Motorola Nexus 6 Leaked

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,360
    16,010
    113
    Nexus 6 ජංගම දුරකථනයේ ඡායාරූප අන්තර්ජාලයට ?

    shamufinal22.jpg


    Google Nexus ජංගම දුරකථන පෙළ පාරිභෝගිකයින් අතර අතිශය ජනප්‍රියත්වයට පත්වුනා. ඒ අතරිනුත් Nexus S, Nexus හා Nexus 5 ජංගම දුරකථන ත්‍රිත්වය වැඩි අවධානයක් දිනාගත්තා. මේ Nexus දුරකථන පෙලේ අලුත්ම ජංගම දුරකථනය පිළිබඳ තොරතුරු හෙළිවෙමින් පවතිනවා. “Shamu” යන කේත නාමයෙන් හැඳින්වෙන Nexus 6 ජංගම දුරකථනය Motorola සමාගම විසින් නිෂ්පාදනය කරනු ඇති බවයි වාර්තා වන්නේ. මේ නව Nexus 6 හි ඡායාරූප මෙතෙක් එළිදැක්වී නොතිබුනත් පසුගියදා leak වුනු LG G3 ජංගම දුරකථනය හා තවත් විශාල දුරකථනයක් දැක්වෙන ඉහත ඡායාරූපයේ ඇත්තේ නුදුරේදී නිකුත් වීමට නියමිත Nexus 6 (Shamu) බවයි හෙළිව ඇත්තේ.

    මේ වසරේ IFA හීදී නිකුත් වූ Moto X 2014ජංගම දුරකථනයේ පෙනුමට ආසන්න පෙනුමකින් යුත් නව Nexus දුරකථනයේ තිරය අඟල් 5.92ක තිරයක් බවයි පැවසෙන්නේ. ඒ වගේම මෙගා පික්සල් 12 ක කැමරාවක්, 2.6GHz quad-core Snapdragon 805 ප්‍රොසෙසරයක් හා 3GB Ram මතකයක්ද මෙහි ඇතුලත්. ඒ වගේම Android L මෙහෙයුම් පද්ධතිය ඇතුලත්ව මේ දුරකථනය නිකුත් වනු ඇති බවත් පැවසෙනවා.

    කෙසේ නමුත් තවත් මතයකින් හෙලි වන්නේ මෙය Verizon වෙතින් නිකුත් කෙරෙන Moto X හිම විශාල සංස්කරණයක් බවයි. කෙසේ වුවත් සාමාන්‍යෙයන් Google විසින් නිකුත් කරන Nexus දුරකථන මෙතෙක් එක් Service Provider කෙනෙක්ට පමණක් සීමා කෙරුනේ නැහැ.




     
    Last edited:

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    dan kiyai meka apple 6 + wage kiyala . mekath bend wenawada danne ne :D

    curved body construction eka nisha moto x වගේ ෆෝන් ගොඩක් හයියයි. අයිෆෝන් උනත් කර්ව් විදියට බැක් එක හැදුව නම් ගොඩක් හයිය වෙනව. මේක හාඩ්බෝඩ් එකකින් උනත් අපිට ටෙස් කරන්න පුලුවන් සත්‍යයක්.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,360
    16,010
    113
    ela ela
    size eka thama wadi

    dan kiyai meka apple 6 + wage kiyala . mekath bend wenawada danne ne :D

    curved body construction eka nisha moto x වගේ ෆෝන් ගොඩක් හයියයි. අයිෆෝන් උනත් කර්ව් විදියට බැක් එක හැදුව නම් ගොඩක් හයිය වෙනව. මේක හාඩ්බෝඩ් එකකින් උනත් අපිට ටෙස් කරන්න පුලුවන් සත්‍යයක්.

    shamu-possible-710x463.jpg



    lg g3 ekaath ekka patta size ne

    බුම්ප්

    spces nan oneplus one eke wage ne

    :cool::cool::cool:

    නෝට් වගෙ තඩි එකක්ද? :confused:

    moto x eka wage

    meke size eka g flex wage.

    පැටියා;17183693 said:
    Oversized බං. ~5.5" screen phones/phablets තමා උපරිම යන්න පුලුවන් daily use එකට මට නම් :no:

    පැටියා;17183701 said:
    Note 3 එකටත් වඩා තඩියි :yes:


    One Plus One has Snapdragon 801. Nexus 6 will come with 805.

    http://www.anandtech.com/show/8035/qualcomm-snapdragon-805-performance-preview

    ayi meka QHD.one plus one full HD.;);)battery ekanam madi wage..3600mAh wage thibbanam patta.

    :yes: