KPZ ගැන කතාවක්

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    ඒ ගමන් ක්‍රෂ් එකට කියපන් උඹ KM ට :love: කියල..
    උඹව ක්‍රෑෂ් කරයි :P

    ඒකි හුරතල් වෙනකොට ආදරේ වැඩි වෙනෝ බං :baffled: තාම අහන්නැතුව ඇද ඇද ඉන්නවා :P
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    :P
    Ahuwe nathuwata umbala denna danmama love karanna patan aran iwarayi....:yes::yes:

    සිරා.. ඉක්මනට ඇහැව්වේ නැත්තම් තුන් වෙනි පාර්ශවයක් එයි :dull:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    Ahuwe nathuwata umbala denna danmama love karanna patan aran iwarayi....:yes::yes:
    අනේ මන්ද බං තාම හිතාගන්න අමාරුයි :dull: කෙල්ලොන්ගෙ හැටි දන්නැද්ද :P;)
    :P

    සිරා.. ඉක්මනට ඇහැව්වේ නැත්තම් තුන් වෙනි පාර්ශවයක් එයි :dull:

    වෙන කොල්ලෙක් සෙට් වෙන්න තියෙන ඉඩ ටිකක් අඩුයි බං. අපි දෙන්නම ඉන්නෙ ලංකාවෙ නෙවෙයි :D ඒත් කියන්න බෑ හෙනහුරාල පාත්වෙනවා අපේ කරුමෙට :dull:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අනේ මන්ද බං තාම හිතාගන්න අමාරුයි :dull: කෙල්ලොන්ගෙ හැටි දන්නැද්ද :P;)
    අපෝ ඒකනම් ඇත්ත. :dull::dull:

    වෙන කොල්ලෙක් සෙට් වෙන්න තියෙන ඉඩ ටිකක් අඩුයි බං. අපි දෙන්නම ඉන්නෙ ලංකාවෙ නෙවෙයි :D ඒත් කියන්න බෑ හෙනහුරාල පාත්වෙනවා අපේ කරුමෙට :dull:

    :oo:
    උඹ එහෙමද හිතන්නේ? එහෙනම් මේ කථාව දිගටම කියවපන්කෝ.. :dull:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    අපෝ ඒකනම් ඇත්ත. :dull::dull:

    :oo:
    උඹ එහෙමද හිතන්නේ? එහෙනම් මේ කථාව දිගටම කියවපන්කෝ.. :dull:

    බය කරන්නපා බෝල :baffled: මේක පටන් ගත්තෙ ආයේ නෝනා කරගන්නමයි :dull::love: ඉස්සර නං කෙල්ලෙක්ගෙන් කැමතිද කියල අහන්න යන්නේ සතියයි දෙකයි ඒත් මෙයාගෙන් අහන්න ටිකක් බයයි :nerd:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    බය කරන්නපා බෝල :baffled: මේක පටන් ගත්තෙ ආයේ නෝනා කරගන්නමයි :dull::love: ඉස්සර නං කෙල්ලෙක්ගෙන් කැමතිද කියල අහන්න යන්නේ සතියයි දෙකයි ඒත් මෙයාගෙන් අහන්න ටිකක් බයයි :nerd:

    හරි මචං.. උබට මගේ ලෙඩේ හැදිලා.. දාපන් පහක් :dull:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඉතුරු ටිකත් දාපන් ඉක්මනට
    එල මචන්. ලියන ගමන්.
    :nerd::baffled:
    ඒ කියන්නේ aggregate ත් මේ වගේ කතාවක් ලියයිද?:oo:
    :sorry: ඇයි දැන් මේ කථාව කියවල කථා එපා වෙලාද තියෙන්නේ???? :(
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    ලියනෝ................................................

    මචෝ, මම ඊයේ තමයි උඹේ මේ ත්‍රෙඩ් එක දැක්කේ! ඊයේ වෙනකම්ම පලවෙලා තිබුණ කොටස් 16ම එක දිගට කියවගෙන ගියා...!!:yes:

    උඹට කියන්න කවදාවත් නැතුව ඊයේ රෑ හීනෙන් මට මගේ First (and Only) *ත්තිව හීනෙන් පෙනුණා!!!:baffled:

    ඒකි මොකක්දෝ රීසන් එකක් කියලා මගෙන් සමාව ගන්නවා!:dull: (Reason එක නම් මතක නෑ:no:)
    ඊට පස්සේ ඒ දවස්වල වගේ මට තුරුලු වෙනවා!!:dull:
    මමත් සොන්නයා වගේ මේකිව තවත් පපුවට තුරුළු කරගන්නවා!!!:confused:

    මට දැන් ඔලුවේ ඉඳන් ඇසිඩ් නාගන්න තරම් අප්පිරියයි..!!!!!::baffled::baffled: සිරාවටම!!:frown::frown::frown:

    හයියූ $$$!!!:no::no::no:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මචෝ, මම ඊයේ තමයි උඹේ මේ ත්‍රෙඩ් එක දැක්කේ! ඊයේ වෙනකම්ම පලවෙලා තිබුණ කොටස් 16ම එක දිගට කියවගෙන ගියා...!!:yes:

    උඹට කියන්න කවදාවත් නැතුව ඊයේ රෑ හීනෙන් මට මගේ First (and Only) *ත්තිව හීනෙන් පෙනුණා!!!:baffled:

    ඒකි මොකක්දෝ රීසන් එකක් කියලා මගෙන් සමාව ගන්නවා!:dull: (Reason එක නම් මතක නෑ:no:)
    ඊට පස්සේ ඒ දවස්වල වගේ මට තුරුලු වෙනවා!!:dull:
    මමත් සොන්නයා වගේ මේකිව තවත් පපුවට තුරුළු කරගන්නවා!!!:confused:

    මට දැන් ඔලුවේ ඉඳන් ඇසිඩ් නාගන්න තරම් අප්පිරියයි..!!!!!::baffled::baffled: සිරාවටම!!:frown::frown::frown:

    හයියූ $$$!!!:no::no::no:
    *ත්තිව ???
    :baffled::baffled:
    මට දැන් ඔලුවේ ඉඳන් ඇසිඩ් නාගන්න තරම් අප්පිරියයි??
    ඒ මොකෝ බං?:oo:
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මචෝ, මම ඊයේ තමයි උඹේ මේ ත්‍රෙඩ් එක දැක්කේ! ඊයේ වෙනකම්ම පලවෙලා තිබුණ කොටස් 16ම එක දිගට කියවගෙන ගියා...!!:yes:

    උඹට කියන්න කවදාවත් නැතුව ඊයේ රෑ හීනෙන් මට මගේ First (and Only) *ත්තිව හීනෙන් පෙනුණා!!!:baffled:

    ඒකි මොකක්දෝ රීසන් එකක් කියලා මගෙන් සමාව ගන්නවා!:dull: (Reason එක නම් මතක නෑ:no:)
    ඊට පස්සේ ඒ දවස්වල වගේ මට තුරුලු වෙනවා!!:dull:
    මමත් සොන්නයා වගේ මේකිව තවත් පපුවට තුරුළු කරගන්නවා!!!:confused:

    මට දැන් ඔලුවේ ඉඳන් ඇසිඩ් නාගන්න තරම් අප්පිරියයි..!!!!!::baffled::baffled: සිරාවටම!!:frown::frown::frown:

    හයියූ $$$!!!:no::no::no:

    :baffled::oo::eek: