ජීවිත කතාව කියලා තමයි ගොනෝ කියලා තියෙන්නේ ඇස් පේන්නේ නැද්ද. දුප්.![]()
නැ මෙතන් උගෙ ජිවිත කතාවත් උබලාම කියන නිසා මට පොඩ්ඩක් අප්සැට්ය් ගියෙ උගෙ ජිවිත කතාවයි උබලගෙ ජිවිත කතාවයි දෙකම මෙතන කියන්නෙ උබලානෙ

ජීවිත කතාව කියලා තමයි ගොනෝ කියලා තියෙන්නේ ඇස් පේන්නේ නැද්ද. දුප්.![]()

තෝ මේ ඒලෙවල් කාලේ බෝක්කු වලයි, මඩ වලවල් වලයි තිත්තයෝ අල්ල අල්ලා. සිගරට් ගගහා නාස්ති උන පලියට ගමේ මිනිස්සු පලිද යකෝ.
ප. ලි. : විහිලුවක් සහෝ කලේ. උඹ එක්ක කලියෙන් චැට් කරලා නෑ. මද කිපෙන එකෙක් නම් ගණන් ගන්න එපා.










. KPZ නම් පට්ට ලකී බන් ඒ අතින් 
.
උඹට තිබුනේ කොහොම හරි ලංකාවේ ඉඳන්ම ඩිගිරිය ඉවරයක් කරන්නයි බං. එහෙම කලා නම් "අද"?
හිතල බලපන්කෝ... දැන් වැඩක් නෑ ඉතින් වෙලා ඉවරයිනේ මං නිකමට කීවේ..Hahaa.. u thama. uwa nodanne mokada ban. u dan hena post ekak neda?

නැ මෙතන් උගෙ ජිවිත කතාවත් උබලාම කියන නිසා මට පොඩ්ඩක් අප්සැට්ය් ගියෙ උගෙ ජිවිත කතාවයි උබලගෙ ජිවිත කතාවයි දෙකම මෙතන කියන්නෙ උබලානෙ![]()


aiya kamathi naha ban. hethuwa mata danne naha ai kiyala. miniha kiyanne suddiyek set karagena badapan kiyala. poarata kama kanna giyahama thama lankawe ganu mathak wenne. naththam suddiyo thama hoda.
uta kello set wenawa ban ambanaka.![]()

මෙහෙමනේ බං දැන් වෙන්න පුලුවන් පොසිබිලිටි කීපයයි තියෙන්නේ.
#1. කෙල්ල වෙන කොල්ලෙක් එක්ක සෙට් වීම
#2. කෙල්ලගේ ජීවිතේට මොකක් හරි සිදුවීම
#3. කෙල්ලට මොකක් හරි අසනීපයක් හැදිලා හොඳ කරන්න බැරි නැත්නම් අණතුරක් වෙලා උඹලගේ ගෙදරින් ඒකට බාල්දි හෝ ඒ නිසා උඹට ජීවිතේ එපා වීම
#4. උඹට අයියා කෙල්ලව බඳින්න දෙන්නේ නෑ සුද්දියෙක් බඳින්න බල කිරීම
ඔය හේතු 4න් එකක් නේ බං බොහෝ විට වෙන්න පුලුවන්. ඒ නිසා මොකටද යකෝ මහණ වෙන්නේ? ජීවිතේ සත්‍යය අවබෝධකරගෙනද?![]()
මොකක්ද බොල තෝ කිව්වෙ ? මම කිව්ව කියල හිතා ගනින්
මම ඒ ලෙවල් ලිව්වෙ සබ්ජෙක්ට් 2කට විතරක් ක්ලාස් ගිහින් පුතේ. පිස්සු නම් කෙලියා තමා ටිකක්. මම දුම්වැටි අප්‍රිය කරමි
මගෙත් තියනව බන් ලියනව නම් කතාවක් ඒත් ඉතින් ඒකෙ මෙහෙම ලව් ඉස්ටොරියක් නම් නෑ. KPZ නම් පට්ට ලකී බන් ඒ අතින්
.



සමහර වෙලාවට ඔහොමත් වෙන්න පුළුවන්මෙහෙමනේ බං දැන් වෙන්න පුලුවන් පොසිබිලිටි කීපයයි තියෙන්නේ.
#1. කෙල්ල වෙන කොල්ලෙක් එක්ක සෙට් වීම
#2. කෙල්ලගේ ජීවිතේට මොකක් හරි සිදුවීම
#3. කෙල්ලට මොකක් හරි අසනීපයක් හැදිලා හොඳ කරන්න බැරි නැත්නම් අණතුරක් වෙලා උඹලගේ ගෙදරින් ඒකට බාල්දි හෝ ඒ නිසා උඹට ජීවිතේ එපා වීම
#4. උඹට අයියා කෙල්ලව බඳින්න දෙන්නේ නෑ සුද්දියෙක් බඳින්න බල කිරීම
ඔය හේතු 4න් එකක් නේ බං බොහෝ විට වෙන්න පුලුවන්. ඒ නිසා මොකටද යකෝ මහණ වෙන්නේ? ජීවිතේ සත්‍යය අවබෝධකරගෙනද?![]()

Uba oya kiwwa 4ma newe machan


හඳහන් කේස් එකක්ද? කෙල්ලගේ අම්මා ලොකු ණයක් අරගෙන ගෙවා ගන්න බැරුව ණය දුන්නු එකා කෙල්ලව ඉල්ලන සීන් එකක් වගේද. අනේ මන්දා බං. බලමුකෝ. හේතුව බලලා එදාට ආයේ පෝස්ට් එකක් දාන්නම්කෝ.ලියහල්ලා දැන් කිරිය ගූ හැත්තෑවක් වෙලා තියෙන්නේ.![]()

Subash කියල කොට ඩයල් එකක් හිටියද උඹේ බැජ් එකේ
මධුලක්කන කියලත් එකෙක් හිටියද
ලියපන් බන් ලියද්දි ලියද්දි තමයි හැකියාවන් හැදිලා එන්නේ. ලියහල්ලා දැන් කිරිය ගූ හැත්තෑවක් වෙලා තියෙන්නේ. අනික තමයි බං ඒ ලෙවල් ඇනුනා කියලා ජිවිතෙන් පරාද වෙන්නේ නෑ මචං. ජීවිතෙන් පරාද වෙන්නේ ඒලෙවල් ඇනුනා කියලා ජීවිතෙන්ම පරාදයි මම කියලා මානසිකව ඇද වැටුනොත්. ඒ මට හිතෙන හැටි.![]()

සමහර වෙලාවට ඔහොමත් වෙන්න පුළුවන්
මම නම් මුලින් හිතුවේ මුන්ගෙ අයිය ගැන වෙන විදියක්
එහෙම කතාවක් තියෙන ෆිල්ම් එකකුත් තියෙනවා![]()



පාස් බන් commerce Sයි කඩ්ඩ B එකයි. ඒත් මට ඒකෙ කිසි දුකක් නෑ. මගේ කතාවෙ AL කියන්නෙ පොඩි දෙයක් පමනි![]()







ඔව් බන් එක එක මන්ද මානසික හුත්#ලා ඉන්නවා බං අසහනකාරයෝ දාපු ත්‍රෙඩ් කොපි පේස්ට් කර කර යනවා අප්පිරියයි![]()

මචෝ මොකෝ කියන්නේ සිම් එපාද? හැබැයි මගේ ගෙවල් හොයන්න කිරියේ ත්‍රෙඩ් දාන්න බැහැ සහෝ. 

හඳහන් කේස් එකක්ද? කෙල්ලගේ අම්මා ලොකු ණයක් අරගෙන ගෙවා ගන්න බැරුව ණය දුන්නු එකා කෙල්ලව ඉල්ලන සීන් එකක් වගේද. අනේ මන්දා බං. බලමුකෝ. හේතුව බලලා එදාට ආයේ පෝස්ට් එකක් දාන්නම්කෝ.
Ehema seen ekakuth newe saho


