KATHA POTHAK - BATHTHALAGUNDUVA

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අදත් මන් කියවලා තියන හොදයි කියලා මම හිතන පොතක PDF එකක් දැක්කා නෙට් එකේ තියනවා. එලකිරියේ ඉන්න පොත් ගුල්ලන්ටත් කියවන්න අස හිතෙයි කියලා ශෙයා කරගන්න හිතුවා.

    බත්තලගුණ්ඩුව-මන්ජුල වෙඩිවර්ධන

    p4240299.jpg


    https://www.copy.com/s/4STr2Wloz2iK/Baththalan_Gunduwa.pdf


    කල්පිටිය වෙරලහා බැදුණු දුපත් කිහිපයෙන් එකක් වන බත්තලගුණ්ඩුව හා බැදුණු කතාපුවතකි. නගරයේ හැදී වැදුණු පුතෙක් තම පියාව බොහෝ කාලයකට පසු මුණගැසීමට යාම අරම්භය ලෙසින් ගෙන ගලායන කතාවකි. සරල මනුෂ්ත්වයේ බැදී පැවතීම, බාහිර බලපෑම් වලින් තොර වූ ප්‍රේමය, සම්මත අද්යාපනයක් නැති වුවද සමාජය කෙරෙහි මානුෂිය ආකාරයෙන් බැලීමට මිනිසාගේ බුද්දිපරිකල්පනය ඉවහල්වන ආකාරය. ජිවිතාවල ගැබුර මිස ජාතිහා භාෂා වල ගැබුර මිනුම්දඩු කර නොගැනීම, හා බොහෝ මානුෂිය කාරනා ඉතා රසවත් ලෙස
    ගොනු කර ඇත.


    එත් කතාවේ බලෙන් ලිංගිකත්වය උලුප්පා පෙන්නා සම්බවය ගතිය ගන්නට යාමෙන් කතව මදක් තුප්පහි වී ඇත

    කතා පොතක් නම් බ්ලොග් අඩවියෙන් උස්සන ලද්දකි
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ela bn dl karala passa kiynawa love story natuwa hoda book nadd kiywanna

    ඕක ලව් කතාවක් නෙමයි බන්. මම අරණකට පෙම්බැද කියලා දාලා තියන ත්‍රෙඩ් එකේ තියනවා පොත් 4ක් විතර
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මූ කුඩම්මට කෙලල ආපහු එනව ලොල්

    :angry::angry: තෝ ඒටික විතරද බැලුවේ ත්‍රෙඩ් එක ක්ලෝස් කරන්න තරම් රිදුනා.
    පොත් ගැන දාපු කමෙන්ට් එකට
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    Anika Thaththa maalu karaya unata maha daarshanika talks denne...:)

    ඔතනයි ඔයාට වැරදුන තැන නුගත් උනත බුද්දිමත් මිනිස්සු ඉන්න පුළුවන්.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :angry::angry: තෝ ඒටික විතරද බැලුවේ ත්‍රෙඩ් එක ක්ලෝස් කරන්න තරම් රිදුනා.
    පොත් ගැන දාපු කමෙන්ට් එකට

    :lol:eyata ewa witharai penne..:P
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    Hikzz...:yes:.:lol:
    මේ පොත ටිකක් හරි හොඳයි. අර අනෝමා නවකතාව කියවන්න ගිහින් මම තව ඩින්ගෙන් එවෙලෙම බඩවෙනව. :rofl: එච්චරටම චාටර් සීන් තිබුනෙ.:baffled: හැබැයි ඒක තමයි ලන්කාවෙ යථාර්තය. :angry::angry: