elakiri එකේ thread එකක් එහෙම දැම්මම රෙප් හම්බ වෙනවනේ. මේවගෙන් මොනවද කරන්න පුළුවන් කියලා දන්න කෙනෙක් කිපල්ලකෝ
. මගේ නම් තාම තියෙන්නේ 32
. උබලගේ තියෙන ගානත් පුළුවන් නම් බලාගන්න දාපල්ලා
![]()
හොඳ ප්‍රශ්නයක්.රෙප් කැපුවා කියලා නහයෙන් අඬන උන්ටයි, තමුන්ගේ රෙප් පවර් එක ගැන ලොකුවට හිතන් ඉන්න උන්ටයි ගහපු කනේ පාරක්.රෙප් කියන්නේ එළකිරි එකේ ලියාපදින්චි සාමාජිකයෙකුට, තවත් සාමාජිකයෙක් ගැන අගය කරන්න පුලුවන් ක්‍රමයක්.දැන් නම් කරන්නේ තමුන්ට නොගැලපෙන අදහසක් දැක්ක ගමන් රෙප් කපලා දාන එක.තරහට එහෙම කරන්නේ.හොඳ පෝස්ට් එකක් දැම්මම රෙප් තියෙන විදියට සලකන එක යුතුකමක්.උබට රෙප් පවර් එන්න උබ පෝස්ට් සීයක් ගහලා, සීනියර් එකෙක් වෙන්න ඕනා.මේවායෙන් වෙන නම් කරන්න පුලුවන් කෙංගෙඩියක් නෑ.එක එකාගේ මානසිකත්වය තමයි ඉතිං.දැන් තොපි මගෙත් රෙප් කපපියව්....


බල්ලොත් නොකන රෙප්......


Last edited:
. මේවගෙන් මොනවද කරන්න පුළුවන් කියලා දන්න කෙනෙක් කිපල්ලකෝ
. මගේ නම් තාම තියෙන්නේ 32
. උබලගේ තියෙන ගානත් පුළුවන් නම් බලාගන්න දාපල්ලා 


