අඩෝ මේක ඇත්තක්ද බන්. මගේ ජිවිත කතාවත් උබේ එකට වඩා නම් මහ වෙනසක් නෑ බන්. මට OL කාලෙ ඕනෙ ලබ්බක් මිටර් වෙනව බන් . මම ලොකුවට පාඩම් කරේ නෑ ඒ කාල්, ලියද්දි මම ගමේම නොන්ඩි වෙලා හිටියෙ OL ෆේල් වෙයි කියල. ඒත් ගොඩක් එවුන්ට වඩා හොද රිසල්ට් එකක් මම ගත්ත. ඒත් AL වලදි මට මෙලො ලබ්බක් ඔලුවෙ හිට්ටෙ නෑ බන්. ඩිග්‍රිය කරලත් අදටත් මට තිබ්බ මිටරේ ආය ආවෙ නෑ බන්..මාත් උබ වගේ අපේ පැත්තෙ ඉන්න මෙලෝ බල්ලෙක් විස්වාස කරන්නෙ නෑ කොච්චර හොදට කතා කරත්
.

ඊට කලින්ම ඉඳල සමහර එවුන් එනව බන් හෙල්ප් ඩෙස්ක් වලට එහෙම ඉන්නව එවුන්අනේ මන්ද බන් උබ අර ගත්ත තීරණය මම නම් අනුමත කරන්න නැහැ. මෙච්චර ආදරේ කරන්න කෙල්ලෙක් ඉන්න කොට කොහොමද බන් ඒකිව දාල රට යන. උබ SLIIT එකේ 2nd year එකත් ඉවර කරාම 3rd year 2nd semester ඉදන් මොකක් හරි company එකක job එකක් අනිවා set කරන්න පුළුවන් කම තියෙනවා මචං. internal-ship එකක් ගන්න පුළුවන් කමක් තියෙද්දී ඇයි බන් උබ රට ගියේ??
me yanne jivitha kathaawak dha?

ඒ කියන්නේ අවරුදු 1 1/2ක් විතර වෙනවා නේ බන්. උබ ඒ කියන්නේ 2013 මැයි මාසේ තමා ඇවිත් තියෙන්නේ..උබ ඒ කියන්නේ Sliit ඇවිත් තියන්නේ 2011 ඉදල( 2010 october) වගේ ඉදල. මම උබව දැකලත් ඇති බන් එහෙනම්
ඒ කියන්නේ අවරුදු 1 1/2ක් විතර වෙනවා නේ බන්. උබ ඒ කියන්නේ 2013 මැයි මාසේ තමා ඇවිත් තියෙන්නේ..උබ ඒ කියන්නේ Sliit ඇවිත් තියන්නේ 2011 ඉදල( 2010 october) වගේ ඉදල. මම උබව දැකලත් ඇති බන් එහෙනම්
උබව දන්නවත් ඇති අනිවා එහෙනං මම 

Subash කියල කොට ඩයල් එකක් හිටියද උඹේ බැජ් එකේMan sliit awe 2010 batch ekata mach. BCN10
Man sliit awe 2010 batch ekata mach. BCN10
මරුසිරා;17185454 said:ඇයි බන් උබලගේ අය්යිය ඔය සම්බන්දෙට කැමති නැද්ද? ඔය වගේ වැඩක් කලේ උබලව වෙන් කරන්නද ?![]()
අඩෝ බන් මොකද්ද බන් මේ උනේ
උඹ මොකද බන් UK එන්න කැමති උනේ
පව් බන් අර කෙල්ල
කෙල්ලො හෙන පොඩි හිත් බන් තියෙන්නේ එලියට නොපෙන්නුවට ගොඩක් දේවල්
හිරකරගෙන අවුරුදු ගණන් උනත් දුක දරාගෙන ඉන්න පුළුවන් ජාතියක් තේරුම් ගන්න අමාරුයි කෙල්ලන්ව උබට ඔච්චර ආදරේ කරල ඔහොම දාල එන්නෙ ඇයි බන්
උඹලගෙ අයිය ඉරිසියා කාරයෙක්ද කොහෙද බන් ෂුවර් ඒකට නම් මලාට කෙල්ලෙක් සෙට් වෙලා නැතුව ඇති එහෙම එවුන් තමයි ඔය විදියට අනිත් එවුන්ගෙ ලවු වලට වල කපන්නෙ
වෙන අයිය කෙනෙක් නම් කියන්නෙ ඔහොම නෙවෙයිනෙ උඹ මෙහෙ ඉඳලා ඉගෙන ගන්න ගමන් ජෝබත් කරලා නිවාඩුවට ගිහින් කෙල්ලවත් බලලා සේරම කම්ප්ලිට් කරලා දෙන්න බැඳලා කෙල්ලවත් අරගෙන මෙහෙ වරෙන් කියල නෙ
උඹේ අයියට බැන්න නෙවෙයි කොල්ලා![]()

අහ එහෙද මචං. එල එල. උබ මාලබේ ද බන් අවේ ? කොල්ලුපිටියේද ?
උඹ කොල්ලුපිටියෙදඅහ එහෙද මචං. එල එල. උබ මාලබේ ද බන් අවේ ? කොල්ලුපිටියේද ?
මොකටද ගොනෝ මහණ වෙන්න හැදුවේ? අම්මපා උඹ මහණ වෙන කතා ආයේ කිරියේ කිව්වොත් හොයන් ඇවිත් දෙකක් නෙලනවා. ඔය කතාවේ අවසානය මොකක්ද කියන්න දන්නේ නෑ. ඒත් ගෑණු නිසා මහණ වෙන්න යන්න එපා පුටේ. උඹ ජීවිතේ සත්‍යය අවබෝධ කරගෙන නම් නෙමෙයි මහණ වෙන්න හදලා තියෙන්නේ. මම දැම්ම මේ කමෙන්ට් එක මතකයිනේ. අපි කාටවත් වරදක් නොකර හිටියොත්, අවංකව ආදරය කලොත් මොන දේ උනත් අවසානයේ අපේ හොඳට සියලු දේ වෙන්නේ. ඒක මතක තියා ගනින්. මේහ් පුතා මහණ වෙන්න හදලා ගොන් වැඩ නම් කරන්න එපා හොඳේ.

metro kollupitiya. kasun hapuarachchi hitapu batch eke
me yanne jivitha kathaawak dha?

අඩේ උබ අර කොට කස්සා ( kassa) හිටපු batch එකේද මචං. මම උව දන්නවා..
Mahana wenna hadapu hethuwa issarahata kiyannam![]()