ක්රිකට් ලොවේ අංක එකේ මහා පෙරලි කාරයෝ....
සිංහ රටේ අභිමානය ලොවට ගෙනෙන වීරයෝ...
අනූ හයේ එක පාරක් වැඩ දුන් වැඩ කාරයෝ.....
මෙදා සැරෙත් ජය නියතයි අපේ ක්රිකට් ශූරයෝ.....
සනත් කලූ අර්ජුන හා අරවින්දගෙ කාලයේ...
ඇඹරෙන්නට දග දැම්මලු මුරලි ලෙදර් බෝලයේ...
තන නිල්ලේ සිංහ පැටවු සැරි සරණා තාලයේ....
කාලෙ හොදයි දෙන්න බැටේ........... ආයෙ ක්රිකට් ලෝකයේ...

කුසල් දිලී වෙඩි වාගේ ඕපන් එක දෙනවනේ....
මහේල හා සංගා දෙස ලෝකෙම නෙත් යොමු උනේ....
මැදින් ඇවිත් ඇන්ජි තිසර බෝල උඩින් යැව්වනේ.....
මාලි කුලේ එකතු වෙලා ................විකට් දෙකට කැඩුවනේ....

ගහන ගහන හැම තරගෙම දිනන්න සවි වඩවලා.....
දිරිය විරිය හැම සිත් තුල පැතිරී පෙරමුණ බලා.....
එකොලොස් දෙන එක පවුලක සොයුරන් සේ එක් වෙලා...
මෙදා සැරේ ලංකාවට එමු කප් එක උස්සලා....
මෙදා සැරේ ලංකාවට එමු කප් එක උස්සලා....
2015 ක්රිකට් ලෝක කුසලානය වෙනුවෙන් ලියවුනු ගීත නිර්මාණයකි.
උපුටා ගැනීමෙන් වලකින්න.

මේ මොකක්ද යකෝ
ඔව් බං වර්ල්ඩ් කප් එක එනවා ඉස්සරහට 