රෙප්

rambolala

Active member
  • Jun 5, 2013
    252
    38
    28

    elakiri එකේ thread එකක් එහෙම දැම්මම රෙප් හම්බ වෙනවනේ:D. මේවගෙන් මොනවද කරන්න පුළුවන් කියලා දන්න කෙනෙක් කිපල්ලකෝ:rolleyes:. මගේ නම් තාම තියෙන්නේ 32 :baffled:. උබලගේ තියෙන ගානත් පුළුවන් නම් බලාගන්න දාපල්ලා :rofl:
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    උබ ඔය උදවුවක් කරහම එක එක උබට දෙන "thanks " වලින් කරන්න පුළුවන් දෙයක් හොයා ගත්ත දාට උබට ඕකට උත්තර ලැබෙයි :rofl::rofl::rofl::rofl::rofl:
     

    rambolala

    Active member
  • Jun 5, 2013
    252
    38
    28
    උබ ඔය උදවුවක් කරහම එක එක උබට දෙන "thanks " වලින් කරන්න පුළුවන් දෙයක් හොයා ගත්ත දාට උබට ඕකට උත්තර ලැබෙයි :rofl::rofl::rofl::rofl::rofl:
    ehema nemei ban mata mewa apahu anit ayata denna puluwanda kiyala dana ganna oni une mama kalin register wela hitiyata wadiya active na ban ekai :(
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,698
    3,285
    113
    මචන් Ebay එකේ Rep වලින් බඩු ගනිද්දී මුලින් Rep ,Paypal එකට දාන්න ඕනෙද බන්??? :oo::oo::oo::oo::oo:

    අමමට හුඩු..දැන් රෙප් වලින් ebay එකෙන් බඩු ගන්නත් පුලුවන් ද..:D