මාව එක්ස්පෝස් කරනවලු

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මන් ගාව ඔකොම තියෙනව බං පතිරණයා මූව නටවපු නැටවිල්ලේ PM ටික. අන්තිමටම මූ ඩොගී එකකින් ලොග් වෙලා අනික් උන්ට කුණුහරුප වලින් බැන බැන මූවම මාර්කට් කරගත්තා. :rofl::rofl:

    :rofl::rofl: අතිතය ආයෙ කැරකෙනවා
    Ahh mitto
    මිට්ටො උබෙ නොම්බරය නැහැ කොල් එකක් දෙන්නවත් නො එක දියන් නැත්නම් අම්මා අතෙ එවපන්:love::love::love::love:

    1. උයාගේ අනිත් සුනිමල් අකවුන්ට් එකෙන් පී.එම එකක් ගහ ගත්ත නේද? :( නැත්නම් කේ.පුතා :baffled: එහෙමත් නැත්නම් අර දැරිවි :love:

    ඔව් බන් :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නැකැත් රාල;17189190 said:
    වරදක් කලා පිලිගත්තා ඒකට අනිත් උන් බනිනකොට සද්ද වහගෙන හිටියා.. එදායින් පස්සේ ඒක කලේ නෑ.. දැන් කුනුහර්පයක් කියන්න ඕන නම් මේකෙන්ම කියනවා.. මම ඒ කරපු දේ ගැන අදටත් පසු තැවෙනවා මචන්.. :(

    හරි බං එහෙනම් ඉතින් ෆේක් එකකින් ලොන්තයෙක් පී ඇම් එකක් දැම්ම පලියට ඔච්චර බය වෙන්න එපා බං. උඹව මමත් දැකලා තියෙනවා ෆේස් බුක් එකේ. මේකේ ඉන්න ගොඩක් උන් දන්නවා. ඒ නිසා උඹේ මොනවා එක්ස්පෝස් වෙන්නද? :dull::dull::P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    නැකැත් රාල;17189190 said:
    වරදක් කලා පිලිගත්තා ඒකට අනිත් උන් බනිනකොට සද්ද වහගෙන හිටියා.. එදායින් පස්සේ ඒක කලේ නෑ.. දැන් කුනුහර්පයක් කියන්න ඕන නම් මේකෙන්ම කියනවා.. මම ඒ කරපු දේ ගැන අදටත් පසු තැවෙනවා මචන්.. :(

    :D:D අඩො රිදිලා ඔය කතාව නවත්තපන් ඇති බන් මුගෙ තියෙන නිහතමානි කමටවත් සලකප්න් :love::love::love: මම පලවෙනි පොස්ට් එක ආතල් එකට දැම්මෙ සහො:dull:
     
    හරි ඕයි. මමත් ආතල් එකක් තමයි ගත්තේ. මම දවසක් අර කට්ටඩියගේ ත්‍රෙඩ් එකේ කිව්වනේ. මූ වැ‍රැද්දක් කලාට පිලිඅරගෙන දැන් කිරියේ සාමකාමීව ඉන්නවා කියලා හැමෝටම උදව්වක් කරගෙන. මම එහෙම පැත්තක් අරගෙන කතා කරන එකෙක් නෙමෙයි බං. උඹ වගේම ආතල් එකක් ගන්නේ ත්‍රෙඩ් එකක් මැද්දට පැනලා. :rofl::rofl::rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නැකැත් රාල;17189190 said:
    වරදක් කලා පිලිගත්තා ඒකට අනිත් උන් බනිනකොට සද්ද වහගෙන හිටියා.. එදායින් පස්සේ ඒක කලේ නෑ.. දැන් කුනුහර්පයක් කියන්න ඕන නම් මේකෙන්ම කියනවා.. මම ඒ කරපු දේ ගැන අදටත් පසු තැවෙනවා මචන්.. :(

    :love::love::love:
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ඉතින් දැන් බය වෙයන්කෝ! ඔහොම ඉදලා හරියන්නේ නැහැනේ! :rofl:

    හපොයි ඇයි බන් අර අවලමා 'සිරිපාල' ගැන මෙතන අයෙත් මතක් කලේ. වමනේ යන්න එනවා ඔය මාර්කස් කාරයා ගැන මතක් වෙන කොටත්:dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හරි ඕයි. මමත් ආතල් එකක් තමයි ගත්තේ. මම දවසක් අර කට්ටඩියගේ ත්‍රෙඩ් එකේ කිව්වනේ. මූ වැ‍රැද්දක් කලාට පිලිඅරගෙන දැන් කිරියේ සාමකාමීව ඉන්නවා කියලා හැමෝටම උදව්වක් කරගෙන. මම එහෙම පැත්තක් අරගෙන කතා කරන එකෙක් නෙමෙයි බං. උඹ වගේම ආතල් එකක් ගන්නේ ත්‍රෙඩ් එකක් මැද්දට පැනලා. :rofl::rofl::rofl:

    :rofl::rofl: අපිව අනුකරණය කරනවා උබලා නෙද?:rofl::love: මම නම් පුරුද්දට මෙ වගෙ ත්‍රෙඩ් එකක් අහු උනාහම ආතල් ගන්නවා:rofl: නැත්නම් එලකිරිය එපා වෙනවානෙ ඔයි
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඉතින් දැන් බය වෙයන්කෝ! ඔහොම ඉදලා හරියන්නේ නැහැනේ! :rofl:

    හපොයි ඇයි බන් අර අවලමා 'සිරිපාල' ගැන මෙතන අයෙත් මතක් කලේ. වමනේ යන්න එනවා ඔය මාර්කස් කාරයා ගැන මතක් වෙන කොටත්:dull:

    කිරිපාල ෆේක් වලින් සෙල්ලම් දානවා සැරෙන් සැරේ. ඊයේ පෙරේදා 85 000 ට තොවිලයක් කරලා ආවේ මෙතන කාලෝට බැනගෙන. :rofl::rofl:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    හරි බං එහෙනම් ඉතින් ෆේක් එකකින් ලොන්තයෙක් පී ඇම් එකක් දැම්ම පලියට ඔච්චර බය වෙන්න එපා බං. උඹව මමත් දැකලා තියෙනවා ෆේස් බුක් එකේ. මේකේ ඉන්න ගොඩක් උන් දන්නවා. ඒ නිසා උඹේ මොනවා එක්ස්පෝස් වෙන්නද? :dull::dull::P

    මේක දැම්මේ මචන් මේ එක්ස්පෝස් කියන එක ලොකු සීන් එකක් කරන් ඉන්න උන් හැමෝටම.. මුන් හිතනවා ඇති මාව එක්ස්පෝස් කරනවා කිව්වම මම එක්කෝ දාන ත්‍රෙඩ් නවත්තයි නැත්තන් මමත් කොන කපාගෙන සහජීවන වෙයි කියලා.. :no: ඇත්තටම බන් මේ එක්ස්පෝස් කෙරුවාව නිසා තමයි එලකිරියේ හරි හම යාලු මිත්‍ර කමක්වත් ගොඩනැගෙන්නේ නැත්තේ.. ඇයි ෆෝන් නම්බර් එකක් දෙන්න බයයි ෆේස්බුක් ලින්ක් එක දෙන්න බයයි.. මේ ඉලව්ව නවත්තන්න ඕන..:angry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :rofl::rofl: අපිව අනුකරණය කරනවා උබලා නෙද?:rofl::love: මම නම් පුරුද්දට මෙ වගෙ ත්‍රෙඩ් එකක් අහු උනාහම ආතල් ගන්නවා:rofl: නැත්නම් එලකිරිය එපා වෙනවානෙ ඔයි

    ඉන්නේ බොරුවට මෙතන සිල් ‍රැකලා සබෑ ජීවිතේ කරන්න පුලුවන් ඔක්කොම බලු වැඩ කරන සෙට් එකක් බං ගොඩක්. ආතල් එකක් ඇත්තෙම නෑ. :dull::dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    1. රිදුන හුක් :(

    නැහැ නැහැ කිවුවාට පිලි ගන්නෙ නැත්නම් ඔව් කියලාවත් බලන්න හැදුවෙ:rofl::rofl:
    ඇයි බන් මොන හුත්තක්ද? මොකක් හරි පොස්ට් එකක් දැම්මොත් දුවන් ඇවිත්
    සුනිමල් කියයි ඉරොශාන් කියයි රිදිලා කියයි කේ පුතා කියයි ටිටි කියයි :rofl::rofl:
    මට මෙ හුත්ත එපා වෙලා තියෙන්නෙ ගයාන් කුවෙට් එක අත හරිනවා ලගදිම:angry::angry::rofl:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    නැකැත් රාල;17189247 said:
    මේක දැම්මේ මචන් මේ එක්ස්පෝස් කියන එක ලොකු සීන් එකක් කරන් ඉන්න උන් හැමෝටම.. මුන් හිතනවා ඇති මාව එක්ස්පෝස් කරනවා කිව්වම මම එක්කෝ දාන ත්‍රෙඩ් නවත්තයි නැත්තන් මමත් කොන කපාගෙන සහජීවන වෙයි කියලා.. :no: ඇත්තටම බන් මේ එක්ස්පෝස් කෙරුවාව නිසා තමයි එලකිරියේ හරි හම යාලු මිත්‍ර කමක්වත් ගොඩනැගෙන්නේ නැත්තේ.. ඇයි ෆෝන් නම්බර් එකක් දෙන්න බයයි ෆේස්බුක් ලින්ක් එක දෙන්න බයයි.. මේ ඉලව්ව නවත්තන්න ඕන..:angry:

    1. මම මේකේ ඉන්න උන් එක්ක එකට අඩියත් ගහල තියෙනවා :dull:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    නැහැ නැහැ කිවුවාට පිලි ගන්නෙ නැත්නම් ඔව් කියලාවත් බලන්න හැදුවෙ:rofl::rofl:
    ඇයි බන් මොන හුත්තක්ද? මොකක් හරි පොස්ට් එකක් දැම්මොත් දුවන් ඇවිත්
    සුනිමල් කියයි ඉරොශාන් කියයි රිදිලා කියයි කේ පුතා කියයි ටිටි කියයි :rofl::rofl:
    මට මෙ හුත්ත එපා වෙලා තියෙන්නෙ ගයාන් කුවෙට් එක අත හරිනවා ලගදිම:angry::angry::rofl:

    1. ඒ කියන්නේ බොට තව ඒවා තියෙනවා :angry: :angry: ඔකෙන්ම වරෙන් :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඉන්නේ බොරුවට මෙතන සිල් ‍රැකලා සබෑ ජීවිතේ කරන්න පුලුවන් ඔක්කොම බලු වැඩ කරන සෙට් එකක් බං ගොඩක්. ආතල් එකක් ඇත්තෙම නෑ. :dull::dull:

    මෙහෙම මිනිස්සුන්ගෙ ඔලුවට පොල් වලු අත හරින්න එපා සහො:rofl:
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    නැහැ නැහැ කිවුවාට පිලි ගන්නෙ නැත්නම් ඔව් කියලාවත් බලන්න හැදුවෙ:rofl::rofl:
    ඇයි බන් මොන හුත්තක්ද? මොකක් හරි පොස්ට් එකක් දැම්මොත් දුවන් ඇවිත්
    සුනිමල් කියයි ඉරොශාන් කියයි රිදිලා කියයි කේ පුතා කියයි ටිටි කියයි :rofl::rofl:
    මට මෙ හුත්ත එපා වෙලා තියෙන්නෙ ගයාන් කුවෙට් එක අත හරිනවා ලගදිම:angry::angry::rofl:

    නොදකින් පොන්න වේසිගේ පුතාලා..යන විදිහනම් හරියන්නේ නැහැ වගේ... අල්ලට දැනෙන්න දෙයක් කරන්න වෙයි ඉස්සරහට...