මම විදුෂානි - New EK Member

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මූ නම් ජීවිතේට කෙල්ලෙක්ගේ හෙවනැල්ලක්වත් වැටිච්ච නැති එකෙක් බං. මම කිරියට ආපු දවස් වල ත්‍රෙඩ් එකක් දාන්න දන්නේ නෑ. හෙන කට්ටක් කාලා ඒක හොයා ගත්තේ. කාලයක් පෝස්ට් දදා ඉඳලා. එකෙක් ආපු ගමන් පොල්ලෙන් ගහන්නම් වගේ ත්‍රෙඩ් එකක් දැම්මොත් අනිවා ලොවෙත් ෆේක්. කෙල්ලෙක් කොහොමටත් මේ වගේ දීගෙන එන්නේ නෑ බං. :rofl::rofl::rofl:
    මාත් මාස 6ක් විතර තටමලා දැනගත්තෙ! :D
    :yes::yes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ජොසී;17177237 said:
    මාත් මාස 6ක් විතර තටමලා දැනගත්තෙ! :D
    :yes::yes:

    ඉස්සෙල්ල කියපන් උඹේ ජැන්ඩර් එක :baffled:
    වැඩිය තටමන්න දෙයක් නෑ කෙල්ලො කොල්ලො හොයන්න ක්‍රම තියෙනව.
    හැබැයි මේකෙ ඉන්න කෙල්ලොත් කාලෙන් කාලෙට ෆේක් හදන් එන එක තමයි අවුල :rofl:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    38
    අගහරු වල
    ඇරඹුමම කඳුලක් වෙලානේ....:oo::oo:වෙල්කම් වෙල්කම් සහෝදරි.....පොඩි අවුලක් කොහොමද ඒක පාරට ත්‍රෙඩ් එකක් දාන්න ඉගන ගත්තේ...මන් මුලින් ත්‍රෙඩ් එකක් තියා පොස්ට් එකක් තියා මොකුත්ම ත්රෙන් නැතිව සැහෙන කාලයක් හිටියනේ...:dull::dull::rolleyes:
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    141iqth.jpg

    උයා මෙතනින් නේද මේ පින්තූරේ ගත්තේ සුඩෝ.. :rofl::rofl::rofl::rofl::rofl:

    mr.රිදිලා..

    වැඩේ කැතයි..කැතම කැතයි.. හරි නරකයි..
    ඔහොම කරනවද යකෝ ෆේක් හදන එන උන්ට..
    මොනා උනත් ඌ ආයිත් එළකිරි බැහැල ඉවරයි..:P:P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඇරඹුමම කඳුලක් වෙලානේ....:oo::oo:වෙල්කම් වෙල්කම් සහෝදරි.....පොඩි අවුලක් කොහොමද ඒක පාරට ත්‍රෙඩ් එකක් දාන්න ඉගන ගත්තේ...මන් මුලින් ත්‍රෙඩ් එකක් තියා පොස්ට් එකක් තියා මොකුත්ම ත්රෙන් නැතිව සැහෙන කාලයක් හිටියනේ...:dull::dull::rolleyes:

    වෙල්කම් සහෝදරි.....පොඩි අවුලක්.
    උඹ ඕක හදල පැත්තකින් තියල තව ෆේක් කීයක් හදල ත්‍රෙඩ් එකක් දාන්න ඉගෙන ගත්තෙ. නේද :lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,425
    4,836
    113
    ඇරඹුමම කඳුලක් වෙලානේ....:oo::oo:වෙල්කම් වෙල්කම් සහෝදරි.....පොඩි අවුලක් කොහොමද ඒක පාරට ත්‍රෙඩ් එකක් දාන්න ඉගන ගත්තේ...මන් මුලින් ත්‍රෙඩ් එකක් තියා පොස්ට් එකක් තියා මොකුත්ම ත්රෙන් නැතිව සැහෙන කාලයක් හිටියනේ...:dull::dull::rolleyes:

    :yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    :rofl::rofl::rofl: ආයෙ මතක් වෙනකොටත් ඇගෙ මයිල් කෙලින් වෙනවා:rofl:
    ඔව් ඕයි..:rofl: දවස් ගාණකින් දැක්කතේ නෑ.. :(
    ​

    ටිට්ටියක් කල හදියක් :rofl::rofl:
    :lol:​

    ​
    යාළුවා;17177181 said:

    උඹට තරන් හොඳට මේ කිරියෙ කෙල්ලෙක් වගේ රඟපාන්න පුළුවන් එකෙක් තාම බිහි වෙලා නෑ සහෝ. :dull:
    :yes:
    උඹ කී පාරක් නම් චාටර් උනාද ස්කයිප් චැට් කරන්න ඇවිත්..
    :rofl:

    ​
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔව් ඕයි..:rofl: දවස් ගාණකින් දැක්කතේ නෑ.. :(
    ​

    :lol:​

    ​

    :yes:
    උඹ කී පාරක් නම් චාටර් උනාද ස්කයිප් චැට් කරන්න ඇවිත්..
    :rofl:

    ​

    චැට් නෑ සහෝ අපි කෙලින්ම වීඩියෝ කෝල්. ඇරලා තමයි අනිත් ෆේක් එකෙන් එන්නේ :dull: