KPZ ගැන කතාවක්

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ලියපන් එහෙනම්. අපි එන්නම් කියවන්න. මේකේ උන් ඕපා දූප අහන්න හරි ආසයි බං. මේ ත්‍රෙඩ් එක තමයි දැන් කිරියේ හිට්ම ත්‍රෙඩ් එක. :dull::dull::dull::yes::yes::yes::rofl:

    Adooow uba mage kathawaya kindiya danawa ne
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Adooow uba mage kathawaya kindiya danawa ne

    කිණ්ඩි නෙමෙයි බොල. ඇත්ත කිව්වේ. මම උනත් ඔය ඕපාදූප ලව් ස්ටෝරි අහන්න පට්ට ආසයි. මන්දා මගේ යාලුවොත් ගොඩක් උන්ට නොකියන එව්වා මාත් එක්ක කියන්නේ බං උපදෙස් ගන්න හිතන්. (ලොල්) අනික බන් මමත් මේ ත්‍රෙඩ් එකේ මුල ඉඳන්ම ඉන්නේ ඒකනේ. නිකන් බයිලා වලට වඩා මේ වගේ ත්‍රෙඩ් හිට් වෙනවා ලොවෙත්. ඒකයි. මම සෑහෙන කාලෙකට පස්සේ කියෙව්ව හොඳම ත්‍රෙඩ් එකක්. ඇයි මේකේ දැන් යන්නේ එක්කෝ හම්බයොන්ට බනින ත්‍රෙඩ්, නැත්නම් වාහන වලට පොල් වලු අත ඇරගන්න ත්‍රෙඩ්, ඩොලර් වලින් මීටරේ බොසා කරකවද්දි එලකිරියට ලොග් වෙනවා කියලා පොර ජාතකේ දෙසන ත්‍රෙඩ්, උඹේ අම්මට හු##$$ කිය කියා දාන ත්‍රෙඩ්, නැත්නම් මවුන්ටන් බයික් එකේ පන්සල් ගිහින් අහවල් එකෙන් සී ෆුඩ් රයිස් කෑවා සින්හලු කියලා පොර වෙන්න දඟලන චූ කොල්ලෝ දාන ත්‍රෙඩ්, නැත්නම් ෆේක් අනාතයෝ අසහනේ පෙන්නන ත්‍රෙඩ්. හොඳ ත්‍රෙඩ් අඩුයි බං. කිරිය එපා වෙලා ඉන්නේ. එන්නේ දැන් මේක කියවන්න විතරයි. :rofl::rofl::rofl:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අපෝ මේකටත් ආවද උඹ? :rofl::rofl: මචෝ මොකෝ කියන්නේ සිම් එපාද? හැබැයි මගේ ගෙවල් හොයන්න කිරියේ ත්‍රෙඩ් දාන්න බැහැ සහෝ. :rofl::rofl:

    අනේ මට අර උඹ කරපු වැඩෙන් උඹව එපා උනා බං.... :dull::dull::dull:
    ID කොපිය ෆොටෝ එකක් ගහලා mail එකක් දාන්න හැදුවාම උඹට mail address එක දෙන්න බෑ.... කෝල් එකක් ගන්න උඹට ෆෝන් නම්බර් එක දෙන්න බෑ....උබව හම්බෙන්න මම වරෙන්කෝ කැමපස් එක ඉස්සරහට...:oo: ඔහොම මිනිස්සු අවිශ්වාස කරලා වැඩ කරන්න පුලුවන්ද බන්... උබ සිම් විකුණ විකුන ඉඳහන් හැමදාම .... ඔය attitude එකෙන්නම් පුතා උඹට ගොඩ එන්න බෑ..... කැල් එකක් අර ගනින් දැන් හදලා කියන්නම් ජීවිත කාලෙටම ඔය රස්සවෙන් උබට හම්බෙන ගාන...
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,511
    17,516
    113
    Auckland
    ලියපන් එහෙනම්. අපි එන්නම් කියවන්න. මේකේ උන් ඕපා දූප අහන්න හරි ආසයි බං. මේ ත්‍රෙඩ් එක තමයි දැන් කිරියේ හිට්ම ත්‍රෙඩ් එක. :dull::dull::dull::yes::yes::yes::rofl:

    අනේ මන්ද බන් :dull::dull: බලමු
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    මෙන්න මේ සිංදු තරම් අපේ ජීවිතේට දැනිච්ච වෙන සිංදුවක් නෑ
    තාමත් මේවා අපි ඉන්න තැනක ඇහෙනකොට මුණට මුණ බලාගන්නවා
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    අනේ මට අර උඹ කරපු වැඩෙන් උඹව එපා උනා බං.... :dull::dull::dull:
    ID කොපිය ෆොටෝ එකක් ගහලා එකක් දාන්න හැදුවාම උඹට එක දෙන්න බෑ.... කෝල් එකක් ගන්න උඹට ෆෝන් නම්බර් එක දෙන්න බෑ....උබව හම්බෙන්න මම වරෙන්කෝ කැමපස් එක ඉස්සරහට...:oo: ඔහොම මිනිස්සු අවිශ්වාස කරලා වැඩ කරන්න පුලුවන්ද බන්... උබ සිම් විකුණ විකුන ඉඳහන් හැමදාම .... ඔය attitude එකෙන්නම් පුතා උඹට ගොඩ එන්න බෑ..... කැල් එකක් අර ගනින් දැන් හදලා කියන්නම් ජීවිත කාලෙටම ඔය රස්සවෙන් උබට හම්බෙන ගාන...

    071 3110061
    ඔන්න ඔය නම්බර් එකට කෝල් කරලා මොබිටෙල් සිම් ගන්න පුලුවන්ද අහපන්. යාලුවෙක් දුන්නේ කියපන් කොළඹ කැම්පස් එකේ නෝටිස් එකක් තියෙනවා දැකලා. උඹම අහ ගනින් විස්තර. කැම්පස් එචුන්ට නැතුව වෙන අයිඩී වලට අපේ එකෙන් නම් දෙන්නේ නෑ බං. මම උනත් එහෙම දීලා මාට්‍ටු උනොත් මගේ ජොබ් එකට කෙළ වෙනවා බං. ඒකයි උඹට කෙලින්ම කිව්වේ. උඹ මේකට කෝල් එකක් දීලා අහපන්කෝ. පුලුවන්ද දන්නේ නෑ.

    ප.ලි : ඔය මගේ ෆෝන් නම්බර් එක නෙමෙයි බං හොඳේ. කිරිය වගේ තැනක දැන් දැන ලිඳේ පැනගන්න මට බෑ බං.
     
    Last edited:

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කිණ්ඩි නෙමෙයි බොල. ඇත්ත කිව්වේ. මම උනත් ඔය ඕපාදූප ලව් ස්ටෝරි අහන්න පට්ට ආසයි. මන්දා මගේ යාලුවොත් ගොඩක් උන්ට නොකියන එව්වා මාත් එක්ක කියන්නේ බං උපදෙස් ගන්න හිතන්. (ලොල්) අනික බන් මමත් මේ ත්‍රෙඩ් එකේ මුල ඉඳන්ම ඉන්නේ ඒකනේ. නිකන් බයිලා වලට වඩා මේ වගේ ත්‍රෙඩ් හිට් වෙනවා ලොවෙත්. ඒකයි. මම සෑහෙන කාලෙකට පස්සේ කියෙව්ව හොඳම ත්‍රෙඩ් එකක්. ඇයි මේකේ දැන් යන්නේ එක්කෝ හම්බයොන්ට බනින ත්‍රෙඩ්, නැත්නම් වාහන වලට පොල් වලු අත ඇරගන්න ත්‍රෙඩ්, ඩොලර් වලින් මීටරේ බොසා කරකවද්දි එලකිරියට ලොග් වෙනවා කියලා පොර ජාතකේ දෙසන ත්‍රෙඩ්, උඹේ අම්මට හු##$$ කිය කියා දාන ත්‍රෙඩ්, නැත්නම් මවුන්ටන් බයික් එකේ පන්සල් ගිහින් අහවල් එකෙන් සී ෆුඩ් රයිස් කෑවා සින්හලු කියලා පොර වෙන්න දඟලන චූ කොල්ලෝ දාන ත්‍රෙඩ්, නැත්නම් ෆේක් අනාතයෝ අසහනේ පෙන්නන ත්‍රෙඩ්. හොඳ ත්‍රෙඩ් අඩුයි බං. කිරිය එපා වෙලා ඉන්නේ. එන්නේ දැන් මේක කියවන්න විතරයි. :rofl::rofl::rofl:

    :D
    adenawa
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අයියා කෙල්ලට හේත්තු වෙන්න හදනවා වගේද. අම්මපා එහෙම කරන් ආවොත් සහෝදර කමුත් නෑ මගෙ නම් ( වෙලාවට අයියෙක් නෑ) ඔය ගොන් හින්දි ‍ෆිල්ම් වගේ වෙස්සන්තර වෙන්න නම් යන්නේ නෑ. ඌට උකෝලා තමයි පස්ස බලන්නේ අයියා උනත්. ගෑණියෙක් නිසා සහෝදර කම් නැතිකර ගැනීම වැරදි ඒත් ඒ වගේ සහෝදරයෝ වැඩක් නෑ බං. :angry::angry::angry:
    ඔව් මට එහෙම හිතුනා
    ඔව් බන් එහෙම එවුන් නම් වැඩක්ම නෑ
    :yes::yes:
    අයිය කෙනෙක් නම් සිටි ඌ නම් පොත් ගුල්ලෙක් මෑතක් වන කල්ම
    හි හි
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,511
    17,516
    113
    Auckland
    මට මෙතන ප්‍රශ්නයක් එනව. දැන් මචන් උබේ අම්ම ලන්කාවෙ තනියම නේද ? අය්යටයි උබටයි තාව වගකිමක් එනව නේද අම්මව ඔහෙට ගන්න ? :nerd::nerd:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අනේ මන්ද බන් :dull::dull: බලමු

    11.gif
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    071 3110061
    ඔන්න ඔය නම්බර් එකට කෝල් කරලා මොබිටෙල් සිම් ගන්න පුලුවන්ද අහපන්. යාලුවෙක් දුන්නේ කියපන් කොළඹ කැම්පස් එකේ නෝටිස් එකක් තියෙනවා දැකලා. උඹම අහ ගනින් විස්තර. කැම්පස් එචුන්ට නැතුව වෙන අයිඩී වලට අපේ එකෙන් නම් දෙන්නේ නෑ බං. මම උනත් එහෙම දීලා මාට්‍ටු උනොත් මගේ ජොබ් එකට කෙළ වෙනවා බං. ඒකයි උඹට කෙලින්ම කිව්වේ. උඹ මේකට කෝල් එකක් දීලා අහපන්කෝ. පුලුවන්ද දන්නේ නෑ.

    ප.ලි : ඔය මගේ ෆෝන් නම්බර් එක නෙමෙයි බං හොඳේ. කිරිය වගේ තැනක දැන් දැන ලිඳේ පැනගන්න මට බෑ බං.

    අනේමන්ද බන් උඹේ වැඩ...ලොකුවට ටෝක්ස් තියෙනවා උඹේම නම්බර් එක දෙන්න බෑ වෙන වෙන සොන්න්යන්ගේ නම්බර්ස් දෙනවා.....:nerd:උඹට මාව විශ්වාස නැත්තන් අපි මේ වැඩේ නොකර ඉමු....මොකද මම උබට අයි ඩී කොපි දෙන්නේ උබව විශ්වාස කරලනේ..
    ඇහුවොත් හඳ අල්ලන්න කතාව... :oo:පී එම් එකක් දැම්ම බලහන්...
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මට මෙතන ප්‍රශ්නයක් එනව. දැන් මචන් උබේ අම්ම ලන්කාවෙ තනියම නේද ? අය්යටයි උබටයි තාව වගකිමක් එනව නේද අම්මව ඔහෙට ගන්න ? :nerd::nerd:

    ඔව් මචන් අනිව

    amma lankawe. ballo dennek innawa gedara. e dennawa dala enna baha kiyanawa. naththam aiyata ammawa mehe ganna puluwan lesiyenma. gedara uda kalla kuliyata dila thiyenne. e nisa amma inne thaniyama newe. poddak hari aula thiyenne ara man kathawedi kiwwa gewal ekka witharai.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    උබේ කතාව මොකක්ද ඒකත් දාපිය, ඔන්න පුතේ සිම් කාඩ් ඇඩ් එකක් එහෙම දාගෙන එනව නෙවෙ බොරු කතාවක් ගොතල
    . :angry::angry::angry:

    තව දවස් කීපයකින් පස්සේ මාස 4 කට විතර එළකිරි එවෙන එකක් නෑ බං පොඩි personal matter එකක් නිසා. ඊට පස්සේ බලමු. :dull::dull::rolleyes: උඹ කතාව ලිව්වොත් VM එකක් දාපන් අනිවා ලින්ක් එක. :yes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පේන විදිහට අයියාගෙ ලොකු ප්ලෑන් එකක් තියෙනවා උඹ ගැන.
    සමහර විට ඔහෙං සුද්දියෙකුත් සෙට් කරන්න හිතං ඉන්න ඇති උඹට.. සුදු කෙල්ලෙක්
    4.gif
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    පේන විදිහට අයියාගෙ ලොකු ප්ලෑන් එකක් තියෙනවා උඹ ගැන.
    සමහර විට ඔහෙං සුද්දියෙකුත් සෙට් කරන්න හිතං ඉන්න ඇති උඹට.. සුදු කෙල්ලෙක්
    4.gif

    munge sudu witharai. :angry: