අනේ මන්දා බං මුන්ට මොලේ කොලොප්පන්ද කියලා..

unge presentation ekakata hadapu ekak wenna athi
....ඇයි යකෝ මේ මල සමයන් බලනවට අපිට ගහන්න ඕනේ..මුන් හරි සුන්දර සුරංගනා ලෝක මවන්නේ ඇක්සිඩන්ට් වලදී ක්ලෙම් කරන එක..කොහොමට් වාහනේ අයිති කාරයා නටන්න නම් ඕනේ තමයි වාහනේ ගරාජ් ගානේ රස්තියාදු වෙලා සල්ලි පාස් කර ගන්න..