මම විදුෂානි - New EK Member

praveenKF

Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    141iqth.jpg


    උයා මෙතනින් නේද මේ පින්තූරේ ගත්තේ සුඩෝ.. :rofl::rofl::rofl::rofl::rofl:
    :love::love::eek::shocked:
    එල එල ...!

    ජනතාව අවදියෙන්.
    :yes::yes: ekenma
    මේකෙ වැඩි හරියක් ඉන්නෙ ග්‍රාම සේවක ලා ...:lol::lol::lol:

    කෙල්ලෙක්දැක්කොත් උප්පැන්නෙ ඉදලා කියයි ,,

    :lol::lol::lol::lol:ow sirawata:yes::yes:
    :lol::lol::lol:

    :rofl::rofl:



    මූ නම් ජීවිතේට කෙල්ලෙක්ගේ හෙවනැල්ලක්වත් වැටිච්ච නැති එකෙක් බං. මම කිරියට ආපු දවස් වල ත්‍රෙඩ් එකක් දාන්න දන්නේ නෑ. හෙන කට්ටක් කාලා ඒක හොයා ගත්තේ. කාලයක් පෝස්ට් දදා ඉඳලා. එකෙක් ආපු ගමන් පොල්ලෙන් ගහන්නම් වගේ ත්‍රෙඩ් එකක් දැම්මොත් අනිවා ලොවෙත් ෆේක්. කෙල්ලෙක් කොහොමටත් මේ වගේ දීගෙන එන්නේ නෑ බං. :rofl::rofl::rofl:


    :yes::yes::yes:ow ne bn dan enna un wathura bonawa wage apu hatiyema thread danne bn..
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    යාළුවා;17177801 said:
    ඒක තීරණය වෙන්නෙ උඹ ගානවද නැද්ද කියන එක මත තමයි :rofl:

    මම ලයිෆ් බෝයි ගානවා සුදූ...ඒක තමයි මම කලින් ඇහුවේ විදූශානි ගාවත් අඩුම තරමේ ලයිෆ්බෝයි කෑල්ලක්වත් තියෙනවද කියලා..ඉති ඔයාගෙ පොයින්ට් එක තර්කික නෑ...:rolleyes:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    වැඩිය පේන්න නැත්තෙ මොකෝ කුකුලො..? :dull:


    :yes::yes::yes:

    මේ දවස් ටිකේ වැඩිය ආවේ නෑ බන්...පොඩි පොඩි වැඩ වගයක් තිබුනා..:rolleyes:
    මේ දවස් වල වලියක්වත් නැති නිසා එලකිරියට ආවත් වැඩි වෙලා හිටියේ නෑ..:P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ


    මේ දවස් ටිකේ වැඩිය ආවේ නෑ බන්...පොඩි පොඩි වැඩ වගයක් තිබුනා..:rolleyes:
    මේ දවස් වල වලියක්වත් නැති නිසා එලකිරියට ආවත් වැඩි වෙලා හිටියේ නෑ..:P
    ඉතිං වලියක් ඇදගමුකො කවුරුහරි එක්ක..:rofl:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,530
    5,638
    113
    මරු ෆන් ත්‍රෙඩ් එක ඕයි ... කාලෙන් කාලෙට එක එක ෆන් සෙට් වෙන්නෙ .. මට මතක් වෙන්නෙ, ටිටිය ආපු කාලෙ ටිටිය අපේ උකුල උඩ බම්ප් වෙන්න ගිහිල්ල අපෙන් බයිට් උන හැටි තාම මතකයි ... ලෝල්ම සීන් ටික .. :P:P:lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol::lol::lol::rofl:
    බඩත් කොරවුනා බන් මල්ලි ..
    සිරාවටම දැනටමත් pm කීයක් යවලා ඇතිද ..

    අපොයි ඔව් මේකේ ඉන්නේ සුලු ප‍ටු අසහනයක් තියෙන උනුත් නෙමෙයි. ප්ලාස්ටික් කිම්බවල් ගෙන්නපු උන් ඉන්න තැනක් මේක. :rofl::rofl::rofl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;17177172 said:
    පරිස්සමින් හොරෙන් ටෝක් කරන්නෙ ශී මේල් නං උඹට ඇරලා යයි කලින් එක වගේ :rofl:

    මොකෝ සහෝ මේ වෙන ත්‍රෙඩ් වලත් පුක දෙන්නේ. අරකේ මැහුම් කඩපු එකට පස්සෙන් එලවනවාහ් නේහ් බැල්ලි වගේහ්. මම නම් ගෑණුන්ට පැණි හැලුවේ නැහැ. උඹ තමයි මේකේ ශී මේල්ලට ටෝක් කරන්න ගිහින් ඉල්ලන් පුකේ මාමයිට් ගාගත්තේ. කුරු කුරු ගාන්න රිදෙයි දැක්කම. :rofl::rofl: :P:P
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;17177202 said:

    උඹ වගේ එකෙක් වෙන්නැති. :rofl: උඹට වෙලාවට කෙල්ලක් ඉන්නෙ. මූට නැතුවම යන්නැති.
    ඉතින් මූටත් උඹට වගේ අහවල් එක කරගන්න බැරුව මානසිකව වැටිලා ඇත්තෙ :baffled:
    උඹට ගෑණු එක්ක හෙන කේස් එක නේද බං දුටු තැන පහර දෙනවා. :baffled: මම දැක්ක උඹ නිසා එකියක් කිරිය අතෑරලා ගියා.
    හැම එකාම උඹට ඇරපු කොලු කෙල්ල වගේ නෙමේ බං :rofl:
    ගෑණු කුජීතයි. හැබැයි එහෙම කියල ගෑණු දැක්කම යකා වහගන්න එපා උඹත් මූ වගේ වෙයි :baffled:

    ගෑණු පෙන්නන්න බැරි කමක් නෙමෙයි බං. මම බොරු පුහු ආටෝප දේවලට සහ සෝබනේ පෙන්නන උන්ට කැමති නැහැ. ඒ මටත් එහෙම කරන්ට පුලුවන් අවස්ථා තිබ්බත් මම කවදාවත් එහෙම කරලා නැති නිසා. උඹ ඔය කියන්නේ සයූ ගැන වෙන්ටෑ. ඔය අලුත් එකකින් ඉන්නේ හඳ පෙන්නගෙන. මම කෙල්ලෝ එක්ක අවුල් නම් බං මේකේ ඉන්න ආශ්මි වගේ අය එක්ක කිසි අවුලක් නැතුව හොඳින් කතා බහ කරලා ඉන්නේ නෑනේ බං. මට කෙල්ලෝ ඇලජික් නෑ බං. ඒත් බොරු සෝබනේට වෙන්න පොශ් වෙන්න දඟලන උනුයි, සෝබන කාර ගෑණුයි, කෙල්ලෝ වෙන්න හදන කෙලි කොල්ලොයි නම් දිරවන්නේ නෑ.