Amila Nadeeshani met with an accident

tarson

Well-known member
  • Feb 25, 2009
    8,352
    5,444
    113
    ලොල් සිද්දිය .. අපරාදෙ හොඳට කරන්න තිබ්බ එකක් හෙන ගොන් වගේ වෙලා ... කන්සෙප්ට් එක මරු , ඒත් ගොන් විදිහට කරල තියෙන්නෙ ...
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,352
    5,444
    113
    unge presentation ekakata hadapu ekak wenna athi

    ඒ වගේ තමයි මටත් හිතෙන්නෙ ... ප්‍රාථමික මට්ටමේ නිම කිරීමක් ...
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    කව්රුහරි එකෙක් මට වහ ටිකක් දියල්ලා කාල දිවි නහා ගන්න:angry:....ඇයි යකෝ මේ මල සමයන් බලනවට අපිට ගහන්න ඕනේ..මුන් හරි සුන්දර සුරංගනා ලෝක මවන්නේ ඇක්සිඩන්ට් වලදී ක්ලෙම් කරන එක..කොහොමට් වාහනේ අයිති කාරයා නටන්න නම් ඕනේ තමයි වාහනේ ගරාජ් ගානේ රස්තියාදු වෙලා සල්ලි පාස් කර ගන්න..:rofl:
     

    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    මොන කුණුහරුපයක්ද බං... මොන ලෝකෙද මෙහෙම ඉන්ෂුවරන්ස් තියෙන්නෙ...