thanks suzuki 2007 issaraha muna diga model ekata wada join eka hodaidaSuzuki Every Join eka ganin..ABS break System dual air bag enawa..!!
tikak market wadi anith suzuki every walata wada.. btw mona karath Suzuki every market Daihatsu walata wada..!!
thanks suzuki 2007 issaraha muna diga model ekata wada join eka hodaida




ow machan bt 2002 to 2005 wage thamai mama nam dakke..aluthen Join model eka enawada kiyalanam danne na machao..!!
btw ara muna diga eka mata nam dirawanne na bnz..!!
mini van walin danata market thiyenne nam suzuki every..!
umbata ayeth wikunaganna unata dangalana one na ne machan..!!![]()

ath dakimen neda boss kiyannefuel gana wadiya hithanne nathnam EVERY thama hoda and market model eka
ath dakimen neda boss kiyanne
kohomada dan car 1?
dan ekak hoyanawa ganna, 
eth me kiwwe habay 2006/7 model eka gana, parana 2002/3/4 gannawa nam hijet manual eka thama hariyanne, parana everya market na malli
රත්තරං;17198151 said:වෑන් බට්ටෝ ගැන මම සම්පූර්න ත්රෙඩ් එකක් දාලා ඇති බලපන්. A-Z කියල ඇති

every ඔටෝ එකේ ඉස්සරහට ගියර් තුනයි තියෙන්නේ. ඒ හින්ද හෙමින් ගමනට තමයි තෙල් 15 ක් 18 ක් වැඩ කරන්නේ. 80 ට 100 ට පැගුවොත් තෙල් බොනවා. hijet එකෙත් ඇත්තේ ගියර් තුනම තමයි මම හිතන්නේ. දුර ගමන් යනවනම් මොක ගත්තත් මැනුවල් එකක් ගන්න එක තමයි හොඳ.