ඉන්දියාව අඟහරු වෙත යානයක් යවයි...

අපි ඉස්සෙල්ල අපේ කුහකකම් නැති කරන්න ඕනේ. සමහරු අහවි ඔයිට වඩා නරකද ඉන්දියාවේ toilet ටිකක් හදල දුන්නම් කියල. හැමදේම සමබරව යන්න ඕන තමයි. මට මතක හැටියට ඉන්දුනිසියාවත් තමුන්ගේ satellite කීපයක්, එගොල්ලොන්ගේම rocket වලින් යැව්වා.

පොඩ්ඩක් හිතන්න ලංකාවේ communication/weather/defence observation satellite එකකට invest කර කියල. කට්ටිය කියයි, ලංකාවේ කීදෙනෙක් හරියට කන්න නැතිව ඉන්නවද? මහරජයි යෝෂිතයි ජනතාවගේ සල්ලි අරන් satellite යවනවා කියල.

යැව්වා නේද රෝහිතයා එකක්. ඒකට මොකද වුණේ? කතාවක් වත් නෑනේ
ලංකාවට සැටලයිට් එකක් යවන්න පුළුවන් නම් හොඳයි. මොකද අපේ ආරක්ෂක හා සන්නිවේදන කටයුතු වලට අවශ්‍ය නිසා...
ඒකට අපි කරන්න තියෙන්නේ චන්ද්‍රිකා යවන කම්පැනි එකක් ලව්වා කරන එකයි...හැබැයි ඔක්කොම කරන්න සල්ලි තියෙන්න ඕනි....මේ රටේ රජය සල්ලි ජනනය වන එක කර්මාන්තයක් ඇති කළේ නෑ....සංචාරකයින් මතම රැඳෙන්න හදනවා...
අපි කරන්න ඕනි දේවල් තියෙනවා...
1. ලංකාවේ අධ්‍යාපනය දියුණු කරන්න ඕනි.. උසස් අධ්‍යාපනයත් ඇතුළුව
2. පාඩු ලබන ලාංකීය සංස්ථා හා ආණ්ඩුවේ ආයතන ලාභ ලබන බවට පත්කරන්න ඕනි.
3. පොදු රාජ් සංගම්, වගේ මල විකාර වලට සල්ලි නාස්ති කරන්නේ නැතිව රටට අවශ්‍ය දේවල් වලට සල්ලි යොදවන්න වුවමනායි.
4. රජයේ ඇමති මණ්ඩලය සීමා කර නාස්තිය අවම කර ගන්න ඕනි..
5. රටේ දේශපාලකයින් නැතිව පොලිසි මේකර්ස් ලාට හොඳ ඉගෙන ගත්ත මිනිස්සු දාන්න ඕනි.
6. ඔක්කොටම කලින් රටේ සිංහල දෙමළ ප්‍රශ්නය විසඳන්න අවශ්‍ය...
7. රටේ ව්‍යවස්තාව ශක්තිමත් කර නීතිය හා සාමය රකින තැනක් බවට පත් කරන්න ඕනි
 
speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,578
    17,633
    113
    Auckland
    ලන්කාව රටක්ද බන්. මෙහෙ කඩවල්වල ගන්න තියෙන්නෙ මොනවද බන් සිපිරි ගනන් වලට කුනු බඩුනෙ, ඉතින් රටක් හැදෙයිද. වාහනයක් ගන්න ගියත් හරි හමන් එකක් ගන්න බෑ. එක්කො පාවිච්චි කරපු එකක් එහෙම නැත්තන් ඉන්දියාවෙ හරි චිනෙ හරි අඩු කොලිටි එකට ගහපු බ්‍රෑන්ඩ්නිව් ඒව.

    අඩු තරමෙ පලතුරු කූඩයක් ගන්න ගියත් පට්ට ජරාව ටිකක් වැඩි ගානට.ලන්ඩන් වලත් පවුමෙ කාසියක් වේදන් කරොත් වේල් 2කට කන්න අලුත් එලවලු පලතුරු කූඩයක් ගන්න පුලුවන්. ඉන්දියාවෙ මරුටි එකක් ගන්න පුලුවන් අවුරුදු 2-3ක් පරන රුපියල් 50000කට විතර. මෙහෙ ලක්ශ 8+
    ලන්කාවෙ ජොබ් එකක් කරල මිනිහෙක්ට කොල්ලෙක්ට ලොවෙත් ගොඩ යන්න බෑ. ඒත් ඉන්දියාවෙ එහෙම නෑ. වැඩර් නම් මැච් එකක් ගහල යන්න පුලුවන් දුර අසීමිතයි. තමන් මහන්සි වෙලා වැඩක් කරල හරි තැන්කට ලන්කාවෙ ඉදන් එන්න කොහෙත්ම බෑ සාධාරන විදියට දෙයක් කරල නම්.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Sirawata
    lankawa nam ganna deyak na bn
    lankawa wage ratawal wala system eka hadila tiyenne
    minissunwa wattanna
    goda enna ba lesiyen
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,096
    5,890
    113
    canada
    යැව්වා නේද රෝහිතයා එකක්. ඒකට මොකද වුණේ? කතාවක් වත් නෑනේ
    ලංකාවට සැටලයිට් එකක් යවන්න පුළුවන් නම් හොඳයි. මොකද අපේ ආරක්ෂක හා සන්නිවේදන කටයුතු වලට අවශ්‍ය නිසා...
    ඒකට අපි කරන්න තියෙන්නේ චන්ද්‍රිකා යවන කම්පැනි එකක් ලව්වා කරන එකයි...හැබැයි ඔක්කොම කරන්න සල්ලි තියෙන්න ඕනි....මේ රටේ රජය සල්ලි ජනනය වන එක කර්මාන්තයක් ඇති කළේ නෑ....සංචාරකයින් මතම රැඳෙන්න හදනවා...
    අපි කරන්න ඕනි දේවල් තියෙනවා...
    1. ලංකාවේ අධ්‍යාපනය දියුණු කරන්න ඕනි.. උසස් අධ්‍යාපනයත් ඇතුළුව
    2. පාඩු ලබන ලාංකීය සංස්ථා හා ආණ්ඩුවේ ආයතන ලාභ ලබන බවට පත්කරන්න ඕනි.
    3. පොදු රාජ් සංගම්, වගේ මල විකාර වලට සල්ලි නාස්ති කරන්නේ නැතිව රටට අවශ්‍ය දේවල් වලට සල්ලි යොදවන්න වුවමනායි.
    4. රජයේ ඇමති මණ්ඩලය සීමා කර නාස්තිය අවම කර ගන්න ඕනි..
    5. රටේ දේශපාලකයින් නැතිව පොලිසි මේකර්ස් ලාට හොඳ ඉගෙන ගත්ත මිනිස්සු දාන්න ඕනි.
    6. ඔක්කොටම කලින් රටේ සිංහල දෙමළ ප්‍රශ්නය විසඳන්න අවශ්‍ය...
    7. රටේ ව්‍යවස්තාව ශක්තිමත් කර නීතිය හා සාමය රකින තැනක් බවට පත් කරන්න ඕනි

    :yes::yes::yes::yes:
    In case of weather,science and defence, there may not be profit at all, but it is important for the country. For example, if we can predict the weather in real time, then this will benefit thousands including fisherman and also millions of life can be saved by predicting natural disasters in time. So government may do it although it is not profitable*

    *only after extensive study, do we really need it for the future of our country? are there alternative ways (hire other satellites), does it really worth etc
     
    Last edited:

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    පවුල් දෙකක් ඉන්නවා.....එක පවුලක් සල්ලි පරිස්සම් කරගෙන පාටි දාන්න, ණය අරන් ගෙවල් ගහන්න ගෙවල් වලට ස්විම් පූල් හදන්න වියදම් කළේ නෑ....ළමයි න්ට හොඳට උගන්නගෙන ඒ ළමයි හොඳ තත්වෙකට ගෙනාවා...ප්‍රශ්න ආවාම ඉවසිලිවන්තව විසඳගත්තා....ඉවසීමෙන් ජයගත්තා.. දැන් ඒ ළමයි හොඳ තැනකට ආවාට පස්සේ හොඳ ගෙවල් ගහන්න පුළුවන්....

    තව පවුලක් ළමයි න්ට උගන්නන්න මහන්සි ගත්තේ නෑ....ළමයි දඩාවතේ ගියා...පවුලේ අනික් අයත් එක්ක ප්‍රශ්න හදා ගත්තා....වලි දාගත්තා...හැබැයි උකසට සල්ලි අරන් හොඳ ලොකුවට ගෙවල් හැදුවා.....සෝබන පාටි දැම්මා....අන්තිමට අනාගතයක් නෑ.....

    ඉන්දියාව පළවෙනි පවුල වගේ....ලංකාව දෙවනි පවුල වගේ

    :( :yes::yes::yes: :(
     
    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    අපි මෙහෙ ඉඳන් ඉංදියාව අඟහරු වලට ගියා ඇයි අපට බැරි උනේ කියනවා වගේ ඉංදියන්කාරයෝ එහෙට වෙලා ලංකාවේ හැමෝටම වැසිකිලි තියනවා ඇයි අපිට එහෙම නැත්තේ කියලා හූල්ලනවද දන්නේ නෑ... :P
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඇමරිකාවෙන් උදව් කරනවා නැත්නම් උන්ට ඔහොම කරන්න බෑ තනියම, චීනය හැම දෙයක්ම කරන්නේ තනියෙන්, රුසියාවත් එහෙමයි.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අපි මෙහෙ ඉඳන් ඉංදියාව අඟහරු වලට ගියා ඇයි අපට බැරි උනේ කියනවා වගේ ඉංදියන්කාරයෝ එහෙට වෙලා ලංකාවේ හැමෝටම වැසිකිලි තියනවා ඇයි අපිට එහෙම නැත්තේ කියලා හූල්ලනවද දන්නේ නෑ... :P

    සමස්ථ ඉන්දියාව ගත්තම toilet ප්‍රශ්ණයක් නෑ බන්, තමිල් නාඩුවෙයි toilet ප්‍රශ්ණය තියෙන්නේ වැඩියෙන්ම.
     
    Last edited:

    sakithcp

    Active member
  • Dec 13, 2007
    411
    55
    28
    Colombo
    සමස්ථ ඉන්දියාව ගත්තම toilet ප්‍රශ්ණයක් නෑ බන්, තමිල් නාඩුවෙයි toilet ප්‍රශ්ණය තියෙන්නේ වැඩියෙන්ම.

    තමිල්නාඩුව කියන්නෙම toilet එකක් නෙ බන්...ආයෙ අමුතුවෙන් toilet ඔනයැ
     
    Last edited:

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    අඟහරු වෙත සාර්ථකව යානයක් යැවූ ප්‍රථම රට බවට පත්වෙමින් ඉන්දියාව අද අඟහරු වෙත යානයක් යැවුවා

    මේක නිවැරදි කරන්න සහෝදරයා :yes::yes::yes:

    Anyway good post :) :)
     
    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    "ඒ වගේම අඩුම වියදමින් යවපු රටත් ඉන්දියාවයි...."

    මුන් කොහොමත් මේකට දක්ශයිනෙ...
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    දුක හිතිලා වැඩක් නෑ බං...උන් අවශ්‍ය දේවල් ගොඩ නගාගත්තා....අපි ඒ දේවල් ගැන හිතලා වත් නෑ. මම කියන්නේ නෑ අපිත් ඔය වගේ දේවල් කරන්න ඕනි කියලා....හැබැයි අපි ලෝකේ තාක්ෂණය හුඟක් අංශ වලින් පසු පසින් ඉන්නේ.....ඉන්දියාවේ හිඟන්නේ ඉන්නවා තමයි මිනිස්සු පාරේ ලැගලා ඉන්නවා තමයි හැබැයි තාක්ෂණය හා විද්‍යාව වෙනුවෙනු ආයෝජනය කළා

    100% true
     
    :yes::yes::yes::yes:
    In case of weather,science and defence, there may not be profit at all, but it is important for the country. For example, if we can predict the weather in real time, then this will benefit thousands including fisherman and also millions of life can be saved by predicting natural disasters in time. So government may do it although it is not profitable*

    *only after extensive study, do we really need it for the future of our country? are there alternative ways (hire other satellites), does it really worth etc

    I think we can hire. There are commercial companies that send satallites. Most contries have sent satellites in that manner. SL too can try that..

    I think that is what Rohitha did..but there is no news abt it...අනික් වැඩ ව ෙග් පඩ ෙශා් විතරද දන්ෙන් නෑ...

    The problem with SL is we do not have an engineering base...That is not something we can buy for money...even loaned :dull:

    When a country start manufacturing base like vehicles, and many other things the human capital and intellect builds up...the country has engineers who know how to do stuff...they have techno....so a country that already has a manufacturing base will have a strong engineering skilled force and needed technicians...And in India as the economy is going up many migrated engineers, scientists are coming back...

    In SL many and many educated very skillful engineers leave SL due to obvious lack of good employment. SO we yearly lose our engineers who can be used to create an engineering base...
    So we every year lose...And the ones who leave do not come back...
    ඉතින් ඒ හින්දා අපිටහඳ අල්ලන්න හදන්න බෑ...මුල ඉඳලා පටන් ගන්න ඕනි.....
    අනික් එක බලන්න උන්ගේ ඒවා වල තමිල් නාඩු කාරයෝ තමයි වැඩ්ඩෝ...අපි මොනා කිව්වත් දෙමළා සැහෙන්න දක්ෂයි...උන්ගෙන් උපරිම විදිහට වැඩගන්නවා ඉන්දියාව....බලන්න අපි මුරලිගෙන් වැඩ ගත්ත හැටි..ඒ වගේ තමයි...රටේ දේශපාලන ස්ථාවර්තය ඇති කරගන්න ගමන් ජාතික සමඟිය ඇති කර ගන්න ඕනි...මේ ලෝකේ හැම රටක්ම ඉස්සරාහට යනවා...අපි විතරක් එක තැන....මේ වායි කරන්න ඕනි....ලස්සන පාරවල් විතරක් හදලා හරියන්නේ නෑ
     
    අඟහරු වෙත සාර්ථකව යානයක් යැවූ ප්‍රථමආසියාතික
    රට බවට පත්වෙමින් ඉන්දියාව අද අඟහරු වෙත යානයක් යැවුවා....චීනය හා ජපානය කලින් යවන්නට හැදුවත් බැරි වුණා....මෙතෙක් පළවෙනි වතාවට නිවැරදිව යානයක් අඟහරු වෙත යවපු පළවෙනි රට ඉන්දියාවයි. ඒ වගේම අඩුම වියදමින් යවපු රටත් ඉන්දියාවයි....

    අද බැංගලෝර් හිදි ISRO මඟින් ඉන්දියාව යානය යැවුවා....
    http://www.nytimes.com/2014/09/25/world/asia/on-a-shoestring-india-sends-orbiter-to-mars.html?_r=0

    “Our success on Mars is a crucial marketing opportunity for low-cost technological know-how, which is what we do really well,” said C. Uday Bhaskar, an analyst with the Society for Policy Studies, a New Delhi research center. India’s space program “spent peanuts, and they got it done.”

    ආසියාතික :D
     
    අපි මෙහෙ ඉඳන් ඉංදියාව අඟහරු වලට ගියා ඇයි අපට බැරි උනේ කියනවා වගේ ඉංදියන්කාරයෝ එහෙට වෙලා ලංකාවේ හැමෝටම වැසිකිලි තියනවා ඇයි අපිට එහෙම නැත්තේ කියලා හූල්ලනවද දන්නේ නෑ... :P

    නෑ බං උන් ටොයිලට් හදනවා...........
    උඹලාට වැඩි කාලයක් ඒක කියවා කියවා ඉන්න වෙන්නේ නෑ...

    A Toilet For Every School, Says PM Modi, Calling for 'Clean India'

    http://www.ndtv.com/article/india/a...l-says-pm-modi-calling-for-clean-india-576288

    Bill Gates shares Modi vision of affordable toilets
    http://www.hindustantimes.com/lifes...-growth-rate-bill-gates/article1-1265768.aspx

    Build toilets first and temples later, Narendra Modi says

    http://timesofindia.indiatimes.com/...r-Narendra-Modi-says/articleshow/23422631.cms

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Indiyawa kohomath IT/ Industrial patthen diyunui.
    Kotinma api use karana Adobe package eka load weddi tiyena names walin bageta bagayak indian

    :yes::yes::yes: