ඒ ගමන් ක්‍රෂ් එකට කියපන් උඹ KM ටකියල..
උඹව ක්‍රෑෂ් කරයි![]()
ඒකි හුරතල් වෙනකොට ආදරේ වැඩි වෙනෝ බං
තාම අහන්නැතුව ඇද ඇද ඉන්නවා 
ඒ ගමන් ක්‍රෂ් එකට කියපන් උඹ KM ටකියල..
උඹව ක්‍රෑෂ් කරයි![]()
තාම අහන්නැතුව ඇද ඇද ඉන්නවා 
Ahuwe nathuwata umbala denna danmama love karanna patan aran iwarayi....ඒකි හුරතල් වෙනකොට ආදරේ වැඩි වෙනෝ බංතාම අහන්නැතුව ඇද ඇද ඉන්නවා
![]()

ඒකි හුරතල් වෙනකොට ආදරේ වැඩි වෙනෝ බංතාම අහන්නැතුව ඇද ඇද ඉන්නවා
![]()

Ahuwe nathuwata umbala denna danmama love karanna patan aran iwarayi....![]()

අනේ මන්ද බං තාම හිතාගන්න අමාරුයිAhuwe nathuwata umbala denna danmama love karanna patan aran iwarayi....![]()
කෙල්ලොන්ගෙ හැටි දන්නැද්ද 

සිරා.. ඉක්මනට ඇහැව්වේ නැත්තම් තුන් වෙනි පාර්ශවයක් එයි![]()
ඒත් කියන්න බෑ හෙනහුරාල පාත්වෙනවා අපේ කරුමෙට 
ලියනෝ................................................18 deepiya!
අපෝ ඒකනම් ඇත්ත.අනේ මන්ද බං තාම හිතාගන්න අමාරුයිකෙල්ලොන්ගෙ හැටි දන්නැද්ද
![]()

වෙන කොල්ලෙක් සෙට් වෙන්න තියෙන ඉඩ ටිකක් අඩුයි බං. අපි දෙන්නම ඉන්නෙ ලංකාවෙ නෙවෙයිඒත් කියන්න බෑ හෙනහුරාල පාත්වෙනවා අපේ කරුමෙට
![]()

Ay umbata UK waladi kallak set wunada...
උඹ එහෙමද හිතන්නේ? එහෙනම් මේ කථාව දිගටම කියවපන්කෝ..![]()

naththam kellata mehe ekak aaye set wunada...

Ay umbata UK waladi kallak set wunada...naththam kellata mehe ekak aaye set wunada...
![]()

අපෝ ඒකනම් ඇත්ත.
උඹ එහෙමද හිතන්නේ? එහෙනම් මේ කථාව දිගටම කියවපන්කෝ..![]()
මේක පටන් ගත්තෙ ආයේ නෝනා කරගන්නමයි 
ඉස්සර නං කෙල්ලෙක්ගෙන් කැමතිද කියල අහන්න යන්නේ සතියයි දෙකයි ඒත් මෙයාගෙන් අහන්න ටිකක් බයයි 
ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්.........................![]()
ehenam dapanko ithuru tika....

බය කරන්නපා බෝලමේක පටන් ගත්තෙ ආයේ නෝනා කරගන්නමයි
ඉස්සර නං කෙල්ලෙක්ගෙන් කැමතිද කියල අහන්න යන්නේ සතියයි දෙකයි ඒත් මෙයාගෙන් අහන්න ටිකක් බයයි
![]()

හරි මචං.. උබට මගේ ලෙඩේ හැදිලා.. දාපන් පහක්![]()

එල මචන්. ලියන ගමන්.ඉතුරු ටිකත් දාපන් ඉක්මනට
ඒ කියන්නේ aggregate ත් මේ වගේ කතාවක් ලියයිද?![]()
ඇයි දැන් මේ කථාව කියවල කථා එපා වෙලාද තියෙන්නේ???? 
ලියනෝ................................................

(Reason එක නම් මතක නෑ
)

සිරාවටම!!

*ත්තිව ???මචෝ, මම ඊයේ තමයි උඹේ මේ ත්‍රෙඩ් එක දැක්කේ! ඊයේ වෙනකම්ම පලවෙලා තිබුණ කොටස් 16ම එක දිගට කියවගෙන ගියා...!!
උඹට කියන්න කවදාවත් නැතුව ඊයේ රෑ හීනෙන් මට මගේ First (and Only) *ත්තිව හීනෙන් පෙනුණා!!!
ඒකි මොකක්දෝ රීසන් එකක් කියලා මගෙන් සමාව ගන්නවා!(Reason එක නම් මතක නෑ
)
ඊට පස්සේ ඒ දවස්වල වගේ මට තුරුලු වෙනවා!!
මමත් සොන්නයා වගේ මේකිව තවත් පපුවට තුරුළු කරගන්නවා!!!
මට දැන් ඔලුවේ ඉඳන් ඇසිඩ් නාගන්න තරම් අප්පිරියයි..!!!!!:සිරාවටම!!
හයියූ $$$!!!

හරි මචං.. උබට මගේ ලෙඩේ හැදිලා.. දාපන් පහක්![]()

ඒ කියන්නේ aggregate ත් මේ වගේ කතාවක් ලියයිද?![]()

මචෝ, මම ඊයේ තමයි උඹේ මේ ත්‍රෙඩ් එක දැක්කේ! ඊයේ වෙනකම්ම පලවෙලා තිබුණ කොටස් 16ම එක දිගට කියවගෙන ගියා...!!