KPZ ගැන කතාවක්

been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
*ත්තිව ???
:baffled::baffled:
මට දැන් ඔලුවේ ඉඳන් ඇසිඩ් නාගන්න තරම් අප්පිරියයි??
ඒ මොකෝ බං?:oo:

මචං! උඹේ KM ඇත්තටම හොඳ ළමයෙක් වෙන්න ඇති!:yes:

නමු මේ *ත්ති නම් වචනයෙ පරිසමාප්තයෙන්ම පඳුරු වේ*යක්!!!:frown: (මාත් එක්ක යාලු වෙලා හිටිය කාලේ ඇතුලත තවත් එවුන් එක්ක එෆෙයාර්ස් තිබිලා තියෙනවා!):no:

මට කාගෙනම ඉන්න බැරි මම ඕකිට "අම්මා" කියලා කතාකරපු එක!!:angry: (සමහර වෙලාවට,):dull:

ඒ මදිවට ඕකිත් මගේ ළඟ තිබුණ සමහර නොවටිනා දේවල් (keytags, buttons) පරිස්සම් කරන් ලඟ තියාගෙන හිටියා!!!:rolleyes:

උඹේ ස්ටෝරිය මට සෑහෙන්න ටච් වෙන්නේ මේ සීන් හින්දා තමයි....!!!!!:(
 
KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :sorry:

    මගේ ලව් ස්ටෝරි නං මෙච්චර ලස්සන නෑ බං :dull:

    ඇයි බං මගේ කථාව හරි ලස්සනද? :frown::angry:

    මේ ලියල තියෙන හැටි මාර්ටින් වික්‍රමසිංහ මැති තුමා දැක්කනම් වලෙන් නැගිටලා ආයි වහ බොනවා :baffled:
     
    උඹට හොඳටම ශුවර් ද affairs මයි තිබිල තියෙන්නේ කියල?
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :sorry: ඇයි දැන් මේ කථාව කියවල කථා එපා වෙලාද තියෙන්නේ???? :(
    :yes::yes::yes:
    2.gif

    :P:rofl::rofl: පිස්සුද යකෝ ඉක්මනට දාපං :P
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    උඹට හොඳටම ශුවර් ද affairs මයි තිබිල තියෙන්නේ කියල?

    ඔව් බන්!:( මේකි කරපු ගොඩක් පහත් වැඩ මට අතටම අහුවුණා!!:dull:

    මාවයි තව අපේ ඥාති සහෝදරයෙක්වයි බොරු කියලා තරහ කරවලා තිබුණා!!!:frown:

    ඇත්තටම ඌ හෙනම අහිංසකයෙක් බන්! ඒ මදිවට ඌත් මේකිට තමන්ගෙම නංගියෙකුට තරම් ආදරෙයි!!!!:dull:

    සිරාවටම මට නම් මැරෙන්න කලින් ඕකිගෙ මිනිය දැකලා මැරෙන්න තිබුණා නම් හොඳටම ඇති! :angry::frown:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :yes::yes::yes:
    2.gif

    :P:rofl::rofl: පිස්සුද යකෝ ඉක්මනට දාපං :P

    මං හිතුව හරි..
    උඹලට දැන් සිංහලත් අමතක වේගන එන්නේ මේක බලල. :(

    ඔව් බන්!:( මේකි කරපු ගොඩක් පහත් වැඩ මට අතටම අහුවුණා!!:dull:

    මාවයි තව අපේ ඥාති සහෝදරයෙක්වයි බොරු කියලා තරහ කරවලා තිබුණා!!!:frown:

    ඇත්තටම ඌ හෙනම අහිංසකයෙක් බන්! ඒ මදිවට ඌත් මේකිට තමන්ගෙම නංගියෙකුට තරම් ආදරෙයි!!!!:dull:

    සිරාවටම මට නම් මැරෙන්න කලින් ඕකිගෙ මිනිය දැකලා මැරෙන්න තිබුණා නම් හොඳටම ඇති! :angry::frown:

    වෛර කරන්න එපා මචන්. කරපු දේවල් වලට අනිවාර්යෙන් ගෙවන්න වෙයි. KARMA will come :yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    වෛර කරන්න එපා මචන්. කරපු දේවල් වලට අනිවාර්යෙන් ගෙවන්න වෙයි. KARMA will come :yes:
    :yes::yes: aniwa...as deka idiripitama umbata penawa eyata wena de..matath dan me dawas wala laawata ehema penawa..:baffled: eekai...:rolleyes:
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    මං හිතුව හරි..
    උඹලට දැන් සිංහලත් අමතක වේගන එන්නේ මේක බලල. :(

    වෛර කරන්න එපා මචන්. කරපු දේවල් වලට අනිවාර්යෙන් ගෙවන්න වෙයි. KARMA will come :yes:

    අනිවා! ඒ විශ්වාසය හින්දා තමයි බන් පාඩුව විඳදරාගෙන ඉවසලා ඉන්නේ...!!:(

    මොකද, මට නැතිවුනේ මට ඇත්තටම ආදරය නොකරපු කෙනෙක්ව! ඒත්, ඒකිට නැතිවුණේ තමන්ට අම්මා කෙනෙක්ටත් වඩා ආදරය කරපු කෙනෙක්ව නේ....!!!:)
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඇයි බං මගේ කථාව හරි ලස්සනද? :frown::angry:

    මේ ලියල තියෙන හැටි මාර්ටින් වික්‍රමසිංහ මැති තුමා දැක්කනම් වලෙන් නැගිටලා ආයි වහ බොනවා :baffled:

    එතුමා මේක දැක්කා නම් වහ බොන්නේ නෑ..උබේ හැකියාව ගැන අගය කරයි..:yes:..යකෝ මම A/L වලට ආර්ට් කලේ..සිංහල ඉගෙනගෙනත් මට ඔහොම ලස්සනට ගලපලා කියවන්නාව කතාවට වශී කරගෙන තියා ගන්න පුළුවන් කෙටි කතාවක්වත් ලියා ගන්න බෑ..

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    අනිවා! ඒ විශ්වාසය හින්දා තමයි බන් පාඩුව විඳදරාගෙන ඉවසලා ඉන්නේ...!!:(

    මොකද, මට නැතිවුනේ මට ඇත්තටම ආදරය නොකරපු කෙනෙක්ව! ඒත්, ඒකිට නැතිවුණේ තමන්ට අම්මා කෙනෙක්ටත් වඩා ආදරය කරපු කෙනෙක්ව නේ....!!!:)
    සිරාවට මචං. දැන් කෙල්ලෝ හුගක් රැවටෙනවා බොරු කාරයන්ට. උන් ලස්සන කථා ගොතල, කෙල්ලන්ව වර්නන කරලා කතා කරනවනේ. ඉතින් ගැනු ආසයි ඒකට. ඉතින් ඊට පස්සේ උන්ගේ පස්සෙන් යනවා. :angry:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    RIP sinhala :(

    සිංහල පොඩ්ඩක් එහෙ මෙහෙ උනාට පොරගේ කතාව ලියන ක්‍රමේ නියමයි...අන්න එකයි වටින්නේ..සිංහල නම් ඉගෙන ගන්න බැරියෑ..ඒත් මේ ලියන හුරුව ඇගේ තියෙන එක වටිනවා..:yes:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ජන්තු අයියා;17184338 said:
    සිංහල පොඩ්ඩක් එහෙ මෙහෙ උනාට පොරගේ කතාව ලියන ක්‍රමේ නියමයි...අන්න එකයි වටින්නේ..සිංහල නම් ඉගෙන ගන්න බැරියෑ..ඒත් මේ ලියන හුරුව ඇගේ තියෙන එක වටිනවා..:yes:

    :)
    මෙහෙම දෙයක් ගැන කියනකොට ඇත්තටම සතුටුයි. මොකද O/L වලින් පස්සේ මගේ අම්මයි KM ඇරෙන වෙන කිසිම කෙනෙක් මන් දෙයක් හොදට කරනවා කියල මට කියල නැහැ. ඔක්කොම කියල තියෙන්නෙ වැරදි තමයි.