KPZ ගැන කතාවක්

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මොකක්ද මල් බබා මේ කියන්නේ...ත්රෙන් නැහැ කියන්නකෝ මොකුත්:rolleyes::rolleyes:
    එයයි කියන්නේ එයාගෙ ගෑණු ළමය තමයි එයාට ඉගැන්නුවේ, ඒ නිසයි ගෙදරිනුත් කැමති වගේ සීන් කූං එකක් :dull:
    මට හිතෙන විදිහට :nerd:
    ජන්තු අයියා;17179972 said:
    මචං මටත් මෙන්න මේ සිං කොන් එක එච්චර ආමාශ ගත උනේ නෑ..හරි බලමුකෝ මොකෝ වෙන්නේ කියලා...:angry:
    ඒ කෑල්ල මටත් එච්චර සෙට් වෙන්නෙ නැහැ බං තාම. :dull::baffled:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    පිස්සුද බං රොවියා. මේ මූ අපේ ගෙවල් පැත්තේ එකෙක්. ආතල් එකට ඔය සිරා වලි නෙමෙයි. අන්න සිරා වලි බලන්න වරෙන් හැන්කොකා එක්ක මම පෝස්ට් දාගන්න වෙලේක. අන්න වලි. මේ මෙතන ආතල් එකක් දුන්නේ බං. කිරිය දැන් මෙලෝ රහක් නෑ ගූ 70 යි. ඉන්නෙත් ආතල් එකක් ගන්න දන්නේ නැති සොන්නයෝ ටිකක්. :rofl::rofl::rofl:
    හහා :rofl: :D
    එහෙනං අවුලක් නෑ බොස් ;) :D
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ප්‍රධානම දේ තමයි මචන් ඉරිසියාව. අපේ ගෙදර කලින් හිටපු කට්ටියත් ගේ විකුණුවේ වටේ පිටේ මිනිස්සු එක්ක ඉන්න බහ කියල. අපි ගේ අරන් ළිඳ සුද්ද කරද්දී කහ නුල් බැඳපු කුප්පි දෙකක් හම්බුනා. :angry::angry:
    කාලකන්නි හැත්ත :dull:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ko 17 man dakke nae ne :nerd::nerd::dull::dull:
    අනාගතේදී වෙන දෙයක් ගැන කිව්වේ එයා :baffled:
    අර උබ කියපු දොස්තර කව්ද බන්
    මං ගාව contacts මුකුත් නැහැ මචං දැන් :(
    එළකිරි එකේම ත්‍රෙඩ් එකක් දාල හොයාගන්න වෙන්නෙ.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ජන්තු අයියා;17179972 said:
    මචං මටත් මෙන්න මේ සිං කොන් එක එච්චර ආමාශ ගත උනේ නෑ..හරි බලමුකෝ මොකෝ වෙන්නේ කියලා...:angry:
    ඔව් ඔව් බලමු බන් හ්ම්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එයයි කියන්නේ එයාගෙ ගෑණු ළමය තමයි එයාට ඉගැන්නුවේ, ඒ නිසයි ගෙදරිනුත් කැමති වගේ සීන් කූං එකක් :dull:
    මට හිතෙන විදිහට :nerd:

    ඒ කෑල්ල මටත් එච්චර සෙට් වෙන්නෙ නැහැ බං තාම. :dull::baffled:
    කවි සහෝ කිව්ව එක තමයි උනේ හ්ම්
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    kathawe kotas 3yi kiyewwe:baffled:
    dan kohomayi ithuru tika hayanne:baffled:
    kawru hari pinwathek innawanan pages tika post karanawada:sorry: