සඟ සමුළුව ලයිව් බැළුවා මුල ඉඳන්ම . හරවත් කතාවක් කරේ චමිල ලියනගේ මහත්මයා විතරයි , අන්තිමට ඥානසාර හාමුදුරුවෝ මහින්දට කඩේ ගියයි කියලා හිතෙනවා .මේ මට හිතෙන දේ උඹල මොකද කියන්නේ ?
මහින්දව පරද්දන්න පුළුවන් පොදු අපේක්ෂක්යෙක්ට විතරයි. මොන සෙල්ලම් දැම්මත් මහින්දත් එක්ක රනිල්ට හැරෙන්නවත් බෑ. රනිල් ඉල්ලුවොත් මහින්ද අත උඩින් දිනයි. ඒත් පොදු අපේක්ෂකයෙක් විශේෂයෙන්ම මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ වගේ කෙනෙක් ආවොත් මහින්දට ඇපත් නෑ. අන්තිමට ඥානසාර හමුදුරුවෝ පොදු අපේක්ෂකයාව කැපුවා බෙල්ලෙන්ම. මහින්දටත් ඕන කරන්නේ ඒකමයි.mahindata kade giya ekaknam dakke naha mahinda banna ekanam kala.mahindata hoda kiwuwe eka thanaka witharane,ekath kale kirima wimalajothi hamuduruwo.
e war eka awasan kalata.
okkotama wada live eke comment karapu samahara untanam mahindage nama nayakaya kiyanak balan hitiya.
kohomath mahindata,anurata,ranilta hithanna deyak kiwuwa
Dan kauda bodu bala senawen Janadipathi waranayata idiripath karanne?
Gotabayada?
ඕක තමි කිවුවේ මහින්දගේ ගුණ්ඩුවක් කියලා
මහින්දව පරද්දන්න පුළුවන් පොදු අපේක්ෂක්යෙක්ට විතරයි. මොන සෙල්ලම් දැම්මත් මහින්දත් එක්ක රනිල්ට හැරෙන්නවත් බෑ. රනිල් ඉල්ලුවොත් මහින්ද අත උඩින් දිනයි. ඒත් පොදු අපේක්ෂකයෙක් විශේෂයෙන්ම මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ වගේ කෙනෙක් ආවොත් මහින්දට ඇපත් නෑ. අන්තිමට ඥානසාර හමුදුරුවෝ පොදු අපේක්ෂකයාව කැපුවා බෙල්ලෙන්ම. මහින්දටත් ඕන කරන්නේ ඒකමයි.
Bodu balaya gana podi pahadeemak thibuna, habai mahindata kade yanawa nam ekath iwarai

බලන්න බැරි වුනා බං.දැන් ආවේ.සිරාවටම මොකද වුනේ...?
![]()
sobitha hamuduruwo awoth bawuda samajaya ban dekata bedenne.
bawuddaya wisin bawuddayawa paraddawimak karanne.
podu apekshakayek one,eth ekata sobitha hamuduruwo galapenne naha.
sobitha hamuduruwo awoth bawuda samajaya ban dekata bedenne.
bawuddaya wisin bawuddayawa paraddawimak karanne.
podu apekshakayek one,eth ekata sobitha hamuduruwo galapenne naha.










දැන් දෙකට තුනට බෙදිල නෙවෙයිද බන් ඉන්නේ . එකතුවෙලා හිටය නම් හරියට මෙහෙම එක එකාට නටන්න දෙන්න ඕනේ නෑ නේ
මහත්තයෝ රෙප් කැපුවට කමක් නෑ පිරිමියෙක් වගේ නම දාලා කපන්න. අනික තමයි කෙනෙක් කියන හැමදේටම එහෙයි දාන්න ඕන කමක් නෑ මට, එහෙම කරන්නේ හම්බයෝ විතරයි මල ඉලව් පොතේ තියෙන හැමදේටම උන් එහෙයි දානවා . ඒ හින්දා කවුරු මොනව කිව්වත් ඔළුවෙන් විතරයි මම බලන්නේ.සඟ_සමුළුව 09-28-2014 08:17 PM නිකන් ගොන් කතා කියන්න එපා