KPZ ගැන කතාවක්

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රිදුනා සිංහලු. අද රෑට බඩගින්නේ. හයියෝ මගේ රෙප් ටික. :lol::lol:

    2w7o75l.jpg
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    නිකන් රෙප් එපා බං. මේ ත්‍රෙඩ් එකේ වලි දාගන්න එව්වා. කොපි පේස්ට් කරන එව්වා ඔක්කොම කරන්නේ ආතල් එකට.ඒකෙන් වෙන්නේ ත්‍රෙඩ් එක හැමතිස්සෙම උඩම තියෙන එක. ඒ නිසයි බං මුලින් ත්‍රෙඩ් එකේ හිටි නැති ගොඩක් උන් දැන් ත්‍රෙඩ් එකේ ඉන්නේ. ඒක තේරුම් ගන්න බැරි හරකෙක් රෙප් කපලා තියෙන්නේ. මම රෙප් කැපුවොත් ගොඩාක් වෙලේට දාන්නේ නෑ බං කපපු එක ගණන් ගන්නේ නෑ. ඒත් ඒ හරකට තේරෙන්න ඕනේ නිසයි දැම්මේ ඇයි මේ ත්‍රෙඩ් එකේ අතර මැද වෙනත් ආතලුත් යන්නේ කියලා. කතාව නැති වෙලේට නැත්නම් ත්‍රෙඩ් එක බෝරින්ග් වෙනවා මචං. ෆ්‍රේන්ඩ් සෝන් එකට දැන් වෙලා තියෙන වැඩේ දැක්කනේ? මම ආයේ එන්නම්. මුගේ කතාව අද හෙටම ඉවර උනාම මම කිරියට මාස 4 කට විතර එන එකක් නෑ. පස්සේ එන්නම්. දැනුත් මේ ස්ට්‍රෙස් රිලීව් වෙන්න එන්නේ බං.
    :yes::yes:
    11.gif
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඒ ඉතිරි වෙන 5 * 3 එකතු කරලා තව එකක් ගන්න පුළුවන් :D
    අඩෝ ටිකක් කල්පනා කරපන්...
    ගෙදරට සල්ලි එවන්න අමාරුයි කියල තමා මට මෙහෙ එන්න කිව්වේ.
    දවසට 35 ගානේ දවස් 3. ඒ වගේ සති 4ක්. මාසෙට එතකොට 420ක්
    ලංකාවේ සල්ලි වලින් 84,000 :baffled::baffled::baffled:
    SLIIT කරන්න තිබ්බ අගේට.

    එල එල.
    පට්ට බං මේ කොටස තමා මං ආසාම.. මුළු කතාවෙම හොදම කෑල්ල.
    ඊලග එක දාපං දැං ඉක්මනට
    බොරු කියන්න එපා බොල :frown:
    මේක චාටර් උනා. අද ඉරිදා හින්ද මෙහෙ සුද්දන්ට නිවාඩු. අර සුර පප්පා එකෙත් තිබ්බේ බන් ඒ වගේ එකක්. යුද්දේ කර කර ඉදල England උන් එක පාරට නවත්තනවා ඉරිදා නිවාඩු කියල. අන්න ඒ වගේ. නිවාඩු නිසා මුන් පාරේ හැම තැනම. කඩේට මිනිස්සු එනවා වැඩි. ඒ අස්සේ බං ලිව්වේ. එකත් අස්සේ bike එකක් හොයනවා bajaj එකේ. :baffled:

    :angry::angry::angry:yako thota pissuda..aiyage unat ohoma wada karanna pinata..dan umba london awe degreeya compltete karala jiwithe goda da ganna neda...:confused::confused::confused:
    පිස්සු නැත්තම් මෙහෙම ඉඳීද බන් :(
    කරුමේ.. :baffled:

    :lol::lol: බලු කිරිද බිව්වේ. නමදාලා කපපන් පොන්ස්? මෙව්වා දැම්මේ ත්‍රෙඩ් එක බම්ප් කරන්න. ඉට්ස් ඕකේ බේබි. දැන් පල. :lol::lol:

    ka38qo.jpg
    අඩෝ උඹ මටද බැන්නේ? :frown:
    -rep 450
    මේ කොටස කියවද්දී නම් මට මහා වේදනාවක් දැනුනේ...සහෝදරයෙක් ද නැත්නම්.......
    මේ කොටස ලියපු ස්ටයිල් ඒක හරි වෙනස් ...ඔයා කාට හරි සංස්කරණය කරන්න දුන්නද?....
    කාටවත් දුන්නෙ නැහැ. අමාරුවෙන් ලියාගත්තේ වැඩ අස්සේ. මේ ටික වැඩකුත් නැහැ එච්චර. ඒත් මේක මගේ කථාව නිසා මේව නොලියත් බැහැ. :dull:
    :baffled::baffled:
    දැක්කා නේද මට තේරුනා:dull::dull::dull: කමක් නැහැ හොදයි ...යි ,ය.න් කියන ඒවා අතර දැන් අතරමන් වෙන්නේ නැහැ වගේ:rofl::rofl: එත් මොකක්ද එකක් දැනෙනවා කියවද්දී.....සමහර විට අර අතරමන් වෙන එකට මන් කැමති ඇති:dull::dull:
    ඒ මොකද්ද ඒ සීන් එක? :eek:
    ko yko dhapan,, ada poddak wadi wuna
    :baffled::baffled:
    නිකන් රෙප් එපා බං. මේ ත්‍රෙඩ් එකේ වලි දාගන්න එව්වා. කොපි පේස්ට් කරන එව්වා ඔක්කොම කරන්නේ ආතල් එකට.ඒකෙන් වෙන්නේ ත්‍රෙඩ් එක හැමතිස්සෙම උඩම තියෙන එක. ඒ නිසයි බං මුලින් ත්‍රෙඩ් එකේ හිටි නැති ගොඩක් උන් දැන් ත්‍රෙඩ් එකේ ඉන්නේ. ඒක තේරුම් ගන්න බැරි හරකෙක් රෙප් කපලා තියෙන්නේ. මම රෙප් කැපුවොත් ගොඩාක් වෙලේට දාන්නේ නෑ බං කපපු එක ගණන් ගන්නේ නෑ. ඒත් ඒ හරකට තේරෙන්න ඕනේ නිසයි දැම්මේ ඇයි මේ ත්‍රෙඩ් එකේ අතර මැද වෙනත් ආතලුත් යන්නේ කියලා. කතාව නැති වෙලේට නැත්නම් ත්‍රෙඩ් එක බෝරින්ග් වෙනවා මචං. ෆ්‍රේන්ඩ් සෝන් එකට දැන් වෙලා තියෙන වැඩේ දැක්කනේ? මම ආයේ එන්නම්. මුගේ කතාව අද හෙටම ඉවර උනාම මම කිරියට මාස 4 කට විතර එන එකක් නෑ. පස්සේ එන්නම්. දැනුත් මේ ස්ට්‍රෙස් රිලීව් වෙන්න එන්නේ බං.
    අපෝ යන්න එපා බං :dull:
    මගේ බයික් එකට මාසෙටම යන්නෙ දවසක ගානට අඩු ගානක් ලන්කාවෙ :rolleyes::rofl: :nerd:
    :baffled::baffled:
    අඩෝ උඹ සෑහෙන්න පව් බන්.උඹ ආපහු කවදාකවත් club යන්නවත් බොන්නවත් එපා.මට හිතාගන්න බැරි උඹේ අයියාගේ හැසිරීම.කඩේ වැඩ කරවගන්න එක වෙනම සීන් එකක් .ඒවුනාට බලෙන් පොවන එක නම් හිතා ගන්නවත් බෑ.සමහරවිට මට මෙහෙම හිතෙනවා.උට ඕනේ උඹව ඔහේ දිගටම තියාගන්න.උඹව ඔහෙට ආසා කරවන්න යන්නේ.එතකොට උඹ ලංකාවට යන්නේ නෑනේ.උ නාඩියෙන් අම්මගේ ඔළුවටත් ඔය ටික දාලා ඇති අනිවා.උඹ ඔහේ ඉන්න එක හොඳයි කියලා.මචන් උඹට අක්කව ෆිට් කරගෙන සල්ලි ඉල්ලගෙන uni එකකට යන්න බැරිද ?නැත්තම් ඔහේ ඉන්න එක කිසිම තේරුමක් නැති වැඩක් .උඹේ කාලේ සෑහෙන්න අපරාදේ .
    අයියට ඕන උනේ එක තමයි මචන්.
    අක්කත් දැන් තේරුම් අරන් ඉන්නෙ වැඩේ. කඩේ වෙන එකෙක් හිටියනම් පයට පවුම් 5 ගානෙ දෙන්න ඕනේ. මන් ඉන්න එක මිනිහට ලාබයි. :(

    රිදුනා සිංහලු. අද රෑට බඩගින්නේ. හයියෝ මගේ රෙප් ටික. :lol::lol:

    2w7o75l.jpg
    :rofl::rofl:
    දැක්කා නේද මට තේරුනා:dull::dull::dull:
    :baffled::baffled:
    මොකද්ද බං?
     

    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    අපෙ ගෙවල් ලඟ ඉන්නවා අක්කා කෙනෙක් වයස 22ක් විතර වෙන :love::P.පොඩි කාලේ ඉඳන් අපි ගොඩක් ලඟින් හිටියේ :rolleyes:.

    එයාලගේ ගෙදර පිටින් තමා නාන තැන හදලා තිබුනේ තහඩු වලින් වට කරලා:baffled:.ඉස්සර සමහර වෙලාවට මම යද්දි ඒකි නානවා,එහෙම වෙලාවට ගානක් නැතුව දොර ඇරලා මාවත් ඇතුලට අරන් දොර වහගන්නවා:oo::baffled:.

    මම ඉතින් කරන්නේ ටැංකියෙ බැම්ම උඩ ඉඳගෙන ඒකි නාලා ඉවර වෙනකම් කතා කර කර ඉන්න එක,ඒකිට කිසිම ගානක් නැතිව උඩ කෑල්ල ගලවල සබන් ගානවා :dull::frown:.

    පස්සේ ලොකු වෙද්දි අපි දෙන්නා එක එක දේවල් කරන්න පටන් ගත්තා.අදටත් කරනවා,ඒකිට කොල්ලෙකුත් ඉන්නවා,මටත් කෙල්ලෙක් ඉන්නවා :love::P.

    ඒත් අපි තාම වෙනස් වෙලා නෑ,ඉස්සර වගේම නාන වෙලාවට එහෙ ගියොත් නාන හැටි බලන් ඉන්නවා:yes::dull:.

    ලිංගිකව එකතු උනත් ඒක කරන්නේ කාමුක හැඟීමකින් නෙවේ,අනේ මන්දා බන්,හෙන ආදරයක් තියෙනවා අපි අතරේ ඒත් කසාද බැඳලා එකතු වෙන්න තියෙන ආදරේකුත් නෙවේ ඒක :nerd::no:.

    ඒකි මගේ ඉස්සරහ ඇඳුම් නැතුව හිටියත් එහෙම හැඟීම් ඇව්ස්සිලා කරන්න යන්න හිතෙන්නෙත් නෑ.මේක මීට කලින් කිසිම කෙනෙකුට කියලා නෑ :yes:

    ප්‍රධාන කථාව අතර විකාශය වූ කොන්ඩම් ඇඩ් එකකි..
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,907
    1
    9,710
    113
    Gampaha
    ගයාන් කුවේට දීපන්....ඌ තමයි මේකේ ෆේක් හදාගෙන ඔය වල්කතා ලියන්නේ....
    හැබයි උබේ කතාව ඌ වැල කතාවක් කරලා ගනී....ඒකයි අවුල.....:oo:

    අර රිදිලා කියන එකාත් කතන්දර කියන්න හපනා.....ෆැකල්ටිය ඉස්සරහ සිම් විකුනන ඒකා මේකේ ඉන්න ගෑනුන්ට කියන්නේ මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් කියලා.....:yes:
    :rofl::rofl: ඔය සිම් අයියා = සිමයියා ඔහොම්ම තමා.. ගෑනු රවට්ටගන්නව හීන් නූලෙන් මෙඩිකල් ටෝක් දිදී..
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,907
    1
    9,710
    113
    Gampaha
    මට පේන්නෙ මේ දාන දේවල් හැටියට මේ කතාව ඉවර වෙනකොට කීප දෙනෙක්ම මහණ වෙයි වගේ.. :dull:
     

    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    මම ඉතින් කරන්නේ ටැංකියෙ බැම්ම උඩ ඉඳගෙන ඒකි නාලා ඉවර වෙනකම් කතා කර කර ඉන්න එක,ඒකිට කිසිම ගානක් නැතිව උඩ කෑල්ල ගලවල සබන් ගානවා :dull::frown:.