දයාසිරි

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පක්ෂයත්, පාක්ෂියාත් අතහැර දමා නොයන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා අවධාරණය කර සිටියි.

    අනුරාධපුර ප‍්‍රදේශයේ අද (12) පැවැති ජන හමුවකට එක්වෙමින් ඔහු එබව සදහන් කළේය.


    41011_1.jpg


    41011_2.jpg


    Code:
    http://www.hirunews.lk/sinhala/41011


    http://www.elakiri.com/forum/showthread.php?t=1467941

    කෝ දැන් මේක කලින් ලොකුවට දයාසිරි ආණ්ඩුවට පනිනවා කියපු හොරා? ගූ නිවුස් එකත් චෝර උනා නේද? :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: mldarshana

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හොසන්ට් කිලර් වෙන්න ඕනේ
    පොර තමයි ඔය වගේ ගොන් නිවුස් දාලා
    ඒව බොරු වෙනකොට පුක එපා කියල දුවන්නෙ
    සිරස බලු කරන්න ගිහින් හොසන්ට් බලු වෙච්ච විදිය දකින්න ඇති නේ
     

    BURNING MAN

    Member
    Aug 13, 2012
    643
    68
    0
    හොසන්ට් කිලර් වෙන්න ඕනේ
    පොර තමයි ඔය වගේ ගොන් නිවුස් දාලා
    ඒව බොරු වෙනකොට පුක එපා කියල දුවන්නෙ
    සිරස බලු කරන්න ගිහින් හොසන්ට් බලු වෙච්ච විදිය දකින්න ඇති නේ
    :rofl::rofl::rofl::rofl:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හොසන්ට් කිලර් වෙන්න ඕනේ
    පොර තමයි ඔය වගේ ගොන් නිවුස් දාලා
    ඒව බොරු වෙනකොට පුක එපා කියල දුවන්නෙ
    සිරස බලු කරන්න ගිහින් හොසන්ට් බලු වෙච්ච විදිය දකින්න ඇති නේ

    ඒ මැටි මෝලා නෙමේ බන් උගේ අනික් මැටි මෝලා හන්සපූට්ටුවා.

    :rofl::rofl::rofl:
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    EROZAN Please :P

    :rofl::rofl:
    දයාසිරි මොළේ තියන වැඩක් කරේ. ඔය කිව්වා වගේ ගියානම් එහෙම ඒක දරුණු හානියකුත් වෙනවා හදන්න බැරි තරම් පොරගෙ දේශපාලන අනාගතේට.
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    කෝ දැන් මේක කලින් ලොකුවට දයාසිරි ආණ්ඩුවට පනිනවා කියපු හොරා? ගූ නිවුස් එකත් චෝර උනා නේද? :lol::lol::lol::lol:
    :rolleyes::rolleyes: did you really mean it?