Old Oil Lamps For Buy In 4 laks!!!!!!!!!!!!

akila663

Well-known member
  • Feb 12, 2009
    1,573
    273
    83
    41
    අතන මෙතන
    [FONT=&quot]අපි ඉස්සර බූමිතෙල් ලාම්පු කියලා කියන්නෙ (මැන්ටලේ තියෙන්නෙ අන්න ඒක) ඒකේ මෙන්න මේ කියන දේවල් තියෙනවනම් රැපියල් ලක්ෂ 4 දෙනවා[/FONT]
    1) [FONT=&quot]Made In Germon Original කියලා ගහල තියෙනවනම්[/FONT]
    2) [FONT=&quot]බූමිතෙල් දාන පොඩි ටැංකියට වතුර දාපුවහම ඒක නටලා උතුරනවනම්[/FONT]
    3) [FONT=&quot]ඒකෙ අශ්වයො(මුහුදු අශ්වයො) දෙන්නෙක්ගෙ රෑපයක් කොටලා තියෙනවනම්[/FONT]

    [FONT=&quot]ඔන්න ඔය කියන දෙවල් තියෙනවනම් එකකට ලක්ශ 4 දෙනවා

    ටික කාලෙකට විතරයි රට ඉදන් සුද්දෙක් එනවා එයාට දෙන්න තමයි මේව එකතු කරන්නෙ (මට කිව්වෙත් තව කෙනෙක් මම කියන්නෙත් එයා කියන ගනන් තමයි)
    ඊට පස්සෙ වැඩක් වෙන්න නෑ
    [/FONT]
     
    Last edited:

    LuvIndia

    Banned
    Aug 15, 2014
    524
    18
    0
    Could please explain this
    බූමිතෙල් දාන පොඩි ටැංකියට වතුර දාපුවහම ඒක නටලා උතුරනවනම්
     
    Sep 27, 2014
    152
    33
    0
    මිට ටිකකට කලින් කිබුල් හුනෝ , වල්ල පට්ට , පරණ පාස්පෝර්ට් , යකෝ දැන් ඒගමන ලාම්පු. ලාම්පුව නිවල කටට ගත්තනම් හරි. ( ඇම්ඩ ගේ කතාවක් මතක් උනා )
     
    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,573
    273
    83
    41
    අතන මෙතන
    හේතුවදියා;17193990 said:
    මිට ටිකකට කලින් කිබුල් හුනෝ , වල්ල පට්ට , පරණ පාස්පෝර්ට් , යකෝ දැන් ඒගමන ලාම්පු. ලාම්පුව නිවල කටට ගත්තනම් හරි. ( ඇම්ඩ ගේ කතාවක් මතක් උනා )

    උඹගෙ නම වගේමයි වැඩත්
    :D:D:D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපේ එකේ ඇතිල්ලුවම සුදු පාටට හුරු නිල් පාට මූනක් තියෙන එකෙක් එලියට ඇවිත් අපිට වැදගෙන අරාබි බාසාවකිං මොනවදෝ කියවනව. ඒ හු*** හින්දා කරන්ට් ගියාම පත්තු කර ගන්න වත් විදිහක් නෑ ලාම්පුව.
    මොකද කියන්නෙ.. කීයක් දෙනවද ? :dull:
     
    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    අපේ එකේ ඇතිල්ලුවම සුදු පාටට හුරු නිල් පාට මූනක් තියෙන එකෙක් එලියට ඇවිත් අපිට වැදගෙන අරාබි බාසාවකිං මොනවදෝ කියවනව. ඒ හු*** හින්දා කරන්ට් ගියාම පත්තු කර ගන්න වත් විදිහක් නෑ ලාම්පුව.
    මොකද කියන්නෙ.. කීයක් දෙනවද ? :dull:

    :lol::lol::rofl:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අපේ එකේ ඇතිල්ලුවම සුදු පාටට හුරු නිල් පාට මූනක් තියෙන එකෙක් එලියට ඇවිත් අපිට වැදගෙන අරාබි බාසාවකිං මොනවදෝ කියවනව. ඒ හු*** හින්දා කරන්ට් ගියාම පත්තු කර ගන්න වත් විදිහක් නෑ ලාම්පුව.
    මොකද කියන්නෙ.. කීයක් දෙනවද ? :dull:

    :P
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    අපේ එකේ ඇතිල්ලුවම සුදු පාටට හුරු නිල් පාට මූනක් තියෙන එකෙක් එලියට ඇවිත් අපිට වැදගෙන අරාබි බාසාවකිං මොනවදෝ කියවනව. ඒ හු*** හින්දා කරන්ට් ගියාම පත්තු කර ගන්න වත් විදිහක් නෑ ලාම්පුව.
    මොකද කියන්නෙ.. කීයක් දෙනවද ? :dull:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Didiya

    Member
    Sep 5, 2014
    348
    27
    0
    අපේ එකේ ඇතිල්ලුවම සුදු පාටට හුරු නිල් පාට මූනක් තියෙන එකෙක් එලියට ඇවිත් අපිට වැදගෙන අරාබි බාසාවකිං මොනවදෝ කියවනව. ඒ හු*** හින්දා කරන්ට් ගියාම පත්තු කර ගන්න වත් විදිහක් නෑ ලාම්පුව.
    මොකද කියන්නෙ.. කීයක් දෙනවද ? :dull:

    :D made my day
     
    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,236
    351
    83
    me wathura natala uthuranawanam eka ara akunu sannayaka hadupu eken hadala thiyenne. iridium oka eeta wada godak watinawa mama hitanne..
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඔය සුද්දට පිස්සුද බන්, ඔයගානට පැට්‍රල් මැක්ස් ලාම්පු ගන්නකන් සෝලාර් පවර් සිස්ටම් එකක් හයිකරගන්න කියහන්කෝ.
    :D:D:D:D
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    අපේ එකේ ඇතිල්ලුවම සුදු පාටට හුරු නිල් පාට මූනක් තියෙන එකෙක් එලියට ඇවිත් අපිට වැදගෙන අරාබි බාසාවකිං මොනවදෝ කියවනව. ඒ හු*** හින්දා කරන්ට් ගියාම පත්තු කර ගන්න වත් විදිහක් නෑ ලාම්පුව.
    මොකද කියන්නෙ.. කීයක් දෙනවද ? :dull:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    me wathura natala uthuranawanam eka ara akunu sannayaka hadupu eken hadala thiyenne. iridium oka eeta wada godak watinawa mama hitanne..
    :yes::yes::yes: Onna ubata theruna kathandare.oya akunu sannayaka case eka goda da gattoth koti ganak ganna puluwan ban,mata hithenneth anna ekata ganna mona walin hari hadapu magulak wenna oni mun me hoyanne :rolleyes: