දයාසිරි

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දයාසිරිත් විමල් කෙහෙළිය වගේ තමයි බන්
    උන්ව අරන් තියෙන්නේ කඩේ යවන්න

    මහින්ද සමරසිංහ, G L පිරිස් වගේ වුන් විතරයි පොඩ්ඩක් හරි වැදගත් වැඩ වලට අරන් තියෙන්නේ
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    :yes:
     

    Attachments

    • 995092_718771608204464_7110230263738623811_n.jpg
      995092_718771608204464_7110230263738623811_n.jpg
      21.7 KB · Views: 47

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Srilankan1 ලිදේ, ඉස්සර දයාසිරිගෙ *ක ලෙවකාපු එකා දැන් බුරනව :lol::lol::lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එරෝෂන් ලිඳේ. ඉස්සර දයාසිරිට බැනපු එකා අද දයාසිරිගේ *ක ලෙවකනවා :lol::lol::lol::lol::lol:
    අපි නම් බයින් නැ,:no::no: පලපන්කො අපි අද හරීන්ටවත් බයිනවද නැ,:rofl::rofl: මොකද මිනිහත් ලගදිම ආණ්ඩුවෙනෙ බැනල කොහොමද, :P:P

    දැන් හරීන් ගැන ගුන වයන උබට වෙන්නෙ තව ටික කාලෙකින් හරීන්ටත් කුනුහරපෙන් බනින්ඩ, රෙදි නැ යකො.
    :lol::lol::lol::lol:
     

    aruna47

    Well-known member
  • අපි නම් බයින් නැ,:no::no: පලපන්කො අපි අද හරීන්ටවත් බයිනවද නැ,:rofl::rofl: මොකද මිනිහත් ලගදිම ආණ්ඩුවෙනෙ බැනල කොහොමද, :P:P

    දැන් හරීන් ගැන ගුන වයන උබට වෙන්නෙ තව ටික කාලෙකින් හරීන්ටත් කුනුහරපෙන් බනින්ඩ, රෙදි නැ යකො.
    :lol::lol::lol::lol:

    2eoiqu9.jpg