-Which movie you watched last ?- Part 2

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    JgqUW.png


    http://www.imdb.com/title/tt0496375/
    Ratings: 3.6
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    boss_engira_baskaran_wallpapers_posters1.jpg


    සරල කතා තේමාවක් ලස්සනට චිත්‍රපටියකට ගොඩ නගලා තියෙනවා...7/10:rolleyes:


    Oh-My-Friend-Movie-Review-Oh-My-Friend-Review.jpg


    මුල හරියෙ ලස්සනට කතාව අරන් ඇවිත් අන්තිම හරියෙදි කෙලවලා:angry:..ලියපු එකා පිස්සෙක්ද කොහෙද?:angry:ඔහොම යාලුවො ලෝකෙ කොහෙද ඉන්නෙ.:dull:4.5/10
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    WallStreet2013poster.jpg


    අනවශ්‍ය දේවල් හලල කතාව විතරක් අරන් බැලුවොත් ගන්න දේවල් ගොඩක් තියනව මේ ෆිල්ම් එකේ. මේක සත්‍ය ජීවිත කතාවක් ඇසුරින් නිර්මානය කරල තියෙන්නෙ. අමු අමුවේ 18+ ෆිල්ම් එකක්.