පට්ට ෆිල්ම් එකක කොටසක්
පට්ට ෆිල්ම් එකක කොටසක්...
උබල ගාවත් වගේ වැදගත් චිත්රපටි කෑලි තියනවනම් මෙතන පොස්ට් කරන්න..

දෙමළ ෆිල්ම් වල තමා ඔය ගොබ්බ සීන් හුඟක් තියෙන්නෙ..
වීරයට ඉන්න එකා පඩයක් ඇරියත් විස්සක් තිහක් විසි වෙලා යනවා..

oii patta bng![]()
ලංකාවේ film හොදයි වගේ![]()

දෙමළ ෆිල්ම් වල තමා ඔය ගොබ්බ සීන් හුඟක් තියෙන්නෙ..
වීරයට ඉන්න එකා පඩයක් ඇරියත් විස්සක් තිහක් විසි වෙලා යනවා..
machan torrent link eka hoyala diyan download karaganna![]()
මන් දෙමල පිලුම් එකකට කියල අන්තිමට බැලුවේ boys.. ඊට පස්සේ තාම දෙමළ එකක් බලල නෑ..
දෙමළ ෆිල්ම් වල තමා ඔය ගොබ්බ සීන් හුඟක් තියෙන්නෙ..
වීරයට ඉන්න එකා පඩයක් ඇරියත් විස්සක් තිහක් විසි වෙලා යනවා..

මන් දෙමල පිලුම් එකකට කියල අන්තිමට බැලුවේ boys.. ඊට පස්සේ තාම දෙමළ එකක් බලල නෑ..
Dirty Picture ෆිල්ම් එක බලපන්. උන් හෙලුව ෆිල්ම් වල විකුනන හැටි එළටම පෙන්නනව. පට්ට!

තෙලිගු ෆිල්ම්ස් හොදයි බන්...