෴||Champions League Twenty20 (CLT20) 2014 ||෴ |Sep 13-Oct 4|

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
ඒක නේ බන් මම කිවේ අර එකෙක් නොන්ඩිය දාගෙන එනවා මට :nerd::frown:

අර බාලාංශ කොලුවා නේද? මුණවීර 100 තිසර පෙරේරා 100 මෙන්ඩිස් විකට් 5 ෆයිනල් එකේ දානවා කියල හීන මවන මොන්ඩ්සොරි කොලුවා නෙ..... හපෝ උ වූ කියන ඒවා කව්ද බන් ගණන් ගන්නේ :rofl:
 
  • Like
Reactions: kmc madushan

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අර බාලාංශ කොලුවා නේද? මුණවීර 100 තිසර පෙරේරා 100 මෙන්ඩිස් විකට් 5 ෆයිනල් එකේ දානවා කියල හීන මවන මොන්ඩ්සොරි කොලුවා නෙ..... හපෝ උ වූ කියන ඒවා කව්ද බන් ගණන් ගන්නේ :rofl:

    :rofl::rofl:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    අර බාලාංශ කොලුවා නේද? මුණවීර 100 තිසර පෙරේරා 100 මෙන්ඩිස් විකට් 5 ෆයිනල් එකේ දානවා කියල හීන මවන මොන්ඩ්සොරි කොලුවා නෙ..... හපෝ උ වූ කියන ඒවා කව්ද බන් ගණන් ගන්නේ :rofl:

    ane pala blue batto gihn blue ekak balala nida ganin :rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    danda nagitte? :rofl::P

    aa hujja kolla...:D:D

    අනේ යකෝ තොපි දෙන්නම පොඩි හුජ්ජ කොල්ලොනේ මඩ වලේ තිත්ත පැටව්, මඩ කරි අල්ලන. පොල් කට්ටක් පිරෙන්න හුජ්ජ කරගන්න බෑ තවම පැම්පස් පිටින් රෝල ගහන්නේ කයිය නම් තියේ. පල ගිහින් ඒ ලේවල් කරලා වර. දැන් පල. :rofl::rofl::rofl: