යාළුවා;17176981 said:
උඹත් එක්තරා විදියක චීත්තයක් තමයි.අසහනේ නෑ කියල නෙමේ ඕකට කියන්නෙ පොන්නකම කියල සහෝ
![]()


Ridila™ 

ත්රෙඩ් එක කන්න එපා බං නිකන් වලි දාගෙන
උබ යන යන තැන වලි නේ![]()


එහෙම කොඩිවින කරන්න හේතුව මොකද්ද බං ?![]()


පිස්සුද බං රොවියා. මේ මූ අපේ ගෙවල් පැත්තේ එකෙක්. ආතල් එකට ඔය සිරා වලි නෙමෙයි. අන්න සිරා වලි බලන්න වරෙන් හැන්කොකා එක්ක මම පෝස්ට් දාගන්න වෙලේක. අන්න වලි. මේ මෙතන ආතල් එකක් දුන්නේ බං. කිරිය දැන් මෙලෝ රහක් නෑ ගූ 70 යි. ඉන්නෙත් ආතල් එකක් ගන්න දන්නේ නැති සොන්නයෝ ටිකක්.![]()





කොඩි විණ? අනේ මන්දා බං. මම නම් ඔව්වා එච්චර විශ්වාස කරන්නේ නෑ. මම නම් පන්සිල් ආරක්ශා කරගෙන ඉන්නවා මිනිස්සුන්ට උදව් කරගෙන.![]()


ඒකටනම් රිදුනා™![]()



නෑ බලපන් මචං. උඹ මගේ වයසේ හරියටම උඹට වඩා මම දවස් 15 ක් වගේ බාල ඇති. 15 ටත් අඩුයි වගේ. මේකේ ඉන්නේ ගොඩක් මිථ්යයා දුෂ්ථිකයෝ. එක්කෝ හම්බයින්ට බනිනවා, නැත්නම් කතෝලික උන්ට. හැබැයි ඒ කාලකණිනි පෝයකටවත් පන්සල් යන්නේ නෑ. අඩුම තරමේ පන්සිල් පද පහ කියන්නවත් දන්නේ නැතුව ඇති. තව උන් ඉන්නවා පොඩි උන් බය කර කරා මෙතන පොර ටෝක් දෙන. උන් දැක්කම අනේ සාදු අයියේ කියලා දෙක පුන සෙට් එකක් මෙතන ඉන්නේ දැන්. ස්වාධීනව අපක්ෂපාතී හරි දෙය හරි විදිහටයි වැරදි දේ වැරදි විදිහටයි දකින උන් හරි අඩුයි බං මෙතන. ගොඩක් මේකේ ඉන්නේ වයස 18 -20 කොල්ලෝ. උඹ දන්නවනේ බං උන්ව නොමග යවන්න ලේසියි කියලා පොර ටෝක් දෙන උන්ට. ඉතින් ඊට පස්සේ උන් අරුන්ගේ ගූ උනත් පුච්චන් කනවා. මෙලෝ රහක් නෑ දැන් මේක. අනික යන ත්රෙඩ් බලපන්.![]()


මමනම් දැන් සිල් 4ක් රකිනවා. බොරුනම් කියවෙනවා.
හිතලම කියන්න වෙනවා බං බොරුනම්. එත් මේ කඩේ වැඩ කරන නිසා.
බුදු හාමුදුරුවෝ ළඟම හිටපු ආනන්ද හාමුදුරුවන්ටත් ගුරු කමක් කළා. මතකද?



හ්ම්ම්ම් ඔව්. ඒත් මචං ඒ ජලනන්දන සූත්රය දේශනා කරන්න තේමා වෙච්ච සිද්ධියනේ බං. ඒත් සමහර තැන් වල තියෙනවා ජල නන්දන සූත්රය මහනුවර යුගයේ ලියවෙච්ච එකක් කියලා. අනේ මන්දා බං ඒක නම්.![]()
ඒකනම් ඇත්ත. එළකිරි එක මුල් කාලේ හොඳට තියෙන්න ඇති බං. මං ආපු කලෙත් හොඳ හොඳ ත්රෙඩ් වැටුනා. ඒ උනාට දැන් නිකන්ම ගොසිප් සයිට් එකක් ගානට වැටිලා. වැදගත් දෙයක් එන්නේ ගොඩක් අඩුවෙන්. ගොඩක්ම තියෙන්නේ වලි. කුණුහරප. අනේ මන්ද බං ඕවනම්![]()



අනේ මන්දා බං අපිනම් මෙහෙ එන්නේ පොර ටෝක් ඇද බාන්න නෙමෙයි බං. පොඩි ෆන් එකක් ගන්න. ෆන් ගන්න තියෙන ලේසිම විදිය මොකෙක් හරි අවුස්සලා පොඩි වලියක් ඇදලා ඌව ෆෝර්ම් කරලා මාරු වෙන එක. පස්සේ වැඩක් පලක් කරලා ආයේ ලොග් උනාම කමෙන්ට් සෙට් එකක් කියවගෙන යන්න පුලුවන් ආතල් එකේ.![]()



අනේ ඒකනම් හරියට දන්නෙ නැහැ බං. කථාවනම් ලාවට මතකයි. සමහර විදිහට මම ත්රෙඩ් එකකුත් දාන්න ඇති ඒක ගැන.
ඒකනම් ඇත්ත.
මේ තියෙන්නෙ මචන් අර ආනන්ද හාමුදුරුවන්ගේ කථාව
http://www.elakiri.com/forum/showthread.php?t=1617338


අනේ මන්දා බං. මට නම් තවම ඔහොම දේවල් කරලා නැහැ කවුරුවත්. අපි ඉතින් වටිනා කියන මිනිස්සු නෙමෙයි වෙන්න ඇතිනේ බං කොඩි විණ කරන්න එහෙම. 


අනේ මන්දා බං. මට නම් තවම ඔහොම දේවල් කරලා නැහැ කවුරුවත්. අපි ඉතින් වටිනා කියන මිනිස්සු නෙමෙයි වෙන්න ඇතිනේ බං කොඩි විණ කරන්න එහෙම.
![]()

පැටියා;17178483 said:කොඩිවින අනං මනං නම් බොරු. ඔච්චර කෙරුමො ඉන්නවනං ප්රභාකරන්ට එකක් අඹරන්න බැරි වුනානෙ ඕකුන්ට අවුරුදු 30ක් යනකං![]()

patta liypn macho