එහෙනම මගේ නිගමනය මේකයි සුදූ...
සොන්නයෝ සබන් ගාන්නේ නැත..![]()
ඒක තීරණය වෙන්නෙ උඹ ගානවද නැද්ද කියන එක මත තමයි

එහෙනම මගේ නිගමනය මේකයි සුදූ...
සොන්නයෝ සබන් ගාන්නේ නැත..![]()

![]()
උයා මෙතනින් නේද මේ පින්තූරේ ගත්තේ සුඩෝ..![]()




එල එල ...!
ජනතාව අවදියෙන්.

ekenma මේකෙ වැඩි හරියක් ඉන්නෙ ග්‍රාම සේවක ලා ...
කෙල්ලෙක්දැක්කොත් උප්පැන්නෙ ඉදලා කියයි ,,
ow sirawata
![]()
මූ නම් ජීවිතේට කෙල්ලෙක්ගේ හෙවනැල්ලක්වත් වැටිච්ච නැති එකෙක් බං. මම කිරියට ආපු දවස් වල ත්‍රෙඩ් එකක් දාන්න දන්නේ නෑ. හෙන කට්ටක් කාලා ඒක හොයා ගත්තේ. කාලයක් පෝස්ට් දදා ඉඳලා. එකෙක් ආපු ගමන් පොල්ලෙන් ගහන්නම් වගේ ත්‍රෙඩ් එකක් දැම්මොත් අනිවා ලොවෙත් ෆේක්. කෙල්ලෙක් කොහොමටත් මේ වගේ දීගෙන එන්නේ නෑ බං.
ow ne bn dan enna un wathura bonawa wage apu hatiyema thread danne bn..
ඔව් පස් කමින්ග් අවුට්. අද දවසේ බයිට් ත්‍රෙඩ් එක මේක වෙනවා. ඔන්න හූනා කිව්වා වගේ කිව්වා.





යාළුවා;17177773 said:අපි නොදන්න ලයිව්
අපිට නං ඔරිජිනල් 6යි තිබ්බෙ![]()

මොකක්ද බොළ ඒ කතාවේ තේරුම

යාළුවා;17177801 said:ඒක තීරණය වෙන්නෙ උඹ ගානවද නැද්ද කියන එක මත තමයි![]()

හායි හායි..![]()

යාළුවා;17177781 said:තොපි සේරම ෆේක් මම විතරයි ඔරිජිනල්![]()
![]()


වැඩිය පේන්න නැත්තෙ මොකෝ කුකුලො..?


මේ දවස් ටිකේ වැඩිය ආවේ නෑ බන්...පොඩි පොඩි වැඩ වගයක් තිබුනා..
මේ දවස් වල වලියක්වත් නැති නිසා එලකිරියට ආවත් වැඩි වෙලා හිටියේ නෑ..![]()

ඉතිං වලියක් ඇදගමුකො කවුරුහරි එක්ක..


බඩත් කොරවුනා බන් මල්ලි ..
සිරාවටම දැනටමත් pm කීයක් යවලා ඇතිද ..



යාළුවා;17177172 said:පරිස්සමින් හොරෙන් ටෝක් කරන්නෙ ශී මේල් නං උඹට ඇරලා යයි කලින් එක වගේ![]()



යාළුවා;17177202 said:
උඹ වගේ එකෙක් වෙන්නැති.උඹට වෙලාවට කෙල්ලක් ඉන්නෙ. මූට නැතුවම යන්නැති.
ඉතින් මූටත් උඹට වගේ අහවල් එක කරගන්න බැරුව මානසිකව වැටිලා ඇත්තෙ
උඹට ගෑණු එක්ක හෙන කේස් එක නේද බං දුටු තැන පහර දෙනවා.මම දැක්ක උඹ නිසා එකියක් කිරිය අතෑරලා ගියා.
හැම එකාම උඹට ඇරපු කොලු කෙල්ල වගේ නෙමේ බං
ගෑණු කුජීතයි. හැබැයි එහෙම කියල ගෑණු දැක්කම යකා වහගන්න එපා උඹත් මූ වගේ වෙයි![]()