මාව එක්ස්පෝස් කරනවලු

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මාව එක්ස්පෝස් කරනවලු

    මේ ත්‍රෙඩ් එක දාන්නේ මට ආව පී.එම් එකක් නිසා.. මේන්න ඒ.පී එම් එක

    vakoWRu.jpg


    දැන් මට හරි බයක් ආවා මාව එක්ස්පෝස් කලොත් මාර වැඩේනේ. :rofl::rofl:

    දැන් මුලින්ම කල්පනා කරන්න ඕන මාව එක්ස්පෝස් කරන්න උවමනාව තියන්නේ කාටද? එක්කෝ මරක්කලයෙක්ට නැත්තන් මගේ අතිජාත මිත්‍රයා සිරිපාලට එහෙමත් නැත්තන් මගේ එක්ස්පෝස් වීමෙන් වාසියක් තියන එකෙක්ට.

    මාව එක්ස්පෝස් කලා කියලා වාසි කාටද? එක්කෝ මේකේ හඳහන් බලන්න එන්න හිතන් ඉන්න එකෙක්ට නැත්තන් මගේ හිතවතෙක්ට මඩක් ගහන්න හදන එකෙක්ට මොකද උගේ පිරිස් බලය අඩු කරන්න අන්න එහෙම හිතනකොට මට මේ පී එම් එකේ එක වචනයක් මීටර් වුනා ඒ තමයි "ඔයත්" කියන වචනේ.. ඒ කියන්නේ මට කලින් තව කාව හරි එක්ස්පෝස් කලා කියන එකනේ.. (කොහොමද මගේ ටිකිරි මොලේ) ඒ කියන්නේ එක්කෝ මම එක්සෝස් කරපු එකෙක් මාව එක්ස්පෝස් කරන්න යනවා නැත්තන් මගේ හිතවතෙක්ව එක්ස්පෝස් කරලා ඊලඟට මාව කියලයි මේ කියන්නේ..

    එතකොටම මට මතක් වුනා මෙච්චර කාලයක් මගේ ත්‍රෙඩ් වල පැත්ත පලාතේ ආව නැති සෙට් එකක් ඊයේ පෙරෙදා මගේ ත්‍රෙඩ් වල රඟන්න ගත්තා නේද කියලා.. මොකද මම කිරියේ ජ්‍යොතිෂ සම්භන්ධ ත්‍රෙඩ් වලට අමතරව ඕන තරම් විවිධ මාතෘකා වල ත්‍රෙඩ් දාලා තියනවා. මගේ එක්ක වලිදාගත්ත රන්දීර් පවා සමහර ත්‍රෙඩ් අගය කලා. නමුත් මේ කට්ටිය ඊයේ එකපාරම සංවිධානාත්මකව තමයි වැඩේ කලේ. ඒ කට්ටියම මේ ලඟදී අරුන 47ව එක්ස්පෝස් කලා කියලා නැටුවනේ. ඉතින් එකකට එකක් මනා ලෙස සම්භන්ධ වෙන නිසා උප කල්පනය නිවැරදි වෙන්න ඕන..

    දැන් ඔය මාව එක්ස්පෝස් කරන කට්ටිය මගේ මොනාද දන්නේ නෑ එක්ස්පෝස් කරන්න යන්නේ? මගේ නම මේකේ උන් ඔක්කොම දන්නවා. මගේ බ්ලොග් එකේ මගේ ෆෝන් නම්බෙර් එකේ ඉඳලා හැම දේම තියනවා.. මම හැම ත්‍රෙඩ් එකේම මගේ බ්ලොග් එකට ලින්ක් එකක් දානවා.
    අනික එලකිරියෙන් බාගයක්ම මගේ ෆේස්බුක් එකෙත් ඉන්නවා.. අනිත් බාගෙත් රික්වෙස්ට් එව්වොත් ඇක්සප්ට් කරනවා..

    ඔය රස්සාවක් නැතුව එලකිරියයි ඉන්ටනෙට් එකයි ජීවිතේ කියලා හිතන් ඉන්න මල්ලිලට කියන්නේ ඉස්සෙල්ලා රස්සාවක් හොයාගනින්.. නැත්තන් මොකක්හරි කර්මාන්තයක් හරි සාස්තරයක් හරි ඉගන ගනින්.. අනුන්ට කුහක කම් කිරිල්ල පැත්තක තියලා තමන් දියුනුවෙයල්ලා. බුද්ධාගම ගැන ලොකු ටෝක් දුන්නට උඹලා බැටලු හම පොරව ගත්ත වෘකයෝ කියලා ගොඩ දෙනෙක් දන්නවා..

    උඹලා එක්ස්පෝස් කරනවා කිව්වම බය වෙන්නේ වැරදි කරපු උන්. හරියට සිරිපාලය වගේ. අද වෙනකන් කිරියේ එකෙක්ට පොලු තියල නෑ මම මට බය වෙන්න කිසිම හේතුවක් නෑ පුලුවන් දෙයක් කරපන්.. මගේ ෆේස් බුක් එකේ ලින්ක් එක ඕනනම් කියපන් ඒකත් දාන්නම්..
     

    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    34
    දික්තලාගෙ ගෙදර
    ha ha ha dawasak ban matath ohoma cn ekak una mama uta kiuwa uba mata aawith gahanna ona nahe ube gedara adress eka dipan mama ennam ube gedarata kiyala .. Edain passe porawa hoya gannath nahe ban. Meke godak inne katin bathala hitawana un... Wada karaya kawadawath kiyawa kiyawa gon athal denne nahe wade karala awilla onna mama gemak dunna kiyanawa misak.. Meke nam godak un dana boru chandi part dakkama mata puken hina yanne... Samahara unta nam thawama chanda aithiywath nahe oiiii. Ha ha
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ගනන් ගන්න එපා බං... බල්ලො බිරුවට කදු පාත් වෙන්නේ නෑලු :D

    ඒ වුනාට මම අම්බානක බය වෙලා ඉන්නේ.. මොකද ගියපාර මාව උස්සනවා කිව්වම මම බය වුනේ නෑ කියලා මේකෙ එකාලා මට බැන්නා.. :dull:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    කෑප්ටන් Jack Sparrow;17189101 said:
    පවු මචං මොකෙක් හරි හිකනලෙක්ට හොදටම රිදිලා වගේ. බල්ලෙක් බිරුවට කන්දක් පාත් වෙන්නේ නැහැ නේ සහෝ.

    ඒ වුනාට මම හෙට ගෙවල් මාරු කරනවා...:yes:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    පොඩ්ඩක් බය උනා නේ...නැත්තන් ත්‍රෙඩ් දාන්නේ නෑනේ..... :P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උබම පිඇම් එක දාගෙන ත්‍රෙඩ් එක දාලා වගෙ :lol:

    නැත්නම් මෙ කොහෙවත් යන ෆෙක් සොන්නයෙක් කියන එවාට ත්‍රෙඩ් දා ගෙන දගලැයියැ අපිට මරනවා කියලාත් පිඇම් එනවා යකො එක පාරක් පවුලම මරනවා කිවුවා
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උඹේ මොනවා එක්ස්පෝස් කරන්නද බං. හැබැයි ඉතින් දැන් බණ කියන් හිටියට උඹ මෙතන ඩොගී එකෙන් ලොග් වෙලා කුණුහරුපු නොකියා පෝස්ට් දාපු උන්ට අම්මා මතක් කර කරා අමු තිත්ත කුණුහරුපෙන් බැනපු එකානේ, තව බිල් ගේට්ස් එකෙන් ලොග් වෙලා තව මොනාද ගෑණු හෙලුවෙන් දඟලන එව්වා දාපු එකානේ බං. එහෙව් එකේ ප්‍රසිදිධිය ගන්න උඹම ෆේක් එකක් හදාගෙන ඔය වැඩේ කලාද කව්ද දන්නේ බං. පී එම් එකකට බය වෙලා ත්‍රෙඩ් එකක් දැමීමට තරම් ඔබ වැනි කෙනෙක් ක්‍රියා කිරීම මට නම් සැක සහිතයි. :rofl::rofl:
     
    • Like
    Reactions: polwattacom