පට්ට ෆිල්ම් එකක කොටසක්

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol:
    දෙමළ ෆිල්ම් වල තමා ඔය ගොබ්බ සීන් හුඟක් තියෙන්නෙ..
    වීරයට ඉන්න එකා පඩයක් ඇරියත් විස්සක් තිහක් විසි වෙලා යනවා..
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :lol::lol::lol:
    දෙමළ ෆිල්ම් වල තමා ඔය ගොබ්බ සීන් හුඟක් තියෙන්නෙ..
    වීරයට ඉන්න එකා පඩයක් ඇරියත් විස්සක් තිහක් විසි වෙලා යනවා..

    :lol::lol::lol:
    මන් දෙමල පිලුම් එකකට කියල අන්තිමට බැලුවේ boys.. ඊට පස්සේ තාම දෙමළ එකක් බලල නෑ..
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    දෙමල ෆිල්ම් බලපන් ඔක්කොම ඔය වගේ ඒවා තමා :lol::lol::lol::lol:
     
    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    oii patta bng :P

    ඇඩෙනවා නේ...

    ලංකාවේ film හොදයි වගේ:rofl:

    අම්මප ඔව් බන්...

    :rofl::rofl:

    :lol::lol::lol:
    දෙමළ ෆිල්ම් වල තමා ඔය ගොබ්බ සීන් හුඟක් තියෙන්නෙ..
    වීරයට ඉන්න එකා පඩයක් ඇරියත් විස්සක් තිහක් විසි වෙලා යනවා..

    තෙලිගු ෆිල්ම්ස් හොදයි බන්...

    machan torrent link eka hoyala diyan download karaganna :rofl:

    අඩෝ මමත් හොයනවා..
    හම්බුනොත් මටත් PM කරහන් මචන්..

    :lol::lol::lol:
    මන් දෙමල පිලුම් එකකට කියල අන්තිමට බැලුවේ boys.. ඊට පස්සේ තාම දෙමළ එකක් බලල නෑ..

    boys පට්ට මචන්..
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    :lol::lol::lol:
    දෙමළ ෆිල්ම් වල තමා ඔය ගොබ්බ සීන් හුඟක් තියෙන්නෙ..
    වීරයට ඉන්න එකා පඩයක් ඇරියත් විස්සක් තිහක් විසි වෙලා යනවා..

    :rofl::rofl::rofl::rofl:
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    :lol::lol::lol:
    මන් දෙමල පිලුම් එකකට කියල අන්තිමට බැලුවේ boys.. ඊට පස්සේ තාම දෙමළ එකක් බලල නෑ..

    Dirty Picture ෆිල්ම් එක බලපන්. උන් හෙලුව ෆිල්ම් වල විකුනන හැටි එළටම පෙන්නනව. පට්ට!
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Dirty Picture ෆිල්ම් එක බලපන්. උන් හෙලුව ෆිල්ම් වල විකුනන හැටි එළටම පෙන්නනව. පට්ට!
    ඒක නම් සිරා ෆිල්ම් එක බං..:love:

    තෙලිගු ෆිල්ම්ස් හොදයි බන්...
    :yes::yes::yes:
    තෙලිඟු ෆිල්ම්ස් ටැම්ල් ඒවට වඩා දහ ගුණයක් හොඳයි බං.. ටැමිල් ඒවයෙ මහ විකාර තියෙන්නෙ.. අනික ගොබ්බ නළුවෙ ඉන්නෙ උඩ රැවුල වවාගෙන, සරම ගහගෙන.. තෙලිඟු ෆීල්ම්ස් කොපි කරල තමා ගොඩක්ම හින්දි ෆිල්ම්ස් හදන්නෙත්.. :yes: