ko ada J Mendis gahan na u Asian Games giya kiyapu eka???
http://www.espncricinfo.com/champions-league-twenty20-2014/engine/match/763611.html
මිනිහා ගිහින් නැද්ද
ලංකාවේ මැච් ලබන සතියේ නිසා මේ මැච් එක ගහලා යයි 
ආවාමිනිහා ගිහින් නැද්ද
ලංකාවේ මැච් ලබන සතියේ නිසා මේ මැච් එක ගහලා යයි
![]()

kiwwe ban commentary wala. pora heta yanawa kiyala![]()

ඒක නේ බන් මම කිවේ අර එකෙක් නොන්ඩිය දාගෙන එනවා මට![]()

පට්ට මැච් එක![]()
aparaade bn .. lankawa paraduna wage dukai

අර බාලාංශ කොලුවා නේද? මුණවීර 100 තිසර පෙරේරා 100 මෙන්ඩිස් විකට් 5 ෆයිනල් එකේ දානවා කියල හීන මවන මොන්ඩ්සොරි කොලුවා නෙ..... හපෝ උ වූ කියන ඒවා කව්ද බන් ගණන් ගන්නේ![]()

ඒක නේ බන් මම කිවේ අර එකෙක් නොන්ඩිය දාගෙන එනවා මට![]()

අර බාලාංශ කොලුවා නේද? මුණවීර 100 තිසර පෙරේරා 100 මෙන්ඩිස් විකට් 5 ෆයිනල් එකේ දානවා කියල හීන මවන මොන්ඩ්සොරි කොලුවා නෙ..... හපෝ උ වූ කියන ඒවා කව්ද බන් ගණන් ගන්නේ![]()

ane pala blue batto gihn blue ekak balala nida ganin![]()

danda nagitte?![]()
aa hujja kolla...![]()