සුභ උපන්දිනයක් වේවා නුඹ හට..!!!!!

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
♫ Happy Birthday crazybuddy ♫♫

[FONT=&quot]සුභ උපන්දිනයක් වේවා නුඹ හට..!!!!!

සිනාවෙන් බැදී රන්පියාපත්[/FONT]

[FONT=&quot]දහසකුත් ඇදී පැතුම් කුසපත්[/FONT]
[FONT=&quot]තුලින් ලැබූ මේ මිතුරු සිනාපත්[/FONT]
[FONT=&quot]සදාකල් බැදී සොයුරු සියපත්[/FONT]

[FONT=&quot]හෙට පිපෙන ලොව නුබටම වෙයන්[/FONT]
[FONT=&quot]කරල් බරවෙන කෙතම නුඹ වෙයන්[/FONT]
[FONT=&quot]මගෙත් ආයුෂ නුබට බැදියන්[/FONT]
[FONT=&quot]සසර දිවිමග එකට පිපියන්[/FONT]

[FONT=&quot]පිරුණු සද වන් කළා සොලොසක[/FONT]
[FONT=&quot]හිනැහෙන නුබයි උපන් එක කුසක[/FONT]
[FONT=&quot]ව[FONT=&quot]ර්[/FONT]ණ තවරා රිදී දේදුන්නක[/FONT]
[FONT=&quot]උල්පත නුබයි සිහිල් දිය පොදක[/FONT]

[FONT=&quot]සොයුරන් අතර සොයුරා නුබ[/FONT]
[FONT=&quot]මිතුරන් අතර සුමිතුරා ඔබ[/FONT]
[FONT=&quot]කවි කුමට තව නුබට[/FONT]
[FONT=&quot]පරිසමාප්ත සොයුරුදමේ[/FONT]
[FONT=&quot]කවිය නුබ.........crazybuddy[/FONT]




[FONT=&quot]අද වගේම හැමදාම සතුටින් ජිවිතේ ඉදිරියට යන්න ජිවිතේ දිනන්න ඔයාට ශක්තිය ලැබෙන්න කියලා මන් ප්‍රර්ථනා කරනවා.....!!!!!!!![/FONT]




5984907983_ff40ab1380_z.jpg
 
Last edited:

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    හලෝ මචං කොහොමද
    මගෙන් රිප්ලයි නැතිවිට
    වෙශියේ උබ ඉන්නවද
    #කන්නෝ උබ නැද්ද??
    අහන
    කොහෙන්දෝ ඉස්සු
    වැල කතාවක් වෝල් එකේ දා
    හත්පොලේම ## ගාන
    ඉල්ලුවොත් බොක්කත් දෙන
    බොක්කදී වකුගඩ්ඩත් දෙන
    ( වැඩක් නෑ බීලම නරක්වෙලා)
    නිශාචර කුකුළාට
    එළකිරියේ එලම###ට
    ### ###
    සුබම සුබ උපන්දිනයක් වේවා!!!!!!!!!!!

    සහෝ උබ අපේ ආයුෂත් අරන් ජිවත් වෙන්න ඕනි
    සතුටින් සතුට
    දියුණුවෙන් දියුණුව
    ජයෙන් ජයම ලැබේවා!!!!!!!!
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,468
    5,568
    113
    සුබ උපන් දිනයක් වේවා .. කව්ද බොල කවිය ලිව්වෙ ..
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හලෝ මචන් crazybuddy... :)
    උදේ ඉදන් රෑ වනතුරු
    එළකිරියේ කරක් ගහන
    කාටවත්ම කියන්න බැරි
    vm එකෙ post දාන
    හැපී බර්ත් ඩේ වල් බඩී..:P


    ඇඩෝ Happy Birthday..... :love::love::love: