මම විදුෂානි - New EK Member

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
යාළුවා;17177620 said:
උඹව දැක්කම යන්නැති. මෙච්චර ෆේක් තියෙද්දි මන් මොකටද කියල හිතල :dull:

Kiwwa kiyala hitha gan...bota...:angry::angry::angry:
 
hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    අනේ රත්තරනේ උයා ආපු ගමන්ම නාගෙනනෙ:oo:..ලයිෆ්බෝයි කැටයක්වත් තියෙනවද සුදූ ඔයා ලග....:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යාළුවා;17177645 said:
    මොනවද කිව්වෙ. ඇහුන්නෑනෙ :rofl:
    ජීවිතේ අපි හිතන තරං සුන්දර නෑ. සරළ ජීවිත සුන්දර කරන්න එන අයත් ඒ තරම් සුන්දර නෑ.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ජීවිතේ අපි හිතන තරං සුන්දර නෑ. සරළ ජීවිත සුන්දර කරන්න එන අයත් ඒ තරම් සුන්දර නෑ.
    :yes: Wadiyenma asundara oya yaluwa kiyana wandura...:frown:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අනේ රත්තරනේ උයා ආපු ගමන්ම නාගෙනනෙ:oo:..ලයිෆ්බෝයි කැටයක්වත් තියෙනවද සුදූ ඔයා ලග....:(
    කොල්ලො ලයිෆ්බෝයි ගානවා. කෙල්ලො ලක්ස් ගානවා. සොන්නයෝ මොනවද බං ගාන්නෙ :confused:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    යාළුවා;17177500 said:
    වෙල්කම් සහෝදරි.....පොඩි අවුලක්.
    උඹ ඕක හදල පැත්තකින් තියල තව ෆේක් කීයක් හදල ත්‍රෙඩ් එකක් දාන්න ඉගෙන ගත්තෙ. නේද :lol:

    මේ අපි ජෙනුයින් කෙල්ලෝ හරිද...:oo::oo: අපේ නැහැ ඔය ෆේක් කථා.. අඩිය තිබ්බේ මේකට 2009...මගේ ජිවිතේ නැතිම කතන්දරේ තමයි ඔය ෆේක්..ඒක මේල් එකයි .ඒක ස්කයිප් එකයි , ඒක fb එකයි...ඔක්කොම ඒක ගානේ තමයි සහෝදරයා..ආයේ 2 ක 3 නැහැ ඔය සමහරු වගේ.....:yes::yes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මේ අපි ජෙනුයින් කෙල්ලෝ හරිද...:oo::oo: අපේ නැහැ ඔය ෆේක් කථා.. අඩිය තිබ්බේ මේකට 2009...මගේ ජිවිතේ නැතිම කතන්දරේ තමයි ඔය ෆේක්..ඒක මේල් එකයි .ඒක ස්කයිප් එකයි , ඒක fb එකයි...ඔක්කොම ඒක ගානේ තමයි සහෝදරයා..ආයේ 2 ක 3 නැහැ ඔය සමහරු වගේ.....:yes::yes:

    අපි නොදන්න ලයිව් :rofl:

    අපිට නං ඔරිජිනල් 6යි තිබ්බෙ :baffled:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    හෙක්ටරය..:love:

    හායි හායි..:love:

    යාළුවා;17177673 said:
    කොල්ලො ලයිෆ්බෝයි ගානවා. කෙල්ලො ලක්ස් ගානවා. සොන්නයෝ මොනවද බං ගාන්නෙ :confused:

    උබ ගාන එව්වම තමා ගානව ඇත්තේ..:rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    තොපි සේරම ෆේක් මම විතරයි ඔරිජිනල් :yes:
    4.gif
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    යාළුවා;17177786 said:

    මම බලන් හිටියෙ උඹ ඕක ගහනකන් :rofl: මම සබන් ගාන්නෙ නෑ :P

    එහෙනම මගේ නිගමනය මේකයි සුදූ...:rolleyes:
    සොන්නයෝ සබන් ගාන්නේ නැත..:dull: