෙ තොල ගෑවෙනවා
ඥානසාර හිමි සමාව මට දෙනවා
දයයි, ශශියි, රනිලුයි, හරියයි
ඩිලයි, තිසයි, අපෙ ආදර නිමලයියයි
මඩ හෝදන්නට එන ළිඳ මේකයි
මේ ළිඳ ලඟ ඇස් බී නම් අවිවේකයි