නිකන් ඉන්න එකේ අලුත් වැඩක් කරන්න . මොකෝ කියන්නේ එක්සත් රාජධානියේ ඉන්න සියලු දෙනාම එකතු වෙමුද මෙතනට. කට්ටියට අදුනගන්නත් පුළුවන්නේ.
Leeds, Sheffield වල ඉන්න එකා කොහෙද හරියටම ඉන්නේ ?
Sheffield Sharrow lane eke
දන්නවා , London Road එකේ නේද තියෙන්නේ Sharrow Lane?Natwest bank එකක් තියෙනවා නේද ලගම? මොනවද මචන් කරන්නේ ඉගෙන ගන්නවද තාම ?



igenagannawa
part time job ekak set karaganna widiyak dannawada?![]()
wiyadam serayi
igenagannawa
part time job ekak set karaganna widiyak dannawada?![]()
wiyadam serayi